රකින්නේ මොකක්ද ?

saminda_1980

Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    එක කාරණයක් නෙමෙයි. එකක් උන්ට ෆන්ඩ් කරනවා පල්ලියෙන්. තියන උන් නැති උන්ව බලාගන්නවා. බිස්නස් වලට හෙල්ප් කරනවා. එකමුතුයි. තමන්ගේ එකෙක්ට කෙල උනොත් දේශපාලනයක් නැ.. දැන් බලහන් ඊයේ එරෝසන් කියන එකා දාපු ත්‍රෙඩ් එක. ඌ එක දේශපාලනය කළා. නමුත් මුස්ලිම් උන් පොහොට්ටු කාරයොත් ඊයේ සද්ද නැ කටුගස්තොට. උනුත් උන්ගේ උන්ට සපෝට්.

    :):) ඉතින් බං අපි දැන් ප්‍රශ්නෙට උත්තරේ දන්නවානේ. දැන් කාගෙද වැරැද්ද අපේම නේ.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :):) ඉතින් බං අපි දැන් ප්‍රශ්නෙට උත්තරේ දන්නවානේ. දැන් කාගෙද වැරැද්ද අපේම නේ.
    අපේ නේන්නම් වැරැද්ද බන්.. අපේ උන් බිස්නස් කරන්නේ නැ.. ඔක්කොම නිවන් දකින්න සෙට් වෙන්නේ.. මනුස්සයෙකුට කතා කරන්න දන්නේ නැ. වෙළදාමක් බැ.. කැමක් හදාගන්න බැ ක්ෂණිකව. ඇහුවොත් රජකාලේ ස්ටෝරි කියා කියා කාලේ කනවා.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    උඹෙ අසනීපේ උඹට බෞද්ධකම පේන්න බැරිකම...
    ඇයි උඹ බෞද්ධ උන්ගේ ව්‍යාපාර දැකලාඅ නැද්ද.
    නිවන් දකින එකට වැඩකරනවානම් මොකක්ද ඒකේ වරද කියලා උඹෙන් අහන්නේ නෑ... උඹට ඔප්පු කරවන්න ඕනෙත් නෑ...
    එක පිරිසකගේ නොහැකියාව හෝ තව පිරිසකගේ හැකියාව හෝ ජානමය විශේශතාවක් හෝ පිරිස් බලයේ ශක්තිය හෝ සාමුහික ජාතිකත්වය හෝ විවිධ කරුණු තියෙද්දි "බෞද්ධ වීම නිවන් යාම අරමුණු කිරීම" ව්‍යාපර දියුණු නොවීමට හේතුව ලෙස නිතර උලුප්පන එක උඹේ අසනීපය එළි දැක්වීමක්.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    :dull:

    :(මොනා කරඳ බන්...මුලින්ම කාලා ඇඳලා ඉන්න එපැයි....:(
    රස්සාවක් කරන්නත් කඩ්ඩ ඕනි...සින්හලයි, සන්ස්කුර්තියයි එතනට අදාල නෑනේ....:(

    ඉතින් ඒක තමා බං කියන්නේ.. කාල ඇඳල ඉන්න නං අපේ උන්ට ජාතිය අත අරින්න වෙනවා .. ඒ තැනට අපිව පත් කරලා තියෙන්නේ රටේ පාලකයෝ .. එච්චරයි .. ඕක loop එකක් වගේ !
    කාල ඇඳල ඉන්නත් ඕන , ජාතිය රකින්නත් ඕන - දෙකක් කරන්න බෑ (මේ තියෙන ක්‍රමේ අනුව)
    එතකොට කරන්න ඕනේ ක්‍රමේ වෙනස් කරන ඒක. ඒ ක්‍රමේ වෙනස් වෙනවට අකමැති උන් යටින් ගහන ගේම් එකක කොටසක් තමයි මිනිස්සුන්ව මෙහෙම කුලප්පු කරන ඒක .. එච්චරයි !
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උඹෙ අසනීපේ උඹට බෞද්ධකම පේන්න බැරිකම...
    ඇයි උඹ බෞද්ධ උන්ගේ ව්‍යාපාර දැකලාඅ නැද්ද.
    නිවන් දකින එකට වැඩකරනවානම් මොකක්ද ඒකේ වරද කියලා උඹෙන් අහන්නේ නෑ... උඹට ඔප්පු කරවන්න ඕනෙත් නෑ...
    එක පිරිසකගේ නොහැකියාව හෝ තව පිරිසකගේ හැකියාව හෝ ජානමය විශේශතාවක් හෝ පිරිස් බලයේ ශක්තිය හෝ සාමුහික ජාතිකත්වය හෝ විවිධ කරුණු තියෙද්දි "බෞද්ධ වීම නිවන් යාම අරමුණු කිරීම" ව්‍යාපර දියුණු නොවීමට හේතුව ලෙස නිතර උලුප්පන එක උඹේ අසනීපය එළි දැක්වීමක්.
    ඔව්, එහෙමත් කියන්න පුලුවන්. මට උබලගෙ ගමෙ 10 දෙනෙකුගෙ නම් කියපන් පන්සලට කුද ගහා ගන්න කියල බිස්නස් කරන. උන් ගැන ගමෙ උන්ගෙ අකල්පය හිතලා බලහන්.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,151
    12,139
    113
    Ohio, USA
    එක කාරණයක් නෙමෙයි. එකක් උන්ට ෆන්ඩ් කරනවා පල්ලියෙන්. තියන උන් නැති උන්ව බලාගන්නවා. බිස්නස් වලට හෙල්ප් කරනවා. එකමුතුයි. තමන්ගේ එකෙක්ට කෙල උනොත් දේශපාලනයක් නැ.. දැන් බලහන් ඊයේ එරෝසන් කියන එකා දාපු ත්‍රෙඩ් එක. ඌ එක දේශපාලනය කළා. නමුත් මුස්ලිම් උන් පොහොට්ටු කාරයොත් ඊයේ සද්ද නැ කටුගස්තොට. උනුත් උන්ගේ උන්ට සපෝට්.

    මචන්.. උබ කියන සමහර දේවල් හරි තමයි.. නමුත් වැරදිත් තියෙනවා...
    ඒ තමයි මුස්ලිම් පල්ලිය ගන උඹලා දරන මතය..
    මුස්ලිම් පල්ලිය කියන්නේ කිසිම දෙයක් ෆන්ඩ් කරන තැනක් නෙවෙයි..
    ඒක තනිකරම පස්වේල ප්‍රේ කරන්න විතරක්ම හදපු බිල්ඩිමක් විතරමයි...
    ඒකේ මුස්ලිම් මිනිස්සු දවසට පස්වේලක් එකතුවෙලා ප්‍රේ කරලා ඊලඟ විනාඩියේ පිටවෙලා යනවා..
    සිකුරාදට වෙනදා නැති සෙනගක් පල්ලිඋඅට යන්නේ ඒක උත්සවයක් විදියට තියෙන නිසයි..
    ඒ දවසේ පල්ලියේ දෙශනය උබ ඇහුවොත් තේරෙයි කියන්නේ මොනවද කියලා..
    එක්කෝ දන් දෙන එකේ මහිමය ගැනයි.. පස්වේල පල්ලියට ගිහිල ප්‍රේ කරන්න කියන එකයි...
    බොන්න එපා... මෙන්න මේවගේ සිංහල ගෙදරකට බනට හාමදුරු නමක් වඩම්මවල උන් වහනසේ දෙසන බනම වගේ තමයි... සමහරු ඒකත් ලාස්ට් මූමන්ට් එකේ ඇවිල්ලා අහන්නේ අන්තිම කොටස.. සමහරු ඒකත් නෑ.. දේශනයෙන් පස්සේ කරන ප්‍රෙය් එකට විතරයි එන්නේ... සමහරු අවිල්ලා මුල්ලක්, බිත්තියක් අල්ලලා නිදි... ඔන්න ඔහොම දේවල් මචන් ලන්කාවේ ඕනම පල්ලියකට ප්‍රීප්ලෑන් කරන්නේ නතිව සඩන්ලි ගිහිල්ලා බලපන් තේරෙයි.. ඉස්ලාම් ආගම පල්ලිය කියන කන්සප්ට් එක ගෙනල්ල තියෙන්නේ එකමුතුවෙල එක තැන සෙට් වෙන එකටයි...

    "පල්ලිය" කියන වචනේ ක්‍රිස්තියානි පල්ලිය කියන එක වගේ නිසා හැමෝම හිතන්නේ පල්ලියෙන් මුස්ලිම් අයට ආධාර, අනුබල දෙන්නේ කියලා.. පල්ලියට සල්ලි එකතු කරන්නේ ගමේ මුස්ලිම් අයගෙන් සහ මුස්ලිම් කඩවල් වලින්.. ඒක කරන්නේ පල්ලියේ බලාගන්න කෙනා... එයාම තමයි ලවුඩ් ස්පීකර් එකේ "අzසාන්" කියන්නේ පල්ලියට පිරිසිදු කරන වැඩ බලාගන්න වැඩ කරන්නේ...

    පල්ලියේ ඉමාම් කියන පුද්ගලයා මවුලවි කෙනෙක් තමයි ප්‍රේ කරන එක ලීඩ් කරන්නේ එච්චරයි.. ඒක බලා ගන්න පුලුව්න හොරෙන් හරි කාලයක් පල්ලියක් ඇතුලේ වෙන්නේ මොනවද කියන එක ෆොලෝ කලා නම්...

    පල්ලිවල ඉමාම්ලට සහ "මුඅzස්zසින් "ලට පඩි ගෙවන්නේ ඒ ඒ ගමේ පල්ලියේ ට්‍රස්ටිබෝඩ් එකෙන්.

    ඉතිං මුස්ලිම් අය හැම අවුරුද්දේම අනිවාර්යෙයෙන්ම තමන්ගේ මුස්ලිම් සහෝදර දුප්පත් අයට තමන්ගේ මුලු දේපලින් % 2.5ක බද්දක් ගෙවන්න ඕනේ.. ඒක තම තමන්ටම දෙන්න පුලුවන්... ඒ කියන්නේ මගේ %2.5 බද්ද මමම ගිහිල්ලා දුප්පත් කෙනෙකුට දෙන්න පුලුවන්.. කැමතිනම් කට්ටියක් සෙට් වෙලා සල්ලි එකතු කරලා ගමේ හොඳම දුප්පතාට දීලා ඒ ක්නාට ආදායම් මාර්ගයක් ඇති කරලා දෙන්න උනත් පුලුවන්.. ඒකේ පරමාර්ථේ ඊලඟ අවුරුද්දේ ඒ කෙනා වෙන කෙනෙකුට %2.5ක් ගෙවන්න පුලුවන්කම ඇති කරන එකයි...

    පොදුවේ අනිත් එකාට කෙලවන්න බලාගෙන බිස්නස් කරන එක ඉරිසියා කරන එක වගේ දේවල් මුස්ලිම් අය අතරේ නැතුව නෙවෙයි...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව්, එහෙමත් කියන්න පුලුවන්. මට උබලගෙ ගමෙ 10 දෙනෙකුගෙ නම් කියපන් පන්සලට කුද ගහා ගන්න කියල බිස්නස් කරන. උන් ගැන ගමෙ උන්ගෙ අකල්පය හිතලා බලහන්.

    ආකල්ප අදාල වෙන්නේ නෑනේ ගමේ මිනිස්සුන්ගේ...
    පන්සල් යන එකාය නොයන එකාය කියලා බිස්නස් එකේ දියුණුව නොදියුණුව කම්පෙයාර් කරන්න බෑ..
    හේතුව ව්‍යාපාර ධාර්මික බව පන්සල් යාම නොයාමෙන් ස්වායක්ත නිසා...
    ඕනෑම දේකට බෞද්ධ සංකල්ප යොදාගත්තට කමක් නෑ... හැබැයි වැරදි කරලා බෞද්ධකමේ අවුලක් කියන එක වැරදියි. බෞද්ධ දර්ශනය පිළිබඳව අවබෝධයෙන් ඉන්න කෙනෙකුට කිසිම ප්‍රශ්නයක් නැතුව ව්‍යාපාර කරන්න පුලුවනි. පන්සල් නොගියා කියලා එල්ලන්නේ නෑ.. බෞද්ධ මිනිස්සු පන්සල් නොයන ව්‍යාපාර තෝර තෝර නොයා ඉන්නෙත් නෑ... හැම අතින්ම වාසිම තැනට යනවා... යම් අන්තගාමීත්වයක් ඉව වැටුනු අය අන්තගාමීන් පිටුදකිනවා...

    මිනිස්සුන්ගේ පෞද්ගලිකව ත්මන්ට ලැබෙන ආකල්ප කිසිත් අදාළ නෑ ව්‍යාපාරිකයෙකුට... හැබැයි ඒ ආකල්ප බිස්නස් වලට ගහන තැනට ආවොත් නම් අදාල වෙනවා... ehema deyak wenne nea
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,832
    17,833
    113
    සොයන්නා;22936720 said:
    ප්‍රශ්ණය තමන්ගේ නොවන තාක් කල් උත්තරය දාර්ශනිකයි.....

    The dumb sinhalese has found a new rhetoric to copy paste

    ප්‍රශ්ණය තමන්ගේ නොවන තාක් කල් උත්තරය දාර්ශනිකයි

    :lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මචන්.. උබ කියන සමහර දේවල් හරි තමයි.. නමුත් වැරදිත් තියෙනවා...
    ඒ තමයි මුස්ලිම් පල්ලිය ගන උඹලා දරන මතය..
    මුස්ලිම් පල්ලිය කියන්නේ කිසිම දෙයක් ෆන්ඩ් කරන තැනක් නෙවෙයි..
    ඒක තනිකරම පස්වේල ප්‍රේ කරන්න විතරක්ම හදපු බිල්ඩිමක් විතරමයි...
    ඒකේ මුස්ලිම් මිනිස්සු දවසට පස්වේලක් එකතුවෙලා ප්‍රේ කරලා ඊලඟ විනාඩියේ පිටවෙලා යනවා..
    සිකුරාදට වෙනදා නැති සෙනගක් පල්ලිඋඅට යන්නේ ඒක උත්සවයක් විදියට තියෙන නිසයි..
    ඒ දවසේ පල්ලියේ දෙශනය උබ ඇහුවොත් තේරෙයි කියන්නේ මොනවද කියලා..
    එක්කෝ දන් දෙන එකේ මහිමය ගැනයි.. පස්වේල පල්ලියට ගිහිල ප්‍රේ කරන්න කියන එකයි...
    බොන්න එපා... මෙන්න මේවගේ සිංහල ගෙදරකට බනට හාමදුරු නමක් වඩම්මවල උන් වහනසේ දෙසන බනම වගේ තමයි... සමහරු ඒකත් ලාස්ට් මූමන්ට් එකේ ඇවිල්ලා අහන්නේ අන්තිම කොටස.. සමහරු ඒකත් නෑ.. දේශනයෙන් පස්සේ කරන ප්‍රෙය් එකට විතරයි එන්නේ... සමහරු අවිල්ලා මුල්ලක්, බිත්තියක් අල්ලලා නිදි... ඔන්න ඔහොම දේවල් මචන් ලන්කාවේ ඕනම පල්ලියකට ප්‍රීප්ලෑන් කරන්නේ නතිව සඩන්ලි ගිහිල්ලා බලපන් තේරෙයි.. ඉස්ලාම් ආගම පල්ලිය කියන කන්සප්ට් එක ගෙනල්ල තියෙන්නේ එකමුතුවෙල එක තැන සෙට් වෙන එකටයි...

    "පල්ලිය" කියන වචනේ ක්‍රිස්තියානි පල්ලිය කියන එක වගේ නිසා හැමෝම හිතන්නේ පල්ලියෙන් මුස්ලිම් අයට ආධාර, අනුබල දෙන්නේ කියලා.. පල්ලියට සල්ලි එකතු කරන්නේ ගමේ මුස්ලිම් අයගෙන් සහ මුස්ලිම් කඩවල් වලින්.. ඒක කරන්නේ පල්ලියේ බලාගන්න කෙනා... එයාම තමයි ලවුඩ් ස්පීකර් එකේ "අzසාන්" කියන්නේ පල්ලියට පිරිසිදු කරන වැඩ බලාගන්න වැඩ කරන්නේ...

    පල්ලියේ ඉමාම් කියන පුද්ගලයා මවුලවි කෙනෙක් තමයි ප්‍රේ කරන එක ලීඩ් කරන්නේ එච්චරයි.. ඒක බලා ගන්න පුලුව්න හොරෙන් හරි කාලයක් පල්ලියක් ඇතුලේ වෙන්නේ මොනවද කියන එක ෆොලෝ කලා නම්...

    පල්ලිවල ඉමාම්ලට සහ "මුඅzස්zසින් "ලට පඩි ගෙවන්නේ ඒ ඒ ගමේ පල්ලියේ ට්‍රස්ටිබෝඩ් එකෙන්.

    ඉතිං මුස්ලිම් අය හැම අවුරුද්දේම අනිවාර්යෙයෙන්ම තමන්ගේ මුස්ලිම් සහෝදර දුප්පත් අයට තමන්ගේ මුලු දේපලින් % 2.5ක බද්දක් ගෙවන්න ඕනේ.. ඒක තම තමන්ටම දෙන්න පුලුවන්... ඒ කියන්නේ මගේ %2.5 බද්ද මමම ගිහිල්ලා දුප්පත් කෙනෙකුට දෙන්න පුලුවන්.. කැමතිනම් කට්ටියක් සෙට් වෙලා සල්ලි එකතු කරලා ගමේ හොඳම දුප්පතාට දීලා ඒ ක්නාට ආදායම් මාර්ගයක් ඇති කරලා දෙන්න උනත් පුලුවන්.. ඒකේ පරමාර්ථේ ඊලඟ අවුරුද්දේ ඒ කෙනා වෙන කෙනෙකුට %2.5ක් ගෙවන්න පුලුවන්කම ඇති කරන එකයි...

    පොදුවේ අනිත් එකාට කෙලවන්න බලාගෙන බිස්නස් කරන එක ඉරිසියා කරන එක වගේ දේවල් මුස්ලිම් අය අතරේ නැතුව නෙවෙයි...
    මම පල්ලිය කියලා අදහස් කලෙ, බිල්ඩින් එක නෙමෙයි.. උබලගෙ ආගම. එ සන්විඩානය. උබලා තියන කරන උන්ගෙන් අරන් නැති බැරි උන්ට දෙන්නෙ නැද්ද දියුනු වෙන්න කියලා. එවට පල්ලියෙන් සපොට් එක දෙන්නෙ නැද්ද? දෙයියන්ගෙ කොටස කියලා කොටසක් ආදායමෙන් උබලා දෙන්නෙ නැද්ද?
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,832
    17,833
    113
    And to answer your question OP. You're expecting rationality from a bunch of low IQ Baboons. South asians are supposed to be savages. To kill and hurt each other. It's the only thing they are good at
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචන්.. උබ කියන සමහර දේවල් හරි තමයි.. නමුත් වැරදිත් තියෙනවා...
    ඒ තමයි මුස්ලිම් පල්ලිය ගන උඹලා දරන මතය..
    .
    .
    .
    පොදුවේ අනිත් එකාට කෙලවන්න බලාගෙන බිස්නස් කරන එක ඉරිසියා කරන එක වගේ දේවල් මුස්ලිම් අය අතරේ නැතුව නෙවෙයි...

    අල් බ්යික්...
    මෙතන ඔය ගොඩක් ප්‍රශ්න ආවේ අවුරුදු 20 ක් වගේ කාලයක් ඇතුළත කලු පාට මූණ වහගත්තු ඇඳුම, රටේ පොදු නීතිය මුස්ලිම් අය එකතු උනු තැන (පල්ලිය අවට )නැති වීම (හෙල්මට් නෑ.. ), එන්න එන්නම අරාබි අකුරු වාහන වල ගොඩනැගිලිවල ඩිස්ප්ලේ වීමත් සමග පෙර නොවූ විරූ ලෙස මුස්ලිමුන් වැඩිපුර වෙසෙන පෙදෙස්වල ප්‍රද්‍රශනය කිරීම හා එයින් නොනැවතී රාජ්‍ය අරමුදල් පවා රටේ පිළිගැනීමකට ලක් නොවූ භාෂාවකට යෙදවීම (එකට හිටිය මිනිස්සුන්ගෙන් වෙන්වීම ), විවිධ මූල්‍ය බැන්කු ජාති විශේෂිත ආකාරයෙන් ඇතුළු වීම, ආහාර නිෂ්පාදන භාවිතයේදී තම නිපැයුම්කරුවන්ගේ භාන්ඩ සඳහා පමණක් අවස්තාවන් හිමි වන පරිදි ආහාර වලින් වෙන්වීම...

    පොදුවේ රටේ නීතිය අතහැර රෞද්‍ර මිලේච්ඡත්වයෙන් යුතුව දඬුවම් ක්‍රමයක් පල්ලි ආශ්‍රිතව සිදුවීම. ඇක්සිඩන්ට් එකක් උනාම සින්හල එකාව මිලෙච්ඡත්වයට ලක් වූ අව්ස්තා මතක්යිනෙ.. ඕවයින් මිනිස්සු පල්ලියේ උගන්වනවා ඇතැයි උපකල්පනය කරන්වා...

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සොයන්නා;22936727 said:
    උඹගෙ ත්‍රෙඩ් එකට උත්තරයක් ලියන්න හදලා එක්කෝ වැඩක් නෑ කියලා හිතලා තමයි ඕක ලිව්වේ....

    ලංකාවේ බහුතරයක් සහජීවනයෙන් ඇස් අඳ කරන් ඉන්නේ....

    නිකමට හොයලා බලන්න යුදෙවුවෝ පලස්තීනය අයිතිකර ගත්තෙ කොහොමද සහ වර්තමාන ඊශ්රායලය තුළ අන්‍ය ආගමකට අන්‍ය ජාතියකට ඊශ්‍රායලය ජාතිය අභිබවා නැගෙන්න පුළුවන් ද කියලා....

    අද ලංකාව තුළ මුස්ලිම් ජාතිය සිදුකරන්නේ යුදෙව්වන් පලස්තීනයට කළ දෙය නෙමෙයි ද කියා සිතා බලන්න

    මේක සර්වාගමික රටක් කරන්න ඕනේ දේශපාලකයන්ට සහ රාජ්‍ය නොවන සංවිධාන වලට මිසක් සාමාන්‍ය මිනිස්සුන්ට නෙමෙයි...

    කවුරු කොහොම රට බයිලා ගැහුවත්.... අපේ මුණුබුරු පරම්පරාවක් එන කාලෙක මේ රටේ බහුතරය ඉස්ලාම්.... මේ රටේ නීති රීති ඉස්ලාම්....

    අන්න එදාට සුළුතරය සිංහලයෝ

    එදාට අපි මෙච්චර කලක් ඉස්ලාම් ජාතියට වෙනසක් නොකර සහෝදරත්වයෙන් සලකපු සැලකුම් ලැබෙයිද කියලා මොහොතකට කල්පනා කරන්න....

    අතීතයේ ඉදන් අපි ඉස්ලාම් වරුන්ට වෙනසක් නොකර සැලකුවාට උන්ගෙ හිත්වල තියෙන්නේ ව්‍යාප්තවාදය මිසක් වෙන මොකක්වත් නෙවෙයි....

    මේවා කියනකොට සහජීවන කාරයන්ට අමාරුයි...

    උන්ට අපිව පේන්නෙ බෙදුම්වාදීන් හැටියට....

    ලංකාව තුර්කියක් වෙයි.... ඒකට දේශපාලනයත් උදව් කරයි ඒ වගේම අක් මුල් නැති භාග සිංහලයොත් ඒකට උදව් කරයි...

    ඕව කියද්දී සමහරුන්ගේ පුක වල ඉත්තෑවෝ දුවනවා :angry:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,151
    12,139
    113
    Ohio, USA
    මම පල්ලිය කියලා අදහස් කලෙ, බිල්ඩින් එක නෙමෙයි.. උබලගෙ ආගම. එ සන්විඩානය. උබලා තියන කරන උන්ගෙන් අරන් නැති බැරි උන්ට දෙන්නෙ නැද්ද දියුනු වෙන්න කියලා. එවට පල්ලියෙන් සපොට් එක දෙන්නෙ නැද්ද? දෙයියන්ගෙ කොටස කියලා කොටසක් ආදායමෙන් උබලා දෙන්නෙ නැද්ද?

    ඔව් ඒක හරි.. පල්ලිය මුස්ලිම් අයගේ ප්‍රජා ශාලාව වගේ පාවිච්චි වෙන අවස්තා නැතුව නෙවෙයි... එහෙම බැලුවොත් පොදුවේ පල්ලිය කියලා කියන එකත් වැරදි නෑ තමයි...

    මචන් ඒක තමයි මම කිව්වේ මුස්ලිම් අය හැම අවුරුද්දේම තමන්ගේ මුළු දේපල වටිනාකමින් සියයට2.5ක් දන් දෙන එක අනිවාර්යයි.. ඒක දෙවියන්ගේ කොටසක් කියල එහෙම එකක් නෑ... ඒක තියෙන අයගෙන් දුප්පත් අයට දෙන බද්දක්... අර සමාජවාදී මතය වගේ.. ඒක තනි තනි පුද්ගලයට උතත් දෙන්න පුලුවන් එහෙම නැතිව කට්ටියක් එකතුවෙලා තෝරාගත් කෙනෙකුට දෙන්න උනත් පුලුවන්.. එහෙම දුන්නම ඊලඟ අවුරුද්දේ අර ගත්තු කෙනා එයගේ දේපල වටිනාකමින් 2.5 ගෙවන්න ඕනේ.. නිකන් වෙලක් දෙකක් විතරක් කන්න 100කට හාල් පොල් මලු බෙදන්වට වඩා ඒක ගොඩක් එෆෙක්ටිව් දුප්පත් කම නැතිකරන්න... නමුත්.. සමහරු හෙමින් සීරුවේ නොදී ඉන්න බලනවා ඉතින් සිකුරාදා පල්ලියේ උගුරේ ලේ රහ එනකන් ඉමාම් එහෙම නොදෙන අයට අපායේ දඬුවම් කියකියා පුලුවන් තරම් බලකරන්ව දෙන්න කියලා... සමහරු අහනවා සමහරු හදන්න බෑ.. ඒ වගේ අය කොයි ආගමේත් ජාතියෙත් ඉන්නවා.....අරාබි කාරයෝ සල්ලි කාරයෝ වෙන්න ඒකත් හේතුවක්... එහෙම නැතිව හැම අරාබි කාරයගෙ ගේ පිලිකන්නේ පැට්‍රල් ලිදක් නෑනේ.. අනික ප්‍රැට්‍රල් තිබුනත් ඒක රජයට අයිතිවෙනවා ස්බාවික සම්පතක් නිසා...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :rolleyes::rolleyes:
    උම්බ්ලටත් නැට්ටට ගිනි රාස්නේ වදින කන් සහ්ජීවනේ නේ
    එතකන් කිසිදෙයක් ගානක් නැ
    සමාජවාදී කන්නාඩියෙන් ලෝකේ දිහා බල බලා අනුන්ට හිනා වේවි ඉඳල අන්තිමට තමන්ගේම අගුපිලේ දක්වා ප්‍රශ්න ඇදිලා ආවම අම්ම තාත්තා මතක් වෙනවා
    හරියට අර ආගමක් දහමක් නැති එවුන් මොකක් හරි ලොකු විපතක් වෙන්න එනකොට අනික් ඔක්කොටම කලින් "අනේ දෙයියෙනේ" කියනවා වගේ.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Thoppi_Chaminda:22938720 said:
    :rolleyes::rolleyes:
    උම්බ්ලටත් නැට්ටට ගිනි රාස්නේ වදින කන් සහ්ජීවනේ නේ
    එතකන් කිසිදෙයක් ගානක් නැ
    සමාජවාදී කන්නාඩියෙන් ලෝකේ දිහා බල බලා අනුන්ට හිනා වේවි ඉඳල අන්තිමට තමන්ගේම අගුපිලේ දක්වා ප්‍රශ්න ඇදිලා ආවම අම්ම තාත්තා මතක් වෙනවා
    හරියට අර ආගමක් දහමක් නැති එවුන් මොකක් හරි ලොකු විපතක් වෙන්න එනකොට අනික් ඔක්කොටම කලින් "අනේ දෙයියෙනේ" කියනවා වගේ.

    මං ගැන නෙවෙයි බං උබ ඔය කියන්නෙ.. උබට මාව ජජ් කරල ඕන දෙයක් ලියන්න පුලුවන්.. හැබැයි මං නන් කවදාවත් අනේ දෙයියනේ කියන්නෙ නෑ :rofl: , සමාජවාදී කන්නාඩියයි මානුශවාදී කන්නාඩියයි කියන්නෙ දෙකක්. හබැයි ඔය කෝකෙන් බැලුවත් ආගම ජාතිය ගැන ලොකුවට ටෝක් ඉශූ කරන උන්ව දැක්කම හිනා යන එක නන් සැබෑව.

    මන් ත්‍රෙඩ් එකේ කලිනුත් කියල තියෙනව සහජීවනය කියන්නෙ ප්‍රෝඩාවක් ඒක විසදුමක් නෙවෙයි. විසදුම මම මීට කලිං ලිව්ව. පුක ඉරාගෙන ලිව්ව.. මෙතන විතරක් නෙවෙඉ හැම තැනම ලිව්ව. ආයෙ උවමනාවක් නෑ. :)