රකින්නේ මොකක්ද ?

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    ගොඩාක් තියනවා නම්, ඒ ගොඩෙන් කිහිපයක් කියන්න පුතේ. නිරාගමික රුසියාව එක හින්දා වෙන්න ඇති තාමත් චෙචිනියාවට දෙකේ කොලේට දාල සලකන්නේ. කොයි රටත් ත්‍රස්තවාදීන්ට බල්ලන්ට වගේ තමා සළකන්නේ. එත්, එක් රටක ත්‍රස්තවාදියෙත් තවත් රටක දේශප්‍රේමියෙක්!!

    මම වැඩි වෙලාවක් ත්‍ර්ඩ් එකේ ඉන්න බලපොරොත්ටතුවක් නැති උනත්, අර Hyaenidae අහල තිබ්බ '"'ප්‍රයෝගිකව ලන්කාව නිරාගමික රජ්යක් කරන්නේ කෙසේද'"'කියල පීස් උත්තර දෙන්න. අර ජේවීපී එක ව්අගේ හැමදේඅ විවේචනය කරන්න ලේසී, ඒථ් කියන කිසි දෙයක් ප්‍රයෝගික නෑ!!!

    රටවල් අතර ත්‍රස්තවාදයයි ආගමික ත්‍රස්තවාදයයි පටලවගන්න එපා ..

    https://en.wikipedia.org/wiki/Secular_state
    රටවල් ටික මේකෙන් බලාගන්න .. ඕකෙන් කීයෙන් කීයක හරියට නීතිය ක්‍රියාත්මක වෙනවද කියල බලන්න !
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,926
    2
    54,613
    113
    මගේ අම්මවයි තාත්තවයි ස්වභාවිකව මැරිලා යන්න කලින් මං එයාලවත් අරං මේ රටෙන් යනවා ..
    හැබැයි රටේ උන් මෙහම මරා ගන්නකොට රටින් පිට ඉඳල බලන එකෙක් විදිහට සිරාවටම දුක හිතෙන නිසා තමයි තියෙන එකම විසඳුම ගැන මෙහෙම ලිව්වේ ![COLOR=inherit !important]

    #s3gt_translate_tooltip_mini { display: none !important; }
    [/COLOR]

    ඒ කියන්නේ උඹ යෝජනා කරන විසඳුම කොහොම ක්‍රියාත්මක කරන්නද කියල උඹටම තේරුමක් නෑ?

    අර අන්දරේ "ඕක ගේමක් නෑ, ගල අයින් කරල දාන්න විතරයි නේ තියෙන්නේ" කියල ගල උස්සල උගෙ කරේ තියන්න කිව්ව වගේ, උඹේ විසඳුම ක්‍රියාත්මක කරන්න ක්‍රමයක් අපිම හොයාගන්න ඕන?

    ඕක උස්සන්න ක්‍රමයක් දන්නවා නම් අපිම ඒක අරං ගිහිං දාලනේ :yes: අපිට ගල අයින්කරගන්න බෑ කියල උඹ නිකං බෑඟිරි ගහල වැඩක් යැ.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඒ කියන්නේ උඹ යෝජනා කරන විසඳුම කොහොම ක්‍රියාත්මක කරන්නද කියල උඹටම තේරුමක් නෑ?

    අර අන්දරේ "ඕක ගේමක් නෑ, ගල අයින් කරල දාන්න විතරයි නේ තියෙන්නේ" කියල ගල උස්සල උගෙ කරේ තියන්න කිව්ව වගේ, උඹේ විසඳුම ක්‍රියාත්මක කරන්න ක්‍රමයක් අපිම හොයාගන්න ඕන?

    ඕක උස්සන්න ක්‍රමයක් දන්නවා නම් අපිම ඒක අරං ගිහිං දාලනේ :yes: අපිට ගල අයින්කරගන්න බෑ කියල උඹ නිකං බෑඟිරි ගහල වැඩක් යැ.

    ඔව් !
    ලංකාව නිරාගමික රාජ්‍යයක් නොවී මේවට තියෙන ප්‍රායෝගික විසඳුම මොකක්ද කියල ඇහුවොත් දෙන්න උත්තරයක් තියෙනවද ?
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    රටවල් අතර ත්‍රස්තවාදයයි ආගමික ත්‍රස්තවාදයයි පටලවගන්න එපා ..

    https://en.wikipedia.org/wiki/Secular_state
    රටවල් ටික මේකෙන් බලාගන්න .. ඕකෙන් කීයෙන් කීයක හරියට නීතිය ක්‍රියාත්මක වෙනවද කියල බලන්න !

    මගේ ඇත්ත ප්‍රශ්නේ මේඛයි. උබේ උත්ට්thare thaama dakke na
    මම වැඩි වෙලාවක් ත්‍ර්ඩ් එකේ ඉන්න බලපොරොත්ටතුවක් නැති උනත්, අර Hyaenidae අහල තිබ්බ '"'ප්‍රයෝගිකව ලන්කාව නිරාගමික රජ්යක් කරන්නේ කෙසේද'"'කියල පීස් උත්තර දෙන්න. අර ජේවීපී එක ව්අගේ හැමදේඅ විවේචනය කරන්න ලේසී, ඒථ් කියන කිසි දෙයක් ප්‍රයෝගික නෑ!!!

    here is the original Qtin & your answer not relevant to the Qtin
    http://www.elakiri.com/forum/showpost.php?p=22949639&postcount=119
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,926
    2
    54,613
    113
    ඔව් !
    ලංකාව නිරාගමික රාජ්‍යයක් නොවී මේවට තියෙන ප්‍රායෝගික විසඳුම මොකක්ද කියල ඇහුවොත් දෙන්න උත්තරයක් තියෙනවද ?

    උඹේ විසඳුම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන විදිහක් කියපන්කො ඉස්සෙල්ලම.

    මම නෙමෙයිනේ මේකේ ත්‍රෙඩ් දාගෙන සිංහලුන්ට උපදෙස් දෙන්න ගියේ? :rofl:

    බැරිනං පිළිගනින් ලංකාවේ නිරාගමික රාජ්‍යයක් ඇතිකරන එක ප්‍රායෝගික විසඳුමක් නෙමෙයි කියලා. :baffled:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මගේ ඇත්ත ප්‍රශ්නේ මේඛයි. උබේ උත්ට්thare thaama dakke na
    මම වැඩි වෙලාවක් ත්‍ර්ඩ් එකේ ඉන්න බලපොරොත්ටතුවක් නැති උනත්, අර Hyaenidae අහල තිබ්බ '"'ප්‍රයෝගිකව ලන්කාව නිරාගමික රජ්යක් කරන්නේ කෙසේද'"'කියල පීස් උත්තර දෙන්න. අර ජේවීපී එක ව්අගේ හැමදේඅ විවේචනය කරන්න ලේසී, ඒථ් කියන කිසි දෙයක් ප්‍රයෝගික නෑ!!!

    here is the original Qtin & your answer not relevant to the Qtin
    http://www.elakiri.com/forum/showpost.php?p=22949639&postcount=119

    උබ රටවල් ටික ඉල්ලපු නිසයි දැම්මේ ..
    ඊළඟට මම මේක දාන්නන් ..
    මේක දාල තියෙන්නේ ත්‍රෙඩ් එකේ මුලම .. කැමති නං හොයාගන්න !

    ඔය මොක කිව්වත් වෙන්නේ නැති බව දන්නවා .. උබට මට ගොඩ ඒමකුත් නැති බව දන්නවා .. !:lol: ඒ උනාට හිතේ නලියන දේ එලියට දා ගන්න ඕනේ නිසා ටයිප් කරා .. එච්චරයි !
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඔව් !
    ලංකාව නිරාගමික රාජ්‍යයක් නොවී මේවට තියෙන ප්‍රායෝගික විසඳුම මොකක්ද කියල ඇහුවොත් දෙන්න උත්තරයක් තියෙනවද ?

    uben ahuwe, direct question ekak based on your thread. But you never gve a practical answer. අර ජේවීපී එක ව්අගේ හැමදේඅ විවේචනය කරන්න ලේසී, ඒථ් කියන කිසි දෙයක් ප්‍රයෝගික නෑ!!!
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    උඹේ විසඳුම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන විදිහක් කියපන්කො ඉස්සෙල්ලම.

    මම නෙමෙයිනේ මේකේ ත්‍රෙඩ් දාගෙන සිංහලුන්ට උපදෙස් දෙන්න ගියේ? :rofl:

    බැරිනං පිළිගනින් ලංකාවේ නිරාගමික රාජ්‍යයක් ඇතිකරන එක ප්‍රායෝගික විසඳුමක් නෙමෙයි කියලා. :baffled:

    මචන් ..
    මට බලේ ලැබුනොත් කරන හැටි මං දන්නවා ..
    බලේ ලැබෙන්නේ නැති නිසා ප්‍රායෝගික නෑ .. ත්‍රෙඩ් එකේ මුලම කියල ඇති .. මං පිලිගන්නන් දැනට ප්‍රායෝගික විසඳුමක් නෙවෙයි කියල ..
    සිංහලුන්ට ඇඟිල්ල දික් කරනවා එත් .. තම්බින්ටත් ඇතුළුව ..
    උබ එහෙනං මට කියපන් ප්‍රායෝගික විසඳුම මොකක්ද කියල ?
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    උබ රටවල් ටික ඉල්ලපු නිසයි දැම්මේ ..
    ඊළඟට මම මේක දාන්නන් ..
    මේක දාල තියෙන්නේ ත්‍රෙඩ් එකේ මුලම .. කැමති නං හොයාගන්න !

    see you don't have a plan ජේවීපී එක ව්අගේ හැමදේඅ විවේචනය කරන්න ලේසී, ඒථ් කියන කිසි දෙයක් ප්‍රයෝගික නෑ!!!

    eka hinda nikan boruwata weerayek wenna hadanna epaa ban. lol
    anthimata joker kenek witharai
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,633
    25,557
    113
    වහාබ් වාදය ගැන මුස්ලිම් වර්ග වාදය ගැන හරි හමන් එකෙක් කිරියේ ලියල තියෙන දවසට මං එතනට ඇඟිල්ල දික් කරයි .. නැතුව එහෙම උනාලු මෙහෙම උනාලු , වරෙල්ල අපි කඩ වර්ජනය කරමු ස්ටිකර් ගහගමු , අපේ උන්ට කෙල වෙන්නේ අපේම උන් නිසා වගේ ඒවා ලියල දාන ත්‍රෙඩ් වලට පැනල හමොම්ගේන්ම රෙප් ගන්න පඩයක් යැව්වත් හ්ම්ම් හ්ම්ම් සුවඳයි කියන්න මට උවමනා නෑ ..

    මුස්ලිම් වහාබ් වාදය කියල මම දකින්නේ රට අස්ථාවර කරන්න ලෝකේ අනිත් බලවත් කියන රටවල් සිරියාව ලිබියාව වගේ රටවල් වල කරා වගේ මේ රටේ රැඩිකල් මුස්ලිම් මතවාදයක් ඇති කරලා රටට කෙල කරන්න හදන ඒක. නැතුව හැම තම්බියම එකයි , හැම තම්බියම මරපන් කොටපන් කියල මේක උන් ගන්න ගොන් ආතල් වලට මං සපෝර්ට් නෑ. එහෙම මොලේ ඇති එකෙක් වහාබ්වාදය ගැන දාපු ත්‍රෙඩ් එකක් තියෙනවා නං පෙන්නපන් මං එතන කතා කරන්නන් ..
    මං විල්පත්තු කේස් එකේදී ඒකට විරුද්ධව කතා කරා බදියුදීන් සවුදි රජය එක්ක එකතු වෙලා කරන ව්යාප්තවාදය ගැන .. අම්පාරේ මඩකලපුවේ ෂරියා ඉස්කෝල හදන එකට විරුද්දව කතා කරා .. ඒ ඇරේ ඔය ඒක එකා කඩ වර්ජනය කරපන් , බිස්නස් වලට කෙල කරපන් ස්ටිකර් ගහගනින් කියල කියන ගොන් ආතල් වලට උල්පන්දම් දෙන්න මට උවමනාවක් නෑ ! මට බොදු බලෙත් එකයි තව්හිඩ් ජමාදුත් එකයි ..

    යන්නේ කොහෙද මල්ලේ පොල් කතා එපා බන්. මම උබට මොකටවත් support කරන්න කිව්වේ නෑ, ඉස්සෙල්ල බලපන් ප්‍රශ්නෙ රූට් කොස් එක මොකක්ද කියල, ඊට පස්සේ මුලින්ම එක ඇති කරපු එවුන්ට විරුද්දව නැගිටපන්, උන් එහෙම දෙයක් ඇති කරපු නිසා තමයි ඔය "කඩ වර්ජනය කරමු ස්ටිකර් ගහගමු , අපේ උන්ට කෙල වෙන්නේ අපේම උන් " කියන මත සමාජයේ ඇති වෙලා තියෙන්නේ. මේක නවත්තන්න නම් ගන්න පුළුවන් ප්‍රයෝගික පියවරවල් ගැන කතා කරපන්.

    උබට අම්මවයි තාත්තවයි වටිනවා වගේම අපිට අපේ දරුවෝ වටිනවා, උන්ට නිදහසේ ඉන්න රටක් තියන්න ඕනේ. මුස්ලිම් බහුතරේ ඉන්න රටවල් වලට වෙලා තියෙන දේ හැමෝටම පේනවා. පොඩ්ඩක් යුරෝපේ ෆෝරම් වලට ගිහින් බලපන් උන් කියන දේවල් එහෙම.

    ඔව් !
    ලංකාව නිරාගමික රාජ්‍යයක් නොවී මේවට තියෙන ප්‍රායෝගික විසඳුම මොකක්ද කියල ඇහුවොත් දෙන්න උත්තරයක් තියෙනවද ?

    ඇයි නැත්තේ? මුලින්ම ඔය සහජීවනේ කියන මගුල අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ රටේ හැමෝටම එකම නීතියක් යටතේ ජීවත් වෙන්න වැඩ කටයුතු හදන්න ඕනේ. මුස්ලිම් කියල උන්ට විශේෂ privileges දෙන්න බෑ. ඊට පස්සේ අන්යගමිකරණය වගේ දේවල් නවත්තන්න පනත් ගෙන්න ඕනේ. ඔය කසාද බදිනකොට ආගම මාරු කරන්න ඕනේ වගේ දේවල් නවත්තන්න ඕනේ. අනිත් ආගම වලට අයිති සිද්දස්ථාන විනාස කරන එක වගේ දේවල් වලට දැඩි නීති ගෙන්න ඕනේ.

    මේවා කරන්න බැරි දේවල් නෙවේ. හරියට කොන්ද කෙලින් තියාගෙන මේ තීරණ ගන්න පුළුවන් දේශපාලන නායකත්වයක් වගේම හැමෝටම සාදාරන නීති පද්දතියක් තියෙනවනම්.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මචන් ..
    මට බලේ ලැබුනොත් කරන හැටි මං දන්නවා ..
    බලේ ලැබෙන්නේ නැති නිසා ප්‍රායෝගික නෑ .. ත්‍රෙඩ් එකේ මුලම කියල ඇති .. මං පිලිගන්නන් දැනට ප්‍රායෝගික විසඳුමක් නෙවෙයි කියල ..
    සිංහලුන්ට ඇඟිල්ල දික් කරනවා එත් .. තම්බින්ටත් ඇතුළුව ..
    උබ එහෙනං මට කියපන් ප්‍රායෝගික විසඳුම මොකක්ද කියල ?

    ක උබට විතරක් නෙමෙයි ගොඩක් දෙනෙක්ටට තියන ප්‍රශ්නයක්. '" බලේ ලැබුනොත් කරන හැටි මං දන්නවා '"' කියන එකාපේ දෙශපාලුවන් එදා ඉදදන් කියනවා. මොකද හැමදේම විවේචනය කරන්න ලේසී.. ඔය මානසික තත්වේ තියන අය තමයි අපි පාර්ලිමේන්තු, පලාත් සබා ව්අලට යවල thiyennE.:rofl: උබත් එලකිරි එන්නේ නැත්aව කොහොම හරි 225 ඇතුලට පැන ගන්න බලන්න මල්ලි. එතකොට එකම මානසික තත්වේ ට්හියන අය උබට සෙට් වෙයි

    dan thrd eka dala pora talk dunne api da ban:rofl::rofl::rofl: apen solution illanna... buhhaha mokada puthe meh?:eek::eek:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,926
    2
    54,613
    113
    මචන් ..
    මට බලේ ලැබුනොත් කරන හැටි මං දන්නවා ..
    බලේ ලැබෙන්නේ නැති නිසා ප්‍රායෝගික නෑ .. ත්‍රෙඩ් එකේ මුලම කියල ඇති .. මං පිලිගන්නන් දැනට ප්‍රායෝගික විසඳුමක් නෙවෙයි කියල ..
    සිංහලුන්ට ඇඟිල්ල දික් කරනවා එත් .. තම්බින්ටත් ඇතුළුව ..
    උබ එහෙනං මට කියපන් ප්‍රායෝගික විසඳුම මොකක්ද කියල ?

    ඒ කියන්නේ උඹ පිළිගන්නවා මේ ත්‍රෙඩ් එකෙන් සතපහක ප්‍රයෝජනයක් නෑ, සිංහලුන්ගේ පැත්තට විතරක් අසාධාරණ විදිහට දික්කරපු ඇඟිල්ලක් විතරයි කියල මේක. :yes::yes:

    තියෙන එකම විසඳුම මුස්ලිම් ජාතිය තමන්ගේ වැරදි හදාගෙන සිංහල ජාතිය එක්ක සම තැනකට එන එක. එයාලට දීල තියෙන විශේෂ නීති පද්ධති, ජාතිවාදය ඇතිකරන මද්රාසා පාසල්, විශේෂ බැංකු ක්‍රම අහෝසි කරගෙන දෙගොල්ලොම එකම නීතියක් යටතේ ජිවත් වෙන්න ඕන. මුස්ලිම් බහුතරය ඉන්න පළාත්වල වෙනත් ජාතීන් පාගන එක නතර කරන්න ඕන. (Reminder: මේක පටන් ගත්තේම මුස්ලිම් ජාතිකයෝ හය දෙනෙක් සිංහල ජාතිකයෙක් එක්ක රුපියල් 600 සයිඩ් කණ්නාඩියක් පිලිබඳ ඇතිකරගත්ත ප්‍රශ්නයක් නිසා, වන්දි විදිහට රුපියල් 1000 ගෙවලත් තියෙද්දී). දෙපැත්තේම ඉන්න ජාතිවාදීන් කූඩු කරන්න ඕන (මේකත් මුස්ලිම් ජාතිය සම්බන්ධයෙන් ගත්තම විශේෂයෙන් අමාරු ඔවුන් ෆලෝ කරන නායකයොත් ජාතිවාදීන් නිසා. අවි අතට ගන්න තර්ජනය කරපු එක සිංහල නායකයෙක් පෙන්නන්නකෝ).
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    රෝසි ආච්චි;22949699 said:
    ඇයි නැත්තේ? මුලින්ම ඔය සහජීවනේ කියන මගුල අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ රටේ හැමෝටම එකම නීතියක් යටතේ ජීවත් වෙන්න වැඩ කටයුතු හදන්න ඕනේ. මුස්ලිම් කියල උන්ට විශේෂ privileges දෙන්න බෑ. ඊට පස්සේ අන්යගමිකරණය වගේ දේවල් නවත්තන්න පනත් ගෙන්න ඕනේ. ඔය කසාද බදිනකොට ආගම මාරු කරන්න ඕනේ වගේ දේවල් නවත්තන්න ඕනේ. නිත් ආගම වලට අයිති සිද්දස්ථාන විනාස කරන එක වගේ දේවල් වලට දැඩි නීති ගෙන්න ඕනේ.
    [/SIZE]
    මේවා කරන්න බැරි දේවල් නෙවේ. හරියට කොන්ද කෙලින් තියාගෙන මේ තීරණ ගන්න පුළුවන් දේශපාලන නායකත්වයක් වගේම හැමෝටම සාදාරන නීති පද්දතියක් තියෙනවනම්.

    එකගයි. උතුරට ගියොත් තේසවලහම්, නැගෙනහිරට ගිඔත් වෙනම විවාහ ක්‍රම, උඩරට ගියොත් උඩරට විවාහ ක්‍රම, දකුනට ගියොත් තව එකෙක්.. බැන්කුවව ගියොත් තව එකක්.

    මිනිස්සුන්ට හිතිමේ නිදහස, කැමති ආගමක් ඇදහීමේ නිදහස හෝ කිසිදු ආගමක් නොඇදයීමේ නිදහස තිය්එන්න ඔනේ. එකග නැත

    එකගයි.

    ඌ ත්‍ර්ඩ් දාල අපෙන් උත්තර හොයනව දැන්:rofl:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,633
    25,557
    113
    මිනිස්සුන්ට හිතිමේ නිදහස, කැමති ආගමක් ඇදහීමේ නිදහස හෝ කිසිදු ආගමක් නොඇදයීමේ නිදහස තිය්එන්න ඔනේ. එකග නැත

    එකම තමයි මමත් කියන්නේ. ඔතන අන්යගමිකරනය කියල මම අදහස් කරේ බලෙන් ආගමට හරවන එක. තමන්ගේ කැමැත්තෙන් යන එක කිසි ප්‍රශ්නයක් නෑ.

    ගෑනි ඕනෙනම් ආගම මාරු කරපන්, අපේ area එකේ ඉන්නවනම් අපේ ආගමට මාරු වෙයන්, ළමය ඉස්කෝලෙට ගන්නනම් ආගම මාරු කරපන් වගේ බලපෑම් කරලා ආගම මාරු කරවන එක නවත්තන්න ඕනේ, ඒවාට විරුද්දව නීතියක් ගෙන්න ඕනේ.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    රෝසි ආච්චි;22949747 said:
    එකම තමයි මමත් කියන්නේ. ඔතන අන්යගමිකරනය කියල මම අදහස් කරේ බලෙන් ආගමට හරවන එක. තමන්ගේ කැමැත්තෙන් යන එක කිසි ප්‍රශ්නයක් නෑ.

    ගෑනි ඕනෙනම් ආගම මාරු කරපන්, අපේ area එකේ ඉන්නවනම් අපේ ආගමට මාරු වෙයන්, ළමය ඉස්කෝලෙට ගන්නනම් ආගම මාරු කරපන් වගේ බලපෑම් කරලා ආගම මාරු කරවන එක නවත්තන්න ඕනේ, ඒවාට විරුද්දව නීතියක් ගෙන්න ඕනේ.

    :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,926
    2
    54,613
    113
    අදට දින දහයකට පෙරත් ඒහෙම සිද්ධියක් වෙලා මරණයට පත්වුණේ අහිංසක කොල්ලෙක්. ඔහු රියදුරෙක්. රාත්‍රී 12.00ට විතර අැති. ලොරිය රිවර්ස් කරද්දි ත්‍රීවිලරයක වැදිලා සයිඩ් කණ්ණාඩියේ කුඩු. ඒ ත්‍රීවීල් රථයේ හිමියා තව දෙතුන් දෙනෙක් ඒක්ක බීලයි හිටියේ. ලොරි රථයේ රියදුරා කණ්ණාඩිය හදාගන්න රුපියල් 1000ක් ඔහුට දීලා. වෙරි මතේ හිටපු ඔහු ඒ මහරෑ කියලා තියෙන්නෙ සල්ලි ඒපා කණ්ණාඩිය හදලා දීපං කියලා. ඔහොම කියව කියව ගිහිල්ලා ඒ අහිංසක රියදුරාට ගහලා. ඔලුවට ගහපු පාර සැරටම වැදිලා ලේ වහනය වෙලා. වහාම රෝහල් ගත කරලා දැඩිසත්කාර ඒකකයේ දවස් 10ක් විතර රියදුරු තරුණයා ප්‍රතිකාර ලබලා තියෙනවා. රෝගීව සිටින මව, පියා, නැගණිය, බිරිය යන පවුලේ සියලා දෙනා ඉතාමත් අපහසු තත්වයක ජීවත් කරවන අදාල ලොරි රථ රියදුරා ඔහු ජීවත් වූ ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයන්ට උදව් පදව් කරමින් සහයෝගයෙන් ජීවත් උණ තරුණයෙක්. කෙසේ වෙතත් බීමත්ව සිටි මුස්ලිම් ජාතික ත්‍රීවිල් හිමියාගෙන් පහර කෑමෙන් පසු ඔහු මිය ගියේ
    අවාසනාවකට අම්පාර සිද්ධියේ උණුසුම නිවෙන්නටත් කලියෙනි.

    සාමාන්‍යයෙන් සමාජ ජාලාවෙ විවිධ මාතෘකා සති දෙකකට වරක් මාරුවෙන් මාරුවට මතු වෙනවා. මාස දෙක්කට වරක්වත් මුස්ලිම් විරෝධී මාතෘකාවකුත් ඒනවා. යටයනා. තව පොලිටිකල් කතා ඉස්මතුවෙනවා. කිතු විරෝධි මාතෘකා. හින්දු විරෝධි මාතෘකාත් මතු කරනවා. නැත්තම් ක්‍රිකට්. සිනමාව වගේ ඒවා. අැතැම් වෙලාවකට අදාලම නැති සිද්ධිත් කතාවකට අැදගන්නවා අැස් ගහන කෙල්ල වගේ ඒවා. ඒ උණාට පහුගිය සති තුන හතරේ දියතලාවේ බෝම්බේ, පොහොට්ටුවේ ජය, ඊට පස්සෙ අම්පාරෙ කොත්තු, ඒත් ඒක්කම මේ තරුණයාගේ මරණය. මේවගේ සති තුන හතරක්ම සමාජ ජාලාවේ අඛණ්ඩව බෙදාහැරුණේ තරුණයන් අාවේග කරන පණිවුඩ. ඒ නිසා තරුණයන් අවස්ථාවක් හොයමින් හිටියා පලිගන්න. හොදම අවස්ථාව දිගනෙන් වාර්තා උණා. නීතිය අතට ගත්. ගිනි තිබ්බා. ගල් මුල් ප්‍රහාර ඒල්ල කළා. දේපල විනාශ කළා. බේබද්දාගේ වරදට අදාලම නැති ඒව්න් වන්දි ගෙව්වා.

    වරද කළේ බීපු ඒව්න්. උන්ට උපරිම දඩුවම දෙන්න ඔ්නා. නමුත් ගහපු ත්‍රීවිල් කාරයා මුස්ලිම් කියලා ඒ පළාතේ මුස්ලිම් ඒව්න්ගේ දේපල විනාශ කරන්න පටන් ගත්තා වගේ රියදුරා බොන ඒකෙන් නිසා හැම බේබද්දෙක්ගේම දේපල විනාශ නොකළේ අැයි... පැහැදිලිව අසාධාරණයකට ඒරෙහිව නැගී සිටීමකට වඩා රෝපණය කර තිබූ මුස්ලිම් විරෝධී වෙෙරාකල්පයේ පිළිඹිබුවක් නිසයි මෙහෙම වුණේ....

    මේක ලියලා තියෙන්නෙත් මුස්ලිම් ජාතිකයෙක්. Link

    ඒ සම්පූර්ණ කතාවේ කතා ගොඩක් ඇත්ත, මේ "මුස්ලිම් විරෝධී වෙෙරාකල්පය" කියන්නේ නිකම්ම "රෝපණය" කරපු එකක් කියපු එක ඇරුණාම.

    මම අර කලිනුත් කිව්වා වගේ, ජාතිය අනුව බිස්නස් වලින් පටන් ගත්තාම, (ඉස්සෙල්ලම ලංකාවේ ඇති වුණේ "මුස්ලිම් හෝටලය" කියන එක මිසක් "සිංහල හෝටලය" නෙමෙයි.) අධ්‍යාපනය, මූල්‍යමය කටයුතු, කෑම (ආගමික ස්ටෑන්ඩඩ්ස් - i.e: හලාල්), 100% කවර් වෙච්ච මුස්ලිම් ජාතීන්ට විතරක් අඳින්න අවසර තියෙන ඇඳුම් etc වලින් ගිහිං, අන්තිමේ රටක් පාලනය වෙන (ශ්‍රී ලාංකික) නීතියටත් පයින් ගහලා, නීතියත් ජාතිය අනුව වෙනම එකක් හදාගත්ත, ඔවුන්ගේ ජාතියේ යුක්තිය පසිඳලන්න, වෙනම උසාවිත් හදාගත්ත. මේකත් බලන්න - http://www.elakiri.com/forum/showthread.php?t=1842156

    මේ වෙන්වීම නෙමෙයිද මේ කියන "මුස්ලිම් විරෝධී වෙෙරාකල්පය"ඇති වෙන්න මුල?
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඒ කියන්නේ උඹ පිළිගන්නවා මේ ත්‍රෙඩ් එකෙන් සතපහක ප්‍රයෝජනයක් නෑ, සිංහලුන්ගේ පැත්තට විතරක් අසාධාරණ විදිහට දික්කරපු ඇඟිල්ලක් විතරයි කියල මේක. :yes::yes:

    තියෙන එකම විසඳුම මුස්ලිම් ජාතිය තමන්ගේ වැරදි හදාගෙන සිංහල ජාතිය එක්ක සම තැනකට එන එක. එයාලට දීල තියෙන විශේෂ නීති පද්ධති, ජාතිවාදය ඇතිකරන මද්රාසා පාසල්, විශේෂ බැංකු ක්‍රම අහෝසි කරගෙන දෙගොල්ලොම එකම නීතියක් යටතේ ජිවත් වෙන්න ඕන. මුස්ලිම් බහුතරය ඉන්න පළාත්වල වෙනත් ජාතීන් පාගන එක නතර කරන්න ඕන. (Reminder: මේක පටන් ගත්තේම මුස්ලිම් ජාතිකයෝ හය දෙනෙක් සිංහල ජාතිකයෙක් එක්ක රුපියල් 600 සයිඩ් කණ්නාඩියක් පිලිබඳ ඇතිකරගත්ත ප්‍රශ්නයක් නිසා, වන්දි විදිහට රුපියල් 1000 ගෙවලත් තියෙද්දී). දෙපැත්තේම ඉන්න ජාතිවාදීන් කූඩු කරන්න ඕන (මේකත් මුස්ලිම් ජාතිය සම්බන්ධයෙන් ගත්තම විශේෂයෙන් අමාරු ඔවුන් ෆලෝ කරන නායකයොත් ජාතිවාදීන් නිසා. අවි අතට ගන්න තර්ජනය කරපු එක සිංහල නායකයෙක් පෙන්නන්නකෝ).

    රෝසි ආච්චි;22949699 said:
    යන්නේ කොහෙද මල්ලේ පොල් කතා එපා බන්. මම උබට මොකටවත් support කරන්න කිව්වේ නෑ, ඉස්සෙල්ල බලපන් ප්‍රශ්නෙ රූට් කොස් එක මොකක්ද කියල, ඊට පස්සේ මුලින්ම එක ඇති කරපු එවුන්ට විරුද්දව නැගිටපන්, උන් එහෙම දෙයක් ඇති කරපු නිසා තමයි ඔය "කඩ වර්ජනය කරමු ස්ටිකර් ගහගමු , අපේ උන්ට කෙල වෙන්නේ අපේම උන් " කියන මත සමාජයේ ඇති වෙලා තියෙන්නේ. මේක නවත්තන්න නම් ගන්න පුළුවන් ප්‍රයෝගික පියවරවල් ගැන කතා කරපන්.

    උබට අම්මවයි තාත්තවයි වටිනවා වගේම අපිට අපේ දරුවෝ වටිනවා, උන්ට නිදහසේ ඉන්න රටක් තියන්න ඕනේ. මුස්ලිම් බහුතරේ ඉන්න රටවල් වලට වෙලා තියෙන දේ හැමෝටම පේනවා. පොඩ්ඩක් යුරෝපේ ෆෝරම් වලට ගිහින් බලපන් උන් කියන දේවල් එහෙම.

    ඇයි නැත්තේ? මුලින්ම ඔය සහජීවනේ කියන මගුල අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ රටේ හැමෝටම එකම නීතියක් යටතේ ජීවත් වෙන්න වැඩ කටයුතු හදන්න ඕනේ. මුස්ලිම් කියල උන්ට විශේෂ privileges දෙන්න බෑ. ඊට පස්සේ අන්යගමිකරණය වගේ දේවල් නවත්තන්න පනත් ගෙන්න ඕනේ. ඔය කසාද බදිනකොට ආගම මාරු කරන්න ඕනේ වගේ දේවල් නවත්තන්න ඕනේ. අනිත් ආගම වලට අයිති සිද්දස්ථාන විනාස කරන එක වගේ දේවල් වලට දැඩි නීති ගෙන්න ඕනේ.

    මේවා කරන්න බැරි දේවල් නෙවේ. හරියට කොන්ද කෙලින් තියාගෙන මේ තීරණ ගන්න පුළුවන් දේශපාලන නායකත්වයක් වගේම හැමෝටම සාදාරන නීති පද්දතියක් තියෙනවනම්.

    ක උබට විතරක් නෙමෙයි ගොඩක් දෙනෙක්ටට තියන ප්‍රශ්නයක්. '" බලේ ලැබුනොත් කරන හැටි මං දන්නවා '"' කියන එකාපේ දෙශපාලුවන් එදා ඉදදන් කියනවා. මොකද හැමදේම විවේචනය කරන්න ලේසී.. ඔය මානසික තත්වේ තියන අය තමයි අපි පාර්ලිමේන්තු, පලාත් සබා ව්අලට යවල thiyennE.:rofl: උබත් එලකිරි එන්නේ නැත්aව කොහොම හරි 225 ඇතුලට පැන ගන්න බලන්න මල්ලි. එතකොට එකම මානසික තත්වේ ට්හියන අය උබට සෙට් වෙයි

    dan thrd eka dala pora talk dunne api da ban:rofl::rofl::rofl: apen solution illanna... buhhaha mokada puthe meh?:eek::eek:

    උබල මේවා කියෙව්වද ? නැත්තන් ආයේ කියවපන් ..
    ලංකාව නිරාගමික රාජ්‍යයක් වෙන්න ඕන ! මම කිව්වා !
    උබල අහනවා මගෙන් ඒක කොහොමද කරන්නේ කියල !
    නීතියට හැමෝටම එකට ක්‍රියාත්මක වෙන්න ඕනේ ! මම කිව්වා
    උබල කියනවා ප්‍රයෝහික නැහැ කියල ..
    ඊට පස්සේ එහෙනං විසඳුම මොකක්ද කියල මම ඇහුව !
    උබල ආයෙම මට කියනව නීතිය හැමෝටම ඒක විදිහට ක්‍රියාත්මක වෙන්න ඕන කියල .. :rofl:

    යකෝ එහෙම බැලුවම උබල ඔය නීතිය හැමෝටම ඒක විදිහට ක්‍රියාත්මක වෙන්න්න ඕන කියන එකයි , මම හැමෝටම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන කියන එකෙනුයි අදහස් වෙන්නේ දෙකක් ද ? මම කලිනුත් කිව්වා , ආයෙත් කියන්නන් .. මම අදහස් කරන්නේ මේක. !

    මහා ජාතිය නිසා අඩුවෙන් ක්‍රියාත්මක වෙලා සුළු ජාතිය නිසා වැඩියෙන් ක්‍රියාත්මක වෙන්නත් බෑ
    සුළු ජාතිය නිසා අඩුවෙන් ක්‍රියාත්මක වෙලා මහා ජාතිය නිසා වැඩියෙන් ක්‍රියාත්මක වෙන්නත් බෑ
    නීතිය නං නීතිය ...

    හැබැයි උබල කියන්නේ වෙන එකක් ! එහෙමද ? :lol:

    හා හා .. බෙදුම්වාදී තමා බං .. උබලත් එහෙමයි උනුත් එහෙමයි ...
    බයි ද වේ .. මට මේක සර්වආගමික රටක් කරන්න ඕන නෑ... ඒ උනාට මම කැමති නිරාගමික රාජ්‍යයක් දකින්න ! බලපං ... මිනිස්සු හැමෝම සතුටින් ඉඳි .. ප්‍රශ්න නෑ .. රකින්න දේවල් නෑ .. අනාගතේ ගැන බයක් නෑ .. සතුටින් ජීවත් වෙලා සතුටින් මැරිලා යයි .. ඔය අතරේ ප්‍රශ්න එයි ... ඒවාට විසඳුම් දෙන්න හොඳ නීති පද්ධතියකුයි ඒ නීති ක්‍රියාත්මක කරන්න සාධාරණය ආයතන ටිකක් බිහි වුන දවසටයි මේ රට ආපහු ගොඩ ගන්න පුළුවන් වෙයි ..

    එහෙම උනේ නැත්තන් වෙන්නේ මෙච්චරයි .. එක්කෝ ජාතින් දෙකෙන් තුනෙන් හතරෙන් එක ජාතියක් ඉස්සරහට එයි .. හැබැයි ඒ එන්නේ මල මිනී ගොඩාක් උඩින් .. හැබැයි මොන ජාතිය උඩට ආවත් ... ඒකත් පවතින්නේ ටික කාලයයි .. මොකද අර වගේ මල මිනී ගොඩ ගහන්න ගොඩක් දේවල් වැය කරන්න , නැති කරගන්න වෙන නිසා .. ඉතින් මොන ජාතිය ඉස්සරහට ආවත් වැඩක් නෑ බන් .. අන්තිමට ඉතුරු වෙන්නේ ලොකු damage එකක් එක්ක. එකෙන් ආයේ ගොඩ ඒමක් නෑ.

    එහෙම සරලව කිව්වේ , ලංකාව තවත් ලිබියාවක් හෝ සිරියාවක් වෙයි කියන ඒක. ඒක මුස්ලිම් උන්ගෙන් පිරිච්ච තවත් එක සිරියාවක් ද , සිංහල උන්ගෙන් පිරිච්ච තවත් එක සිරියාවක්ද , දෙමල උන්ගෙන් පිරිච්ච තවත් එක සිරියාවක්ද කියන එක විතරයි වෙනස් වෙන්නේ .. ඒක තීරණය වෙන්නේ අර ගහ මරාගෙන ඉවර වෙලා අන්තිමට ඉස්සරහට එන ජාතිය අනුව !

    ඔව් බං පිලිගන්නවා .. උබ දැන් නීතියේ සමානාත්මතාවය කියන්නේ මොකක්ද කියල මට පැහැදිලි කරන්න හදල .. එහෙම අවශ්‍ය නෑ.. මමත් කියන්නේ හැමට ඒක සමාන නීතියක් තමා ඕන කියල

    හැබැයි ඒක මහා ජාතිය නිසා අඩුවෙන් ක්‍රියාත්මක වෙලා සුළු ජාතිය නිසා වැඩියෙන් ක්‍රියාත්මක වෙන්නත් බෑ
    සුළු ජාතිය නිසා අඩුවෙන් ක්‍රියාත්මක වෙලා මහා ජාතිය නිසා වැඩියෙන් ක්‍රියාත්මක වෙන්නත් බෑ
    නීතිය නං නීතිය ...
    එකයි මම කිව්වෙ .. හැබැයි බං මට උබ කියන දෙයින් පෙන්නේ උබට නීතිය සමාන වෙන්නත් ඕන හැබැයි අර මං කිව්ව එකෙත් පොඩි අවුලක් තියෙනවා වගේ ,,
     
    Last edited:
    • Like
    Reactions: AKI-SL
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උබල මේවා කියෙව්වද ? නැත්තන් ආයේ කියවපන් ..
    ලංකාව නිරාගමික රාජ්‍යයක් වෙන්න ඕන ! මම කිව්වා !
    උබල අහනවා මගෙන් ඒක කොහොමද කරන්නේ කියල !
    නීතියට හැමෝටම එකට ක්‍රියාත්මක වෙන්න ඕනේ ! මම කිව්වා
    උබල කියනවා ප්‍රයෝහික නැහැ කියල ..

    ඊට පස්සේ එහෙනං විසඳුම මොකක්ද කියල මම ඇහුව !
    උබල ආයෙම මට කියනව නීතිය හැමෝටම ඒක විදිහට ක්‍රියාත්මක වෙන්න ඕන කියල .. :rofl:

    යකෝ එහෙම බැලුවම උබල ඔය නීතිය හැමෝටම ඒක විදිහට ක්‍රියාත්මක වෙන්න්න ඕන කියන එකයි , මම හැමෝටම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන කියන එකෙනුයි අදහස් වෙන්නේ දෙකක් ද ? මම කලිනුත් කිව්වා , ආයෙත් කියන්නන් .. මම අදහස් කරන්නේ මේක. !

    මහා ජාතිය නිසා අඩුවෙන් ක්‍රියාත්මක වෙලා සුළු ජාතිය නිසා වැඩියෙන් ක්‍රියාත්මක වෙන්නත් බෑ
    සුළු ජාතිය නිසා අඩුවෙන් ක්‍රියාත්මක වෙලා මහා ජාතිය නිසා වැඩියෙන් ක්‍රියාත්මක වෙන්නත් බෑ
    නීතිය නං නීතිය ...

    හැබැයි උබල කියන්නේ වෙන එකක් ! එහෙමද ? :lol:

    උන් කිවේ ප්‍රයෝගික නා කියල නීතිය ක්‍රියාත්මක කරන එක නෙමේ
    නිරගමික කරන එක