සොයන්නා;22936748 said:
මෝඩයෝ
http://www.elakiri.com/forum/showthread.php?t=1838230
Skylark
* පාද සටහන: සොයන්නාගේ කැමැත්ත පරිදි මෙම කමෙන්ටුව පළ කරන ලදී

සොයන්නා;22936748 said:

අනේ මන්ද මචන් මටනම් සින්හල මේ රටේ ඉන්න පුලුවන් විදියට දැන ගත්තාම ඇති ..සිඳත් සඟරාවේ සින්හල මට ඕනි නෑ...
හැබැයි සුරුස් බුරුස් ගාලා කඩ්ඩ ටිකක් කතා කර ගන්න තිබ්බනම් කියලා දහස් පාරක් හිතෙනවා....![]()

සොයන්නා;22936750 said:දවසේ කතාව![]()

සොයන්නා;22936748 said:උඹ JVP ද ???![]()
අනේ මන්ද මචන් මටනම් සින්හල මේ රටේ ඉන්න පුලුවන් විදියට දැන ගත්තාම ඇති ..සිඳත් සඟරාවේ සින්හල මට ඕනි නෑ...
හැබැයි සුරුස් බුරුස් ගාලා කඩ්ඩ ටිකක් කතා කර ගන්න තිබ්බනම් කියලා දහස් පාරක් හිතෙනවා....![]()
ඡන්දයක් තිබ්බොත් ජවිපෙට ඡන්දේ දානවා .. මොකද අනික් පක්ෂ දෙක ගැනම පැහැදීමක් නෑ ..
හැබැයි සාමජවාදියෙක් කියන්න අමාරුයි .. දෙකේම හොඳ ලක්ෂණ වලට කැමති ..
ඔය දෙකම නැතුව අලුත් ක්‍රමේකට කැමති / හැබැයි කරුමෙට එහෙම ක්‍රමයක් හම්බෙලා නැති එකෙක් !
සොයන්නා;22936755 said:
කලබල කාලේ

සොයන්නා;22936755 said:මම දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කය ඇතුළත නගරයක....
කලබල කාලේ මේ ටවුමෙ සිද්ධ වෙච්ච දේවල් අත්විඳපු මිනිස්සු තම පණ පිටින් ඉන්නවා....
උන් කියන දේවල් ඇහුවට පස්සේ JVP දිහා ඇහැක් ඇරලා බලන්න හිතෙන්නෙ නෑ....
අපේ සීයා සහ අත්තම්මා....
කලබල කාලේ කතා පොතක් පිරෙන්න ලියන්න පුළුවන්....
සොයන්නා;22936734 said:කාපට් පාරේ ටයර් පුච්චන්නෙ නැතුව.....
නින්ජා ගැහුවා වාගේ ගේම දීලා මාරු වුනා නං තමයි පට්ට.....
කාපට් පාරේ ටයර් පිච්චුනාම පාර විනාසයි....![]()
ඇයි බන් එතකොටනෙ ආතල්. ඔය අතරෙ තව තරහ කාරයො දෙතුන් දෙනෙක්ගෙ ගෙවල් වලටත් ගල් ගහන්න ඕන.







වෙන්න පුළුවන් ..
මමත් අහල තියෙනවා ..
උන් වැරදියි .. හැබැයි ඒ ඉස්සර , මම අහල නෑ දැන් උන් මිනී මරණ බවක් .. මට පෙන්නේ නැහැ ආයේ එහෙම මරන්න උවමනාවක් ඇති වෙන බවක් ..
ඉතින් දැනට මං උන්ගේ පැත්තේ ..
උබ මහින්ද වාදියෙක්ද ? ඒ කොහොම උනාත් .. දේශපාලනේ මේ ප්‍රශ්නෙට අදාළ නෑ.. මේ ප්‍රශ්නෙට විසඳුම් දෙන ක්‍රමවේදය ක්‍රයාත්මක කරන්නේ කවුද කියන ඒක විතරයි වැදගත්

සොයන්නා;22936767 said:දැන් අවුරුදු විසි හයකට ළඟයි.... තවම එක සැරයක් වත් ඡන්ද දීලා නෑ කාටවත්....
හැබැයි මහින්ද ගැන ගෞරවයක් තියෙනවා... mahiya නොහිටින්න අදටත් දකුණ එදා තිබ්බ ලෙසමයි...![]()

සොයන්නා;22936767 said:දැන් අවුරුදු විසි හයකට ළඟයි.![]()

ඒ ගෞරවේ මගෙත් තියෙනවා .. මං කාලයක් සෑහෙන්න කඩෙත් ගියා .. ඒ උනාට වටේ ඉන්න හොරු සෙට් එක වැඩි .. ඒ නිසා කතා කරලා වැඩක් නෑ !![]()

සොයන්නා;22936770 said:same here ....![]()

සොයන්නා;22936767 said:දැන් අවුරුදු විසි හයකට ළඟයි.... තවම එක සැරයක් වත් ඡන්ද දීලා නෑ කාටවත්....
හැබැයි මහින්ද ගැන ගෞරවයක් තියෙනවා... mahiya නොහිටින්න අදටත් දකුණ එදා තිබ්බ ලෙසමයි...![]()
සොයන්නා;22936750 said:දවසේ කතාව![]()

එල , එහෙනං ඔයත් අපි කවුරුත් වගේ ටිකෙන් ටික වඳ වීගෙන යන සිංහලයෙක් !
මොනා කරඳ බන්...මුලින්ම කාලා ඇඳලා ඉන්න එපැයි....

එක කාරණයක් නෙමෙයි. එකක් උන්ට ෆන්ඩ් කරනවා පල්ලියෙන්. තියන උන් නැති උන්ව බලාගන්නවා. බිස්නස් වලට හෙල්ප් කරනවා. එකමුතුයි. තමන්ගේ එකෙක්ට කෙල උනොත් දේශපාලනයක් නැ.. දැන් බලහන් ඊයේ එරෝසන් කියන එකා දාපු ත්‍රෙඩ් එක. ඌ එක දේශපාලනය කළා. නමුත් මුස්ලිම් උන් පොහොට්ටු කාරයොත් ඊයේ සද්ද නැ කටුගස්තොට. උනුත් උන්ගේ උන්ට සපෝට්.කවුරු හරි දන්නවාද මුස්ලිම් උන් දියුණු වෙන්නේ කොහොමද, ඒකට සාපේක්ෂව ප්‍රමාණය වැඩි වෙන්නේ ඇයි කියලා