මොකද යකෝ නැත්තේ කඩේකට ගිහින් බලහං daraz එකෙත් තියේඅංගොඩ ගිහින් නතර වෙන්න වෙන උපදෙස් තමයි මෙව්වා. Extra Virgin Olive Oil නෑ ලංකාවේ.![]()
ඒ නියම ඒවා නෙවෙයිමොකද යකෝ නැත්තේ කඩේකට ගිහින් බලහං daraz එකෙත් තියේ![]()
මම ඕවා කාලා බීලා බලපු එකෙක් මචංජනේලෙන් පුක දෙන එක නතර කරනවද.
හැමිනෙනවා ලිං මැඩිය වගේ
https://www.puregreece.lk/
https://www.daraz.lk/oil-ghee/olive/
ඒ නියම ඒවා නෙවෙයි
මම ඕවා කාලා බීලා බලපු එකෙක් මචං
------ Post added on Apr 5, 2023 at 2:34 PM

රක්තයට වාතය එකතු උනාම තමයි රක්ත වාතය හැදෙන්නෙහරි , එහෙනම් වැරැද්ද පෙන්නහං බලන්න හැමෝටම පේන්න.![]()
රක්තයේ කොහොමත් වාතය තියෙනවා නේරක්තයට වාතය එකතු උනාම තමයි රක්ත වාතය හැදෙන්නෙ
Pins & Needles on your feet has many causes. If you are not a diabetic consult a neurologist.english බෙහෙත් බිව්වා සනීප උනේ නෑ. සිංහල බෙහෙත් බිව්වා සනීප උනේ නෑ.ලේ රිපෝට් එක බැලුවා හොඳයි කිව්වා
සිංහල බෙහෙත් බීල ඇගෙන් විෂපිට දාල කසන්න ගත්තා දැන් කසපු තැන්වල හම යනවා. අවුරුද්දකට සැරයක් උනා මේ සිද්ධිය බෙහෙත් බිව්වහම වැඩි උනා.දැන් නම් කසන එක නෑ
දැනට තියෙන රෝග ලක්ෂණ
ඇවිදින්න අමාරුයි
යටිපතුල් වලට උල්වලින් අනිනව වගෙයි(හැමවෙලාවෙම නෙවෙයි)
කකුලෙ නියපොත්තක්වත් වෙන දේක ගෑවුනොත් රිදෙනවා
දවසට පැය 3 වගෙ නින්ද යන්නෙ මාස 2ක් වගෙ වෙනවා
රක්තවාතයට ෆාමසියෙන් බොන්න ගන්න english බෙහෙතක් නැද්ද?
කීල්ස් එකේ තියෙනවාඅංගොඩ ගිහින් නතර වෙන්න වෙන උපදෙස් තමයි මෙව්වා. Extra Virgin Olive Oil නෑ ලංකාවේ.![]()
ඇග රස්නෙයි
අළුතෙන් හම එන්නෙ නැද්ද ?
බඩේ ගිණියම ඉහලටම නැගලා.
රක්තවාතයට සිංහල බේත් විතරයි තියෙන්නේ , ඉංග්රීසි බේත් නෑ.
ඒ නියම එක නෙවෙයි.කීල්ස් එකේ තියෙනවා
නින්ද යන්නේ නෑඇග රස්නෙයි
දාඩිය දානවා
කකුල් තෙමා ගන්න ආසයි
නින්ද යන්නේ නෑ
ග්රැස්ට්රයිටීස් වගෙත් තියෙනවා
පපුව ඩිග් ඩිග් ගානවා සමහර වෙලාවට
මේවා නේද තියෙන්නේ උබට