රංවලය ගෙ පිස්සු කතා

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,867
    13,109
    113
    ටොයියෝ‍යි බයියොයි නටන විදියට කලබල වෙන්න බෑනේ බං. වද කොත්තු, වද බ්‍රෙසියර්, වද දොස්තරලා එකී මෙකී නොකී ආතල් කාලෙන් කාලෙට ගෙනල්ල පස්සෙ නැට්ට පුකේ ගහගත්ත පිස්සු හැදුන කික්කි හුත්තියෝ වගේනේ ඉන්නේ ඔකුන් :ROFLMAO: :ROFLMAO:
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,016
    113
    ulan bator
    from wikipedia

    Trade union work​

    Ranwala was employed at the Ceylon Petroleum Corporation (CPC), working at the Sapugaskanda Refinery. He left for Japan in 1989 due to the 1987–1989 JVP insurrection and returned in 1994.
    BBC interview
    එහිදී ඔහු සඳහන් කළේ ආචාර්ය උපාධිය ජපානයේ වසේදා විශ්වවිද්‍යාලයෙන් ලබා ගත් බව ය.
    එය ජීව රසායනය සම්බන්ධ ආචාර්ය උපාධියක් බව ද අශෝක රන්වල එහි දී පැවසීය.
    ජපානයේ වසේදා විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගත්තේ කුමන වසරේ දැයි බීබීසී සිංහල විසින් ඔහුගෙන් විමසීමක් කළේය.
    “ඒක කළේ….අසූ…අනූ හයේ වගේ.”
    1989 ලන්කාවෙන් ජපනෙට යන එකා 1986 ජපානෙ උපදිය කරනවා! 1994 ජපානෙන් එන එකා 1996 දි ජපානෙ උපාදියක් කරනවා!

    මොරටුව විශ්ව විද්යාලෙයක් බවට පත් කරන්නෙ ජෙ/ආර්ගෙ 1978 ස්පෙශල් යුනිවර්සිටි ඇක්ට් එකෙන්!
    /history​

    https://en.wikipedia.org/wiki/University_of_Moratuwa !

    එ කියන්නෙ මෙබුවා මොරටු ගිහින් තියෙන්නෙ 1975 සිරිමාගෙ කාලෙ! එ කියන්නෙ මෙබුවා ඉපදිලා තියෙන්නෙ 1952-55 වගෙ කාලෙ වෙන්න ඔන. එ කියන්නෙ මෙබුවාගෙ වයස අවුරුදු 70 පැනල! නාකියො එපා කියපු ජෙප්පන්ගෙ කතානායක හම්බ නාකියෙක් නෙ.! එත් මෙබුවාගෙ වයස එ තරම් පෙන්නෙ නැ නෙ! දන්න කෙනෙක් උපන්දිනෙ සොයා දානු මැනවි!

    පරන උන් ණාකි හොරු බව අපි කොහොමත් දන්නවා නෙ! එත් අපෙ මෙ අලුත් සෙට් එක බොරු නොකියන තරුණ ප්‍රජාව නෙ අප්පා!