රක්තවාත රෝගයට බෙහෙතක් ඕනි

dilw

Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    අංගොඩ ගිහින් නතර වෙන්න වෙන උපදෙස් තමයි මෙව්වා. Extra Virgin Olive Oil නෑ ලංකාවේ. 😆
    මොකද යකෝ නැත්තේ කඩේකට ගිහින් බලහං daraz එකෙත් තියේ 😂
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මොකද යකෝ නැත්තේ කඩේකට ගිහින් බලහං daraz එකෙත් තියේ 😂
    ඒ නියම ඒවා නෙවෙයි

    ජනේලෙන් පුක දෙන එක නතර කරනවද.
    හැමිනෙනවා ලිං මැඩිය වගේ


    https://www.puregreece.lk/

    https://www.daraz.lk/oil-ghee/olive/
    මම ඕවා කාලා බීලා බලපු එකෙක් මචං 😆
    ------ Post added on Apr 5, 2023 at 2:34 PM
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,450
    113
    english බෙහෙත් බිව්වා සනීප උනේ නෑ. සිංහල බෙහෙත් බිව්වා සනීප උනේ නෑ.ලේ රිපෝට් එක බැලුවා හොඳයි කිව්වා
    සිංහල බෙහෙත් බීල ඇගෙන් විෂපිට දාල කසන්න ගත්තා දැන් කසපු තැන්වල හම යනවා. අවුරුද්දකට සැරයක් උනා මේ සිද්ධිය බෙහෙත් බිව්වහම වැඩි උනා.දැන් නම් කසන එක නෑ

    දැනට තියෙන රෝග ලක්‍ෂණ
    ඇවිදින්න අමාරුයි
    යටිපතුල් වලට උල්වලින් අනිනව වගෙයි(හැමවෙලාවෙම නෙවෙයි)
    කකුලෙ නියපොත්තක්වත් වෙන දේක ගෑවුනොත් රිදෙනවා
    දවසට පැය 3 වගෙ නින්ද යන්නෙ මාස 2ක් වගෙ වෙනවා
    රක්තවාතයට ෆාමසියෙන් බොන්න ගන්න english බෙහෙතක් නැද්ද?
    Pins & Needles on your feet has many causes. If you are not a diabetic consult a neurologist.
     
    • Haha
    Reactions: pitiye.appu

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,180
    113
    - උඩරට -
    ඇග රස්නෙයි
    දාඩිය දානවා
    කකුල් තෙමා ගන්න ආසයි
    නින්ද යන්නේ නෑ
    ග්‍රැස්ට්‍රයිටීස් වගෙත් තියෙනවා
    පපුව ඩිග් ඩිග් ගානවා සමහර වෙලාවට
    මේවා නේද තියෙන්නේ උබට
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අළුතෙන් හම එන්නෙ නැද්ද ?

    බඩේ ගිණියම ඉහලටම නැගලා.

    රක්තවාතයට සිංහල බේත් විතරයි තියෙන්නේ , ඉංග්‍රීසි බේත් නෑ.

    මුගේ බෙහෙත් බීල, අන්තිමට හොයා ගත්තේ නැති ලෙඩකට බෙහෙත් හොයන්න වෙන්නෙ
     

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,510
    1,079
    113
    srilanka
    ඇග රස්නෙයි
    දාඩිය දානවා
    කකුල් තෙමා ගන්න ආසයි
    නින්ද යන්නේ නෑ
    ග්‍රැස්ට්‍රයිටීස් වගෙත් තියෙනවා
    පපුව ඩිග් ඩිග් ගානවා සමහර වෙලාවට
    මේවා නේද තියෙන්නේ උබට
    නින්ද යන්නේ නෑ
    කකුල් වලට උල්වලින් අනිනව වගෙයි
     
    • Like
    Reactions: charitha2011

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Doctor කෙනෙක් ගෙන් අහලා Vitamin B complex + Vitamin C + Iron මාස 3ක් විතර ගන්න.
     
    • Haha
    Reactions: pitiye.appu