සජිත්ට එරෙහිව නීතිය ක්රියාත්මක කරන්න බය පොන්න සර්
ගහක්කැපුවම වෙන thread වල නටපු නැටිලි දැන් නෑ වගේ
@SLK_sri කොටි පොන්නයා
සජිත්ට එරෙහිව නීතිය ක්රියාත්මක කරන්න බය පොන්න සර්
සජිත් අලි මැරුව කියලත් වැලලුනා නේද ඒ කාලෙ? කොහොමද බන් උඹල කියන බොරු විශ්වාස කරන්නෙ?ගහක්කැපුවම වෙන thread වල නටපු නැටිලි දැන් නෑ වගේ
සජිත් අලි මැරුව කියලත් වැලලුනා නේද ඒ කාලෙ? කොහොමද බන් උඹල කියන බොරු විශ්වාස කරන්නෙ?
ඕක ඇත්තක් නෙවෙයි. ඇත්තනම් හොඳට සෘජු වෙන නායකයෙක් ඇක්ෂන් ගන්නවනෙ. ඇත්තක් කිව්වොත් නටන්නම්.
ඕක ඇත්තක් නෙවෙයි. ඇත්තනම් හොඳට සෘජු වෙන නායකයෙක් ඇක්ෂන් ගන්නවනෙ. ඇත්තක් කිව්වොත් නටන්නම්.
ඔප්පු කරපන්amazon වනාන්තරයට STF එකෙන් දාන්න කලින් නටුවේ ඒවා ඇත්ත නිසාද ?
ඔප්පු කරපන්![]()
අපිව මරපු එවුන්ගේ පුතාලට අපි කඩේ යන්නේ නෑ.උඹ සජිත්ටත් කඩේ යනවද ?![]()

අපිව මරපු එවුන්ගේ පුතාලට අපි කඩේ යන්නේ නෑ.![]()
ජෙප්පෝ තමයි දැන් සජිත්ට කඩේ යන්නේ ...උඹ ජෙප්පෙක් උන එක නම් සැහෙන්න වටිනවා SJ91
කුහක ජෙප්පෝ මේවා දැක්කම හැංගෙනවා![]()
![]()
![]()
මුන්ට චන්දේ දීපු උන් නැද්ද
![]()
බෝගහපට්ටිය යෝජිත අභයභූමිය ආශ්රිතව නැව් ආර, අඹකොළ ආර සහ ලුණුඑලිය වැනි ප්රදේශ වල මහා පරිමාණයේ වන සංහාරයක් මේ මොහොතේ ද සිදුවෙමින් පවතී.
1997 දුරකථනයටද දැනුම් දෙන ලදී. නමුත් තවමත් ගුවනින් හෝ ගොඩබිමින් ගොස් අදාල වන අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්රියාත්මක කල බවක් දැනගන්නට නැත.
උපුටාගැනීම Supun Lahiru Prakash මහතාගෙනි.
![]()
![]()
![]()
![]()
![]()