රක්ෂිත වල ඉඩම් JVP එකේ ආධාර කාරයෝ බෙදා ගන්න යනවා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    රක්‍ෂිතවල ඉඩම් ගොවීන්ට දෙන්නැයි ඇමති වසන්තගෙන් වන සංරක්‍ෂණයට දන්වයි...

    454545.jpg

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ කහටගස්දිගිලිය සහ හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ තිබෙන රක්ෂිත ඉඩම් වලින් අක්කර 166 ක් ගොවීන් 71 දෙනෙකුට ලබාදෙන ලෙස ඉල්ලා

    ඇමැති වසන්ත සමරසිංහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ කරන ලද ඉල්ලීමක් එම දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි අනාවරණය වේ.ඇමැතිවරයා විසින් මෙම ලිපිය ඉකුත් සැප්තැම්බර් මස 25 වැනිදා අනුරාධපුර දිසා වන නිලධාරිවරයාට යොමුකර තිබුණි
    කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් මී කුඹුක්වැව ග්‍රාම නිලධාරී වසමේ හා හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වීරසෝලේ, කල්පෙ, පත්තෑව, කනදරාව, රත්මලේ සහ දුටුවැව යන ග්‍රාම නිලධාරී වසම්වල ගොවීන් 71 දෙනකු විසින් කරන ලද ඉල්ලීමක් අනුව ලිපිය යොමුකළ බව ඇමැතිවරයා අදාළ ලිපියේ සඳහන්කර තිබේ.

    මෙම ගොවීන් දීර්ඝ කාලයක සිට යල මහ කන්න දෙකේම හේන් ගොවිතැන් කරමින් තම ජීවිකාව ගෙන යන බවත්, ඔවුන් විසින් වගා කරන ඉඩම් රක්ෂිත කොටසට අයත් බැවින් අලි වැට ඉඳිකිරීම නිසා වගා කටයුතු කිරීම තහනම් කර ඇතැයි ගොවීන් පවසන බවත් ඇමැතිවරයා සඳහන්කර තිබේ.

    මෙම කන්නය සඳහා පමණක් රක්ෂිතයේ ඉඩම් ගොවීන්ට නිදහස් කරන ලෙස ඇමැතිවරයා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත.

    දිසා වන නිලධාරිවරයා විසින් අදාළ ලිපිය ගැන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් විමසා ඇති අතර, එහිදී දැනුම්දී ඇත්තේ රක්ෂිතයේ ඉඩම් වගා කටයුතු සඳහා නිදහස් නොකරන ලෙසය.

    Aruna
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    2027n passe munta rewi rewi duwanna wenne
    ayojana genna kisi plan ekak na karannema anawashya huththawal
    ආයෝජන ගෙන්න නම් රැඩිකල් තීරණ ගන්න වෙනවා ලයිට් බිල් වතුර බිල් අඩු කරන්න වෙනවා
    කොම්පැණි වලට Tax සහන දෙන්න වෙනවා
    කම්කරු නීති වෙනස් කරන්න වෙනවා

    ලංකාවේ තියෙන කොම්පැනිත් වහලා දාලා යනවා මුන්ගේ Tax ගැහිල්ල නිසා

    මේ ගොන් ජෙප්පන් ට ආර්ථිකය ගැන කිසිම දැනීමක් නැහැ රට ඔහේ යන්නම් වාලේ ඇදගෙන යනවා

    සතියකට සැරයක් Drama එකක් පෙන්වාවනව 😂
     

    Boris Johnson

    Junior member
  • Nov 3, 2025
    62
    89
    18
    කොම්පැණි වලට Tax සහන දෙන්න වෙනවා
    කම්කරු නීති වෙනස් කරන්න වෙනවා
    lankaawe minissuth sakkili ban
    ara balapn josap stalin kiyana wesige putha. koi aanduwa aawath kagahanawa. ookata wedi thiyala daanna oona koi aanduwen hari.
    anika dahas gaanak kammali wesige puththu aanduwe rassawal iaalanawa. unta rassawal dunnoth aaye rata haansi. rassawal dunne naththan sajithwa janadipathi karai
     

    Similar threads