දැන් නම් අමාරුයි ඉවසන්න වුත්ත
, දවස් දෙකයි වැස්සෙ, සති දෙකක් වෙන්නත් එනවා තාම මුන්ට කරට් එක හදාගන්න බෑ!
ඒ අස්සෙ මාසෙ කරන්ට් බිලත් එනව, මොන ජෝක් එකක්ද බන් මේ
එක්කෝ කරන්ට් හදලා බිල එවපල්ලා, එක සිතින් බිල ගෙවන්න
බංඩගේ කොල්ලො මොනා හරි කොරපන් අප්පා, අපිට ඕ සහනාධාර හම්බෙන්නෑනෙ, මේකට කොටාලා කීයක් හරි හම්බ කරන් කන්නවත් කරන්ට් එක දීපල්ලා..