ගොඩාක් තියනවා නම්, ඒ ගොඩෙන් කිහිපයක් කියන්න පුතේ. නිරාගමික රුසියාව එක හින්දා වෙන්න ඇති තාමත් චෙචිනියාවට දෙකේ කොලේට දාල සලකන්නේ. කොයි රටත් ත්රස්තවාදීන්ට බල්ලන්ට වගේ තමා සළකන්නේ. එත්, එක් රටක ත්රස්තවාදියෙත් තවත් රටක දේශප්‍රේමියෙක්!!
මම වැඩි වෙලාවක් ත්‍ර්ඩ් එකේ ඉන්න බලපොරොත්ටතුවක් නැති උනත්, අර Hyaenidae අහල තිබ්බ '"'ප්‍රයෝගිකව ලන්කාව නිරාගමික රජ්යක් කරන්නේ කෙසේද'"'කියල පීස් උත්තර දෙන්න. අර ජේවීපී එක ව්අගේ හැමදේඅ විවේචනය කරන්න ලේසී, ඒථ් කියන කිසි දෙයක් ප්‍රයෝගික නෑ!!!
රටවල් අතර ත්රස්තවාදයයි ආගමික ත්රස්තවාදයයි පටලවගන්න එපා ..
https://en.wikipedia.org/wiki/Secular_state
රටවල් ටික මේකෙන් බලාගන්න .. ඕකෙන් කීයෙන් කීයක හරියට නීතිය ක්‍රියාත්මක වෙනවද කියල බලන්න !
අපිට ගල අයින්කරගන්න බෑ කියල උඹ නිකං බෑඟිරි ගහල වැඩක් යැ. 

ඒ උනාට හිතේ නලියන දේ එලියට දා ගන්න ඕනේ නිසා ටයිප් කරා .. එච්චරයි !