රංජන් ,මංගල සුරකිමු

GreenLion

Member
Jul 25, 2012
155
16
0
රංජන් ,මංගල සුරකිමු

රංජා සහ මංගි ට නොමිනේෂන් නොදී ඉන්න එක තේරුමක් නෑ. මේ අය හොර ගනයන්ට මිසක් හමුදුරුවරුන්ට අපහාස කරලා නෑ. බෞද්ධ භික්ෂුවක් සහ බොරුවට චීවරේ පටලවගෙන සාසනය කන එවුන් වෙන්කර හදුනා ගන්න ලේසියෙන්ම පුලුවන්.රාජපක්ෂ නිකාය කියන්නේ ගොන් ජෝකරල ඉන්න ගනයො සෙට් එකක්.උන් කරන්නේ සාසනය විකුනගෙන කන එක.මේ අය සහ බුදුධ පුතරයන් අතර විශාල වෙනසක් ඇත. රංජා ,මංගා කියන්නේ කොල සිංහයො. මේ අයගේ ප්‍රශ්නය සාමුහිකව විසඳගන්න පුලුවන්.මේක සිරිසේනගේ උගුලක පක්ෂයේ සමහර මී හරක් කො‍ටු උනා.රංජන් ක්‍රිස්තියන් ජාතිකයෙක් වශයෙන් සාදුලා විවේචනය නොකර ඉන්න එක හොඳයි.නමුත් බෞද්ධයන් බොරු චීවරදාරින්ට එරෙහිව හැම විටම ක්‍රියා කලයුතුයි.නැත්නම් සාසනය නැත්තටම නැති වෙනවා.ලෝකේ තියෙන සාසන වලින් හොරම බුද්ද සාසනය තියෙන්නේ ලංකාවේ.මහායනය මීටව වඩා සෑහෙන්න හොඳයි. මියන්මාරයේ, තායිලන්තයේ තියෙන සාසනය ගැන ආඩම්බර වෙමු.ලංකාවේ සාසනයක් නැත.මේක බිස්නස් සාසනයක්.
 
nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔව් ඔව්...එකෙන්ම...අපිත් කියන්නේ උන් දෙන්නට nomination දෙන්න ඕනේ.....
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,138
    113
    EARTH

    එහෙටම යැව්වනම් නරකද කොලු සිංහයොත්?.........
     
    GreenLion

    Member
    Jul 25, 2012
    155
    16
    0
    ඔව් ඔව්...එකෙන්ම...අපිත් කියන්නේ උන් දෙන්නට nomination දෙන්න ඕනේ.....

    පොහොට්‍ටු කාරයො ච්ශ්‍රමන වේශධාරින් දේශපාලන ගනිකා වෘත්තියේ යොදවලාරාජපක්ෂ නිකායක් හදලා සාසනය කරන හානිය දිහා බැලුවම මේ අය කරපු දෙයක් නෑ.අපි මාස තුනෙන් ආපහු බලේ ගන්න්වා ඵොට්‍ටුවෙන්.තොපිට නටන්න දෙන්නේ නෑ. හොඳින් බැරිනම් නරකින් හරි ආපහු බලේට එනවා.මෙහෙම ඇතුලේ කුලල් කාගන්න ගියොත් ඒක අල වෙනවා.තොපේ ඔය තාප්ප පේන්ට් කරන එවුන්ම දාලා තමයි පොහොට්‍ටුව එලවන්නේ.කොහොම හරි ආපහු අපි රජ වෙනවා.සිංහයන් නවත්තන්න බෑ.🦁
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පොහොට්‍ටු කාරයො ච්ශ්‍රමන වේශධාරින් දේශපාලන ගනිකා වෘත්තියේ යොදවලාරාජපක්ෂ නිකායක් හදලා සාසනය කරන හානිය දිහා බැලුවම මේ අය කරපු දෙයක් නෑ.අපි මාස තුනෙන් ආපහු බලේ ගන්න්වා ඵොට්‍ටුවෙන්.තොපිට නටන්න දෙන්නේ නෑ. හොඳින් බැරිනම් නරකින් හරි ආපහු බලේට එනවා.මෙහෙම ඇතුලේ කුලල් කාගන්න ගියොත් ඒක අල වෙනවා.තොපේ ඔය තාප්ප පේන්ට් කරන එවුන්ම දාලා තමයි පොහොට්‍ටුව එලවන්නේ.කොහොම හරි ආපහු අපි රජ වෙනවා.සිංහයන් නවත්තන්න බෑ.🦁

    එල මචන්...ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කිරීමට support එකක් ඕනේ නම් කියපන්.....