රංබන්ඩගේ කොල්ලෝ අපිට කරන්ට් නැතෝ 🫠

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    දැන් නම් අමාරුයි ඉවසන්න වුත්ත 😂 , දවස් දෙකයි වැස්සෙ, සති දෙකක් වෙන්නත් එනවා තාම මුන්ට කරට් එක හදාගන්න බෑ!

    ඒ අස්සෙ මාසෙ කරන්ට් බිලත් එනව, මොන ජෝක් එකක්ද බන් මේ 🤣

    එක්කෝ කරන්ට් හදලා බිල එවපල්ලා, එක සිතින් බිල ගෙවන්න 😂

    බංඩගේ කොල්ලො මොනා හරි කොරපන් අප්පා, අපිට ඕ සහනාධාර හම්බෙන්නෑනෙ, මේකට කොටාලා කීයක් හරි හම්බ කරන් කන්නවත් කරන්ට් එක දීපල්ලා..
     
    • Wow
    Reactions: Inigo Montoya