නිම්බාරිශ්ටය බොතලයක් බිල බලන්නenglish බෙහෙත් බිව්වා සනීප උනේ නෑ. සිංහල බෙහෙත් බිව්වා සනීප උනේ නෑ.ලේ රිපෝට් එක බැලුවා හොඳයි කිව්වා
සිංහල බෙහෙත් බීල ඇගෙන් විෂපිට දාල කසන්න ගත්තා දැන් කසපු තැන්වල හම යනවා. අවුරුද්දකට සැරයක් උනා මේ සිද්ධිය බෙහෙත් බිව්වහම වැඩි උනා.දැන් නම් කසන එක නෑ
දැනට තියෙන රෝග ලක්ෂණ
ඇවිදින්න අමාරුයි
යටිපතුල් වලට උල්වලින් අනිනව වගෙයි(හැමවෙලාවෙම නෙවෙයි)
කකුලෙ නියපොත්තක්වත් වෙන දේක ගෑවුනොත් රිදෙනවා
දවසට පැය 3 වගෙ නින්ද යන්නෙ මාස 2ක් වගෙ වෙනවා
රක්තවාතයට ෆාමසියෙන් බොන්න ගන්න english බෙහෙතක් නැද්ද?
මේ වැඩේ කරන්න එපා. මේ ලෙඩේට නිම්බාරිෂ්ඨය දෙන්නෙ නෑ. අක්මාව left වෙයි.නිම්බාරිශ්ටය බොතලයක් බිල බලන්න