රක්ෂණය VS QR කෝඩ්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,544
    113
    T4kLWyi.jpg






    Code:
    https://www.facebook.com/SLICorporation/posts/2026731634188451
     

    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    Minissunwa nikang inda denda honda na therefore nari media unit planted this news and now we are wasting time discussing about this
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    shade ponyo kamathi naha qr sin ekata.
    මේක හරි. BM එක වැඩ වෙන්න ෂෙඩ් එකේ උනුත් සම්බන්ධයි. පෙට්‍රල් ටිකක් හෙව්වා. දෙන බුවා කියන්නේ බඩු කෙලින්ම ෂෙඩ් එකෙන් එන්නේ එක නිසා sure කරලා ගන්න කියලා :-(
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    මේක හරි. BM එක වැඩ වෙන්න ෂෙඩ් එකේ උනුත් සම්බන්ධයි. පෙට්‍රල් ටිකක් හෙව්වා. දෙන බුවා කියන්නේ බඩු කෙලින්ම ෂෙඩ් එකෙන් එන්නේ එක නිසා sure කරලා ගන්න කියලා :-(
    ithin ban ape pathe ioc shed eka aithi ekage putha horen can wlata gassala shed eka pitipassen denawa wadi ganata. giya sathiye waliyak ghin pihiparak kala wesawa hospital dan. car ekath kudu karagatha paraya :ROFLMAO:
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,742
    113
    මොබිල් පෝක් ආපු දවස් වල ආපු ගොන් නීතියක් කරේ තියන් ඉන්න ෂෙඩ් කාරයෝ ටිකක් ගෙවපු ගොන් කතාවක් ඕක. මිලි වොට් ගානක් දැන් මොබිල් අදින්නේ. අනික වොට් දහස් ගානක් යන ටවර්වල උනත් ස්පාර්ක් එකක් කියන්නේ එක උපරිම ලෙඩක්. අර තව එකෙක් කිව්වාලු පොඩි තෙල් දෙන බව්සර් වලට විරුද්ධයි කියලා.මුන්ට ඕන් ගසාකන්න මිසක් මිනිස්සු අඩුවෙන් පෝලිමක් වල තියන්න නෙමේ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    petrol shed eka eliyen check karala athulata yawala petrol gahan yawwanam iwaraine
    ඔවු, ඔය පිං පඩි ගිලින රජයේ සේවක මහත්වරුන්ව ඕවට අනුයුක්ත කරන්නත් බැරියැ...