රංජන් රාමනායකට ජනපති සමාව - Feb 04 2021

banda065

Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    දුමින්ද අයියවත් එදාටද එළියට දාන්නෙ

    එහෙම උනොත් මරු වැඩේ දෙන්න කරට අත දාගෙන එළියට එයි නේද?
    One Shot එන්ට බෑ කියයිවත්ද?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,650
    113
    mewa tama mola kiyanne.dan duminda release kara kiyala muta kegahanna be muwath release karane
     
    • Haha
    Reactions: fdk

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඔයතරම් අමාරුවෙන් හිරේ දම්මල මාසෙන් දෙකෙන් නිදහස් කරයිද.පුළුවන්නම් හිරේදිම මරල දායි.😅😅😅
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ඔයතරම් අමාරුවෙන් හිරේ දම්මල මාසෙන් දෙකෙන් නිදහස් කරයිද.පුළුවන්නම් හිරේදිම මරල දායි.😅😅😅
    ranjan hire giye eyata kiwwa prakashe oppu karaganna bari una nisane .
    eke sathya asathya thawa wenama ekak,
    habayi mu maranna taram threat ekak na anduwata.
    dan president balawi eyage gilihemin yana janapriya thawa
    me Ranjan eliyata dala hari ayeth tikak up karaganna .
     
    • Like
    Reactions: dxx

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    දැන් විපක්ෂේ එකෙක්ට ජනාදිපති සමාව හම්බුනු හින්ද list එකෙන් ගොඩක් එයි එලියට :rofl:
     
    • Haha
    Reactions: asylum and inspiron
  • Oct 17, 2012
    451
    110
    43
    රන්ජ කියන්නේ පට්ට neutral පොරක්. ඌ එළියේ හිටියත් කාටවත් කරදරයක් නෑ, උගේ ආතාල් එක ඌ අරන් ඉන්නවනේ. ආණ්ඩුවටත් උගෙන් threat එකක් නෑ.
    ජනපති සමාව දිලා ලකුණු ටිකක් දා ගනියි.