රංජන් හරකෙක් නෙමේ

r runner

Member
May 12, 2015
2,396
781
0
rata yana ayata asadara dewal wenne eka eka deshapalana kaala waladi vitharada.. dan e hamadenama hodin salli hamba karanawa athineda.. man hithan hitiye bokken katha karana porak kiyala..baluwama card board weerayekne..
 
1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    ලොල් බන්

    උබට තර්කද ඕනේ?

    අපි කියමු ඔය කියන ඒව ඔක්කොම තියෙනව කියල වෙන රටක

    එහෙනම් මුන් කරන්න ඕනේ ඉක්මනින්ම රට පනින එක. මෙච්චර කල් ඉන්නෙ නෑ.
    මොකො ඔය කියන දේවල් ඇත්ත නම් මුන්ට රටින් යන්න තහනම් කරන්න පුලුවන්.එහෙම කලොත් කොහේ හන්ගල තිබ්බත් වැඩක් තියෙනවද?
    එහෙනම් මුන් මීට කලින් පැනලා. ගෝටට විතරයි රටින් යන්න තහනම් කරල තියෙන්නෙ. ඒකත් වෙන සීන් වලට.
    කෝ මුකුත් පරීකශනයක් පටන් වත් ගත්තද මේ ගැන? උබල ව්විතරයි දැන්කියන්නෙ ඔහොම.රට කරන උන් නෝ සද්ද.

    උබ කඩෙන් බනිසක් ගන්නවද කන්න බැරිනම්? කවුද මෝඩ තරක දානෙ කියල ඔක්කොටම පේනවා උබ ඔය තරකෙ අරන් ගිහින් දාපන් FCID

    අපිත් ආසයි අර සැටලයිට් එකට උනේ මොකක්ද කියලා දැන ගන්න. කෝ උබල බිරුවට උබලෑ ආන්ඩුව ඕවා හොයන්නෙ නෑනේ. මොකො ඒ?
    :lol:

    okey u won
    11.gif

    btw (ekko onae nae ban) :dull:
    11.gif
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    mun ewwatath jil mart daalane putee .
    ara avenra hotel eke athi muge helicopere
    ethakota mun ara car race thiyala padapu sport cars Rent ekata gatta ewwa wenna athi :baffled:
    car tika horenma wena ratakata yawwane baya wela :(

    වෙන්න ඇති?
    සැකය තියෙන්නෙ උබට.

    උබ සමහර විට කොටියෙක් වෙන්න ඇති. එහෙමත් නැත්නම් සල්ලි වලට යපාලනේට කඩේ යනව වෙන්න ඇති. මහින්දගෙන් අසාදාරනයක් උන එකෙක් වෙන්න ඇති.

    මටත් පුලුවන් උබ ගැන් ගොඩක් දේවල් කියන්න සැකේ පදනම් කරගෙන. ඕවා තර්ක නෙමේ

    උබට ගෑනියෙක්ව බැඳලා තියා ගන්න බෑ ඔය සැකේ එක්ක
    :lol:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    වෙන්න ඇති?
    සැකය තියෙන්නෙ උබට.

    උබ සමහර විට කොටියෙක් වෙන්න ඇති. එහෙමත් නැත්නම් සල්ලි වලට යපාලනේට කඩේ යනව වෙන්න ඇති. මහින්දගෙන් අසාදාරනයක් උන එකෙක් වෙන්න ඇති.

    මටත් පුලුවන් උබ ගැන් ගොඩක් දේවල් කියන්න සැකේ පදනම් කරගෙන. ඕවා තර්ක නෙමේ

    උබට ගෑනියෙක්ව බැඳලා තියා ගන්න බෑ ඔය සැකේ එක්ක
    :lol:

    ubath ekka tharka karala wedak nae uba maha mahindata kade giya moda musalayek :lol: anika mama yahapalaneth newei oyage mahindageth newei mama katha kale madyasthawa ;) namal avilla ube genita erala giyath uba kiyanne pissuda ehama kale nae apo monawada me kiyanne kiyala sure eka
    :lol:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    වෙන්න ඇති?
    සැකය තියෙන්නෙ උබට.

    උබ සමහර විට කොටියෙක් වෙන්න ඇති. එහෙමත් නැත්නම් සල්ලි වලට යපාලනේට කඩේ යනව වෙන්න ඇති. මහින්දගෙන් අසාදාරනයක් උන එකෙක් වෙන්න ඇති.

    මටත් පුලුවන් උබ ගැන් ගොඩක් දේවල් කියන්න සැකේ පදනම් කරගෙන. ඕවා තර්ක නෙමේ

    උබට ගෑනියෙක්ව බැඳලා තියා ගන්න බෑ ඔය සැකේ එක්ක
    :lol:

    pissu baiyek ban uba :(
    ubath dannawa mahindaya, namala waradi kaarayo kiyala eeth pili ganna kamathi na, samahara wita uba munta gotta allala goda giya ekek wenna athi,:baffled:
    ko uba wate yanawane, mama ahapu dewal walata uttara denne na ne . :oo:
    car race padde rent ekata aragenadaaaaaa ?
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0

    ubath ekka tharka karala wedak nae uba maha mahindata kade giya moda musalayek :lol: anika mama yahapalaneth newei oyage mahindageth newei mama katha kale madyasthawa ;) namal avilla ube genita erala giyath uba kiyanne pissuda ehama kale nae apo monawada me kiyanne kiyala sure eka
    :lol:

    කඩේ යන්නෙ නැත්නම් මොකෝ මල පනලා? තර්ක නැති උනාම ඔහොම කිය ශේප් වෙන්න ටොයියෝ හෙන රුසියෝ. අනික අපේ උබල තමා ගෑනිට ඇරල යනකම් කටපියන් ඉන්න පොනියෝ. පුලුවන් නම් ඔප්පු කරපන් ඔය චෝදනා, අඩු ගානේ නඩුවක් දාල නෑ ඕයි. උබ මෙතන තැටමුවට. උබ හරිහපන් එකෙක් නම් යහපාලනෙන් අහන්න ඕනෙ කෝ ඔය කිව්ව හොරු සහ හොර බඩු කියලා මෙතන මගෙත් එක්කෙ එල්ලෙන්නෙ නැතිව. උබලගේ ගොන් කම නිසා රැවටිලා දැන් තාමත් දෙනවා. එහෙම නියම ක්‍රියාමාර්ග අරගත්ත දාට උබේ මතයත් එක්ක එකග වෙන්නම්.හැබැයි උබල වගේ අරූ කිව්ව ගොන්ජා කිවා, පොනිල් කිව්වා කියල පිලිගන්න ලෑස්ති නෑ.

    ඕවා හරිය උබල උපදෙන්නත් කලින් ප්‍රේමදාස කන්‍යාවින්ව කිරි කලවලින් නෑව්වා වගේ නිව්ස් එකක්. හොයල බලපන් නිව්ස් එක.කවුද ප්‍රචාරය කලේ කියලා. අදත් එක්ක තියෙන සම්බන්දෑ මොකක්ද කියලා
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    pissu baiyek ban uba :(
    ubath dannawa mahindaya, namala waradi kaarayo kiyala eeth pili ganna kamathi na, samahara wita uba munta gotta allala goda giya ekek wenna athi,:baffled:
    ko uba wate yanawane, mama ahapu dewal walata uttara denne na ne . :oo:
    car race padde rent ekata aragenadaaaaaa ?

    රෝහිත හොරා. ඔය තියෙන්නෙ සාක්ශි.දැන් වැඩ පෙන්නපන්. :lol:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    කෝ තර්ක කියල අහයි :lol:
    :yes:

    කඩේ යන්නෙ නැත්නම් මොකෝ මල පනලා? තර්ක නැති උනාම ඔහොම කිය ශේප් වෙන්න ටොයියෝ හෙන රුසියෝ. අනික අපේ උබල තමා ගෑනිට ඇරල යනකම් කටපියන් ඉන්න පොනියෝ. පුලුවන් නම් ඔප්පු කරපන් ඔය චෝදනා, අඩු ගානේ නඩුවක් දාල නෑ ඕයි. උබ මෙතන තැටමුවට. උබ හරිහපන් එකෙක් නම් යහපාලනෙන් අහන්න ඕනෙ කෝ ඔය කිව්ව හොරු සහ හොර බඩු කියලා මෙතන මගෙත් එක්කෙ එල්ලෙන්නෙ නැතිව. උබලගේ ගොන් කම නිසා රැවටිලා දැන් තාමත් දෙනවා. එහෙම නියම ක්‍රියාමාර්ග අරගත්ත දාට උබේ මතයත් එක්ක එකග වෙන්නම්.හැබැයි උබල වගේ අරූ කිව්ව ගොන්ජා කිවා, පොනිල් කිව්වා කියල පිලිගන්න ලෑස්ති නෑ.

    ඕවා හරිය උබල උපදෙන්නත් කලින් ප්‍රේමදාස කන්‍යාවින්ව කිරි කලවලින් නෑව්වා වගේ නිව්ස් එකක්. හොයල බලපන් නිව්ස් එක.කවුද ප්‍රචාරය කලේ කියලා. අදත් එක්ක තියෙන සම්බන්දෑ මොකක්ද කියලා

    as i told u won modayoth ekka ekata eka tharka karagena wedak nae ban ethakota apith modayo wenawa , eth e de weradinam piliganna one nikan bro pacha eda banne nethuwa, dentamath wede iwara wela gihin wage public danawa kiwwa nisada danne nae kade yanne :lol: aye meme mekata comment karanne nae onna sudu ;)
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    උබත් කොහෙන් හරි හුත්තක් හොයන අවිල්ල්ල මෙතන දානවා,ඊට පස්සේ බයියෝ ටික අත්පුඩි ගහල එහෙම වටයක් කැරකිලා ඇවිත් පෝලිමට කමෙන්ට් කරනව.
    අන්තිමට බයි ත්‍රේඩ් ඔන්ලි:p
     
    • Like
    Reactions: ruwanjrc