රකින්නේ මොකක්ද ?

Zer000

Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    Balapan ithin mu dila thiyenne Budhu poriyal..mun aduma gane budhu dahamae mulika harayawath danne naethi harak thamai jathiyai n budhu dahama rakinna hadanne

    ඔව් අපේ උන්ට කරන්න තිබ්බේ පිරිතක් කියල හාමුදුරුවන්ට දානයක් දෙන්ඩ........
     
    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    avatar462030_34.gif
    රොබින් හුඩ් වගේ.??
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    මොකක්ද දැන් කියන්නේ ?

    දැන් උඹ මොකක්ද කියන්නේ?

    මම කියන්නේ නෑ කලබල ඇතිකරන එකෙන් ජාතිය රැකෙනවා කියලා.

    ඒත් උඹ කියන විදිහට "සංස්කෘතියයි , භාෂාවයි" රකගත්තම ජාතිය රැකෙන්නේ කොහොමද? එතකොට මුස්ලිම් ව්‍යාප්තවාදය නවතිනවද? උන්ට එක නීතියක් අපිට එක නීතියක් තියෙන එක නවතිනවද?

    මුස්ලිම් බහුතරයක් වෙච්ච දාට අපි මුස්ලිම් ජාතීන්ට දීල තියෙනවා වගේ " සංස්කෘතියයි , භාෂාවයි" රැකගන්න අවස්ථාව සිංහලුන්ට හම්බෙයි ද? :rolleyes: ( ඒ දෙක විතරක් නම් කමක් නෑ වෙනම නීති, වෙනම ඉස්කෝල, වෙනම බැංකු etc පවත්වාගෙන යන්නත් දීල නේ තියෙන්නේ! ) මුස්ලිම් නගරයක් මැදින් යනකොට වෙනම රටක් මැදින් යනවා වගේ දැනෙන්නේ නැද්ද?

    එච්චරත් දීල තියෙන සිංහලු හින්දද උඹේ අම්මටයි තාත්තටයි ජිවිත තර්ජනයක් ඇතිවෙලා තියෙන්නේ?
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    :yes::yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    මේකයි කියන්නේ ..

    කාලෙකට පස්සේ ත්‍රෙඩ් එකක් දාන්නේ .. වෙන මොනවටත් නෙවෙයි ..!
    මේ රටේ කලබල වෙනවා කියල දැක්කම ඒවාට සපෝර්ට් කරන උන්ගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න හිතුන ..
    උබලට හිතෙනවා නං මට උත්තර දීල වැඩක් නෑ කියල , අහක බලන් පලයල්ලා ..

    උබල ඔය රකින්න හදන්නේ මොකක්ද ?
    මරාගන්නේ මොකක් වෙනුවෙන්ද ? මෙහෙම කියන්නේ අනේ එහෙම කරන්න එපා කියල ඉල්ලීමක් කරන්න බං ..
    වෙන මොකටවත් නෙවෙයි .. මට බයයි !
    මං මැරෙන්න බය නෑ , ඒ උනාට මං බයයි බං මගේ අම්මයි තාත්තයි ගැන ...
    උබල අද මරාගෙන හෙට යුද්ධ කරනවා .. ඒක අනාවැකියක් නෙවෙයි අනිවා වෙන දෙයක් , වෙන හැටි මං සෑහෙන ඉස්සර ත්‍රෙඩ් වල පුක ඉරං ටයිප් කරලා ලියල ඇති .. ඒ මගේ කඩිය පුකේ හිටපු කාලේ .. :lol: දැන් ඌ නෑ .. ගිහිල්ල ..

    උබල ජාතිය ආගම රකිනවා කියලකරන යුද්ධෙන් මගේ අම්මවයි තාත්තවයි අද හෙටම මරාගන්න මට ඕන නෑ. දැන් කියපන් රට අරාබිය වගේ උන දවසක තම්බියෙක්ම ඇවිත් බෙල්ල කපල යයි කියල(ගොන් තර්ක) .. ! ඉතින් හුත්තෝ ....! අදට වඩා තව අවුරුදු කීපයක් හරි මගේ අම්ම තාත්ත ජීවත් වෙයි නේ .. ! :rofl: ඔව් මං ආත්මාර්ථකාමී තමයි .. මගේ අම්මව නැති කරගන්න , මගේ තාත්තව නැති කරගන්න මං කැමති නෑ ..

    ඒ වගේම මං මගේ රට නැති කරගන්නත් කැමති නෑ , පිට රටකට ගියොත්, උබ කොහේ එකෙක්ද කියල ඇහුවොත් කියන්න තියෙන්නේ මං ශ්‍රී ලාංකිකයෙක් කියල විතරයි බං .. සිංහලයෙක් කිව්වට උන් දන්නේ නෑ , දෙමළෙක් කිව්වට දන්නෙත් නෑ ... තම්බියෙක් කිව්වොත් පුකෙන් හිනා වෙයි අහපු ප්‍රශ්නේ මුට තේරිලා නෑ කියල . මොකද ඌ අහන්නේ උබ කොහෙන්ද ආවේ කියන ප්‍රශ්නේ විතරයි .. ජාතකේ දාපන් බල්ලට ... රැකපන් සංස්කෘතියයි , භාෂාවයි .. ඔය දෙකෙන් විතරයි ජාතියක් රැකෙන්නේ .. ළමයි හැදුව කියල උන් ඉංග්‍රීසි විතරක් කතා කරනවා නං එතන සිංහලයෙක් නෑ , උන් සිංහල විතරක් කතා කරනවා නං , එකත් හරියට කරගන්න බැරි නං එත් වැඩකුත් නෑ .. මුස්ලිම් කඩ වර්ජනය කරයි කියල උබලගෙන් ජාතියට කිසිම වැඩක් වෙන්නේ නෑ බං ! කිරියේ උන් ඕව කතා වෙනවා දැක්කම පුකෙන් හිනා මට නං .. එච්චරයි මට කියන්න තියෙන්නේ .. !

    උබලගෙන් කීයෙන් කී දෙනාද සිංහල භාෂාවේ ව්‍යාකරණ තිතටම දන්නේ ? මං දන්නෙත් නෑ , එහෙම දන්නවා නං මං මීට වඩා හොඳට ලියනවා .. කොහොමත් සිංහලය ඒක දැනගන්න විදිහක් නෑ , මොකද සිංහල භාෂාවේ ව්‍යාකරණ භාවිත කරන්නේ ලියන්න විතරයි , එදිනෙදා කතා කරන්න අපිට ඕව වැඩක් නෑ .. හුත්තේ තම්බියෙක් නිසා නෙවෙයි බන් අපි නහින්නේ .. ඔන්න ඔය වගේ දේවල් හින්ද .. ! ඉතින් ආයෙත් කියන්නේ ජාතිය රකින්න ඕනේ නං රැකපන් සංස්කෘතියයි , භාෂාවයි .. ! සංස්කෘතිය ඔලුව උඩ තියාගන්න නෙවෙයි කියන්නේ .. කාලයත් එක්ක නවීකරණය කරගෙන ඉස්සරහට අරං පලයන් .. එච්චරයි ..

    ඔය මොක කිව්වත් වෙන්නේ නැති බව දන්නවා .. උබට මට ගොඩ ඒමකුත් නැති බව දන්නවා .. !:lol: ඒ උනාට හිතේ නලියන දේ එලියට දා ගන්න ඕනේ නිසා ටයිප් කරා .. එච්චරයි !

    හා හා .. බෙදුම්වාදී තමා බං .. උබලත් එහෙමයි උනුත් එහෙමයි ...
    බයි ද වේ .. මට මේක සර්වආගමික රටක් කරන්න ඕන නෑ... ඒ උනාට මම කැමති නිරාගමික රාජ්‍යයක් දකින්න ! බලපං ... මිනිස්සු හැමෝම සතුටින් ඉඳි .. ප්‍රශ්න නෑ .. රකින්න දේවල් නෑ .. අනාගතේ ගැන බයක් නෑ .. සතුටින් ජීවත් වෙලා සතුටින් මැරිලා යයි .. ඔය අතරේ ප්‍රශ්න එයි ... ඒවාට විසඳුම් දෙන්න හොඳ නීති පද්ධතියකුයි ඒ නීති ක්‍රියාත්මක කරන්න සාධාරණය ආයතන ටිකක් බිහි වුන දවසටයි මේ රට ආපහු ගොඩ ගන්න පුළුවන් වෙයි ..

    එහෙම උනේ නැත්තන් වෙන්නේ මෙච්චරයි .. එක්කෝ ජාතින් දෙකෙන් තුනෙන් හතරෙන් එක ජාතියක් ඉස්සරහට එයි .. හැබැයි ඒ එන්නේ මල මිනී ගොඩාක් උඩින් .. හැබැයි මොන ජාතිය උඩට ආවත් ... ඒකත් පවතින්නේ ටික කාලයයි .. මොකද අර වගේ මල මිනී ගොඩ ගහන්න ගොඩක් දේවල් වැය කරන්න , නැති කරගන්න වෙන නිසා .. ඉතින් මොන ජාතිය ඉස්සරහට ආවත් වැඩක් නෑ බන් .. අන්තිමට ඉතුරු වෙන්නේ ලොකු damage එකක් එක්ක. එකෙන් ආයේ ගොඩ ඒමක් නෑ.

    එහෙම සරලව කිව්වේ , ලංකාව තවත් ලිබියාවක් හෝ සිරියාවක් වෙයි කියන ඒක. ඒක මුස්ලිම් උන්ගෙන් පිරිච්ච තවත් එක සිරියාවක් ද , සිංහල උන්ගෙන් පිරිච්ච තවත් එක සිරියාවක්ද , දෙමල උන්ගෙන් පිරිච්ච තවත් එක සිරියාවක්ද කියන එක විතරයි වෙනස් වෙන්නේ .. ඒක තීරණය වෙන්නේ අර ගහ මරාගෙන ඉවර වෙලා අන්තිමට ඉස්සරහට එන ජාතිය අනුව !
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,636
    25,571
    113

    දැන් උඹ මොකක්ද කියන්නේ?

    මම කියන්නේ නෑ කලබල ඇතිකරන එකෙන් ජාතිය රැකෙනවා කියලා.

    ඒත් උඹ කියන විදිහට "සංස්කෘතියයි , භාෂාවයි" රකගත්තම ජාතිය රැකෙන්නේ කොහොමද? එතකොට මුස්ලිම් ව්‍යාප්තවාදය නවතිනවද? උන්ට එක නීතියක් අපිට එක නීතියක් තියෙන එක නවතිනවද?

    මුස්ලිම් බහුතරයක් වෙච්ච දාට අපි මුස්ලිම් ජාතීන්ට දීල තියෙනවා වගේ " සංස්කෘතියයි , භාෂාවයි" රැකගන්න අවස්ථාව සිංහලුන්ට හම්බෙයි ද? :rolleyes: ( ඒ දෙක විතරක් නම් කමක් නෑ වෙනම නීති, වෙනම ඉස්කෝල, වෙනම බැංකු etc පවත්වාගෙන යන්නත් දීල නේ තියෙන්නේ! ) මුස්ලිම් නගරයක් මැදින් යනකොට වෙනම රටක් මැදින් යනවා වගේ දැනෙන්නේ නැද්ද?

    එච්චරත් දීල තියෙන සිංහලු හින්දද උඹේ අම්මටයි තාත්තටයි ජිවිත තර්ජනයක් ඇතිවෙලා තියෙන්නේ?

    මු උදේ හොයල බලන්නේ නැතුව පරණ video එකක් දාල, එක නුවර සිද්දිය කියල පෙන්නන්න ට්‍රය් කරලා තිබුන. පස්සේ කට්ටිය ඕක පෙන්නලා දුන්නම මු ත්‍රෙඩ් එක අයින් කරගත්ත. හැබැයි දැන්නම් පෙන්නේ මු , angelhunter වගේ උන්ගෙයි , මුන් ඔය අන්තවාදීන් කියල ඇගිල්ල දික් කරන උන්ගෙයි වෙනසක් නෑ වගේ. දෙන්නටම පෙන්නේ එක පැත්තක වැරදි විතරයි, අනිත් පාර්ශවයේ වැරදි දකින්නේවත් ඒවා විවේචනය කරන්නේවත් නෑ

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    මේකයි කියන්නේ ..

    කරන්න පුළුවන් වැඩක් කියපන් බං. :eek:

    උඹ සිරාවට හිතනවාද අපේ ජිවිත කාලය තුළ ලංකාව නිරාගමික රටක් කරන්න පුළුවන් කියලා? කිරියේ ඩොක්ටර් කෙනෙක් කියල තිබ්බ වයස අවු තුනේ මුස්ලිම් ළමයෙක්ට ඉන්ජෙක්ෂන් කට්ටක් ගහනකොට කෑ ගහන්නේ "අම්මෝ" කියල නෙමෙයි "අල්ලා" කියල ලු :rofl:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    කරන්න පුළුවන් වැඩක් කියපන් බං. :eek:

    උඹ සිරාවට හිතනවාද අපේ ජිවිත කාලය තුළ ලංකාව නිරාගමික රටක් කරන්න පුළුවන් කියලා? කිරියේ ඩොක්ටර් කෙනෙක් කියල තිබ්බ වයස අවු තුනේ මුස්ලිම් ළමයෙක්ට ඉන්ජෙක්ෂන් කට්ටක් ගහනකොට කෑ ගහන්නේ "අම්මෝ" කියල නෙමෙයි "අල්ලා" කියල ලු :rofl:

    ඉතින් බං උබත් ආයේ පටලාගෙන ලියනවා අර ඉස්සෙල්ල කලින් එකෙක් වගේ ..
    පුද්ගලයෙක් නිරාගමික වෙනවා කියන එකයි නිරාගමික රාජ්‍යයක් කියන එකෙයි වෙනස තේරුම් ගනින්කෝ ..
    ඒ සේරටම කලින් "රාජ්‍යය" කියන ඒක හරියට අර්ථකථනය කරගෙන ඉඩපන්කෝ ![COLOR=inherit !important]

    #s3gt_translate_tooltip_mini { display: none !important; }
    [/COLOR]
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මාත් කැමති නිරාගමික රටකට, ඒත් පුතේ එහෙම රට්වල් මේ ලෝකේ නෑ.
    ඉතින් පුතේ සිහින දකින්න කලින් , පියවි සිහියට එන්න.:)
    .
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    රෝසි ආච්චි;22949582 said:
    මු උදේ හොයල බලන්නේ නැතුව පරණ video එකක් දාල, එක නුවර සිද්දිය කියල පෙන්නන්න ට්‍රය් කරලා තිබුන. පස්සේ කට්ටිය ඕක පෙන්නලා දුන්නම මු ත්‍රෙඩ් එක අයින් කරගත්ත. හැබැයි දැන්නම් පෙන්නේ මු , angelhunter වගේ උන්ගෙයි , මුන් ඔය අන්තවාදීන් කියල ඇගිල්ල දික් කරන උන්ගෙයි වෙනසක් නෑ වගේ. දෙන්නටම පෙන්නේ එක පැත්තක වැරදි විතරයි, අනිත් පාර්ශවයේ වැරදි දකින්නේවත් ඒවා විවේචනය කරන්නේවත් නෑ

    මුස්ලිම් ව්‍යාප්ත වාදයක් ලංකාවේ තියෙනවා , ඒක වැරදියි , නීතිය ක්‍රයාත්මක විය යුතුයි ! හැබැයි මං ඕක කිව්වම සිංහල ජාති වාදයක් නෑ කියල උබට චුඋන් ගන්න බෑ .. ඒකත් වැරදි .. මට ඔය ඒක ජාතිවාදී පකයෙක්ගෙන් වත් වැඩක් නෑ .. ඔක්කොම කරන්නේ රටට කෙලින ඒක විතරයි !
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    ඉතින් බං උබත් ආයේ පටලාගෙන ලියනවා අර ඉස්සෙල්ල කලින් එකෙක් වගේ ..
    පුද්ගලයෙක් නිරාගමික වෙනවා කියන එකයි නිරාගමික රාජ්‍යයක් කියන එකෙයි වෙනස තේරුම් ගනින්කෝ ..
    ඒ සේරටම කලින් "රාජ්‍යය" කියන ඒක හරියට අර්ථකථනය කරගෙන ඉඩපන්කෝ ![COLOR=inherit !important]

    #s3gt_translate_tooltip_mini { display: none !important; }
    [/COLOR]

    අර තරම් බ්‍රේන් වොෂ් වෙච්ච ජාතියක් ඉන්න රටක කොහොමද නිරාගමික රාජ්‍යයක් හදන්නේ? :eek:

    ඒක පැත්තක දාමුකෝ.

    දැන් උඹ එහෙනං කියපන්කො උඹේ දෙමව්පියෝ ස්වාභාවික හේතු හින්ද මැරිලා යන්න කලින් ලංකාවේ නිරාගමික රාජ්‍යයක් ඇතිකරන්න උඹේ ප්ලෑන් එක මොකක්ද කියලා.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මාත් කැමති නිරාගමික රටකට, ඒත් පුතේ එහෙම රට්වල් මේ ලෝකේ නෑ.
    ඉතින් පුතේ සිහින දකින්න කලින් , පියවි සිහියට එන්න.:)
    .

    ලෝකේ නිරාගමික රාජ්‍ය ගොඩක් තියෙනවා .. එවන් සාර්ථක ඒවා තියෙනවා , අසාර්ථක ඒවා තියෙනව තියෙනවා ..
    ඒවායින් රාජ්‍ය පාලනයට සහ ආගම් අතර සම්බන්ධය හරියට තේරුම් ගත්තු රටක් හැටියට රුසියාව දෙන්න පුළුවන් ..
    රුසියාවේ ආගම් ගොඩක් තියෙනවා , හැබැයි රාජ්‍යය නිරාගමිකයි .. නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා .. ත්‍රස්තවාදීන්ට බල්ලොන්ට වගේ පුකට පයින් ගහල එලවන්නේ .. අහිංසක මිනිස්සුන්ට කිසි ප්‍රශ්නයක් නෑ !
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අර තරම් බ්‍රේන් වොෂ් වෙච්ච ජාතියක් ඉන්න රටක කොහොමද නිරාගමික රාජ්‍යයක් හදන්නේ? :eek:

    ඒක පැත්තක දාමුකෝ.

    දැන් උඹ එහෙනං කියපන්කො උඹේ දෙමව්පියෝ ස්වාභාවික හේතු හින්ද මැරිලා යන්න කලින් ලංකාවේ නිරාගමික රාජ්‍යයක් ඇතිකරන්න උඹේ ප්ලෑන් එක මොකක්ද කියලා.

    මගේ අම්මවයි තාත්තවයි ස්වභාවිකව මැරිලා යන්න කලින් මං එයාලවත් අරං මේ රටෙන් යනවා ..
    හැබැයි රටේ උන් මෙහම මරා ගන්නකොට රටින් පිට ඉඳල බලන එකෙක් විදිහට සිරාවටම දුක හිතෙන නිසා තමයි තියෙන එකම විසඳුම ගැන මෙහෙම ලිව්වේ ![COLOR=inherit !important]

    #s3gt_translate_tooltip_mini { display: none !important; }
    [/COLOR]
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,636
    25,571
    113
    මුස්ලිම් ව්‍යාප්ත වාදයක් ලංකාවේ තියෙනවා , ඒක වැරදියි , නීතිය ක්‍රයාත්මක විය යුතුයි ! හැබැයි මං ඕක කිව්වම සිංහල ජාති වාදයක් නෑ කියල උබට චුඋන් ගන්න බෑ .. ඒකත් වැරදි .. මට ඔය ඒක ජාතිවාදී පකයෙක්ගෙන් වත් වැඩක් නෑ .. ඔක්කොම කරන්නේ රටට කෙලින ඒක විතරයි !

    කවුද දැන් සිංහල ජාතිවාදයක් රටේ ඇති කරේ? මුස්ලිම් උන් සිංහල සමාජයෙන් සංස්කෘතියෙන් ඈත වෙලා, උන්ගේ වෙනම නීති පද්දති ඉල්ලගෙන, අනිත් ආගම වල සිද්දස්ඨාන විනාස කරගෙන දගලනකොට එකට විරුද්දව අනිත් ජාතීන්ගේ නැගීමක් ඇතිවෙන්නේ නැද්ද? ඕක ලංකාවේ විතරක් වෙන දෙයක් නෙවේනේ. මේවා මුලදීම නවත්තන්න පුළුවන්කම තිබුන, එත් සහජීවනේ මුලට ගෙන උන්ට ඕනේ ඕනේ විදිහට නටන්න දේශපාලුවෝ ඉඩ දුන්න එකෙන් තම මේ දේවල් දුර දිග ගියේ.

    එක කොටසක් එහෙම කරනකොට තව දේශපාලුවෝ කොටසක් bbs , sltj වගේ සංවිදාන හදල තවත් මිනිස්සුන්ට විස පෙව්වා. මෙන්න මේ දේවල් වලට විරුද්දව කතා කරපන්, මේවට විසදුම් හොයපන්. නැතුව ඔය නිරගමික කරනවා වගේ කිසිම ප්‍රයෝගික බවක් නැති දේවල් ගැන තර්ක කරන්න එපා. උබ කොච්චර් කිව්වත් මම දැකල න උබ ත්‍රෙඩ් ගෙන වහබ්වාදයට, මුස්ලිම් වර්ගවාදයට විරුද්දව කතා කරනවා. උබ කෙලින්ම ඇගිල්ල දික් කරන්නේ එක කොටසකට විතරයි.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ලෝකේ නිරාගමික රාජ්‍ය ගොඩක් තියෙනවා .. එවන් සාර්ථක ඒවා තියෙනවා , අසාර්ථක ඒවා තියෙනව තියෙනවා ..
    ඒවායින් රාජ්‍ය පාලනයට සහ ආගම් අතර සම්බන්ධය හරියට තේරුම් ගත්තු රටක් හැටියට රුසියාව දෙන්න පුළුවන් ..
    රුසියාවේ ආගම් ගොඩක් තියෙනවා , හැබැයි රාජ්‍යය නිරාගමිකයි .. නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා .. ත්‍රස්තවාදීන්ට බල්ලොන්ට වගේ පුකට පයින් ගහල එලවන්නේ .. අහිංසක මිනිස්සුන්ට කිසි ප්‍රශ්නයක් නෑ !

    ගොඩාක් තියනවා නම්, ඒ ගොඩෙන් කිහිපයක් කියන්න පුතේ. නිරාගමික රුසියාව එක හින්දා වෙන්න ඇති තාමත් චෙචිනියාවට දෙකේ කොලේට දාල සලකන්නේ. කොයි රටත් ත්‍රස්තවාදීන්ට බල්ලන්ට වගේ තමා සළකන්නේ. එත්, එක් රටක ත්‍රස්තවාදියෙත් තවත් රටක දේශප්‍රේමියෙක්!!

    මම වැඩි වෙලාවක් ත්‍ර්ඩ් එකේ ඉන්න බලපොරොත්ටතුවක් නැති උනත්, අර Hyaenidae අහල තිබ්බ '"'ප්‍රයෝගිකව ලන්කාව නිරාගමික රජ්යක් කරන්නේ කෙසේද'"'කියල පීස් උත්තර දෙන්න. අර ජේවීපී එක ව්අගේ හැමදේඅ විවේචනය කරන්න ලේසී, ඒථ් කියන කිසි දෙයක් ප්‍රයෝගික නෑ!!!

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    රෝසි ආච්චි;22949645 said:
    කවුද දැන් සිංහල ජාතිවාදයක් රටේ ඇති කරේ? මුස්ලිම් උන් සිංහල සමාජයෙන් සංස්කෘතියෙන් ඈත වෙලා, උන්ගේ වෙනම නීති පද්දති ඉල්ලගෙන, අනිත් ආගම වල සිද්දස්ඨාන විනාස කරගෙන දගලනකොට එකට විරුද්දව අනිත් ජාතීන්ගේ නැගීමක් ඇතිවෙන්නේ නැද්ද? ඕක ලංකාවේ විතරක් වෙන දෙයක් නෙවේනේ. මේවා මුලදීම නවත්තන්න පුළුවන්කම තිබුන, එත් සහජීවනේ මුලට ගෙන උන්ට ඕනේ ඕනේ විදිහට නටන්න දේශපාලුවෝ ඉඩ දුන්න එකෙන් තම මේ දේවල් දුර දිග ගියේ.

    එක කොටසක් එහෙම කරනකොට තව දේශපාලුවෝ කොටසක් bbs , sltj වගේ සංවිදාන හදල තවත් මිනිස්සුන්ට විස පෙව්වා. මෙන්න මේ දේවල් වලට විරුද්දව කතා කරපන්, මේවට විසදුම් හොයපන්. නැතුව ඔය නිරගමික කරනවා වගේ කිසිම ප්‍රයෝගික බවක් නැති දේවල් ගැන තර්ක කරන්න එපා. උබ කොච්චර් කිව්වත් මම දැකල න උබ ත්‍රෙඩ් ගෙන වහබ්වාදයට, මුස්ලිම් වර්ගවාදයට විරුද්දව කතා කරනවා. උබ කෙලින්ම ඇගිල්ල දික් කරන්නේ එක කොටසකට විතරයි.

    වහාබ් වාදය ගැන මුස්ලිම් වර්ග වාදය ගැන හරි හමන් එකෙක් කිරියේ ලියල තියෙන දවසට මං එතනට ඇඟිල්ල දික් කරයි .. නැතුව එහෙම උනාලු මෙහෙම උනාලු , වරෙල්ල අපි කඩ වර්ජනය කරමු ස්ටිකර් ගහගමු , අපේ උන්ට කෙල වෙන්නේ අපේම උන් නිසා වගේ ඒවා ලියල දාන ත්‍රෙඩ් වලට පැනල හමොම්ගේන්ම රෙප් ගන්න පඩයක් යැව්වත් හ්ම්ම් හ්ම්ම් සුවඳයි කියන්න මට උවමනා නෑ ..

    මුස්ලිම් වහාබ් වාදය කියල මම දකින්නේ රට අස්ථාවර කරන්න ලෝකේ අනිත් බලවත් කියන රටවල් සිරියාව ලිබියාව වගේ රටවල් වල කරා වගේ මේ රටේ රැඩිකල් මුස්ලිම් මතවාදයක් ඇති කරලා රටට කෙල කරන්න හදන ඒක. නැතුව හැම තම්බියම එකයි , හැම තම්බියම මරපන් කොටපන් කියල මේක උන් ගන්න ගොන් ආතල් වලට මං සපෝර්ට් නෑ. එහෙම මොලේ ඇති එකෙක් වහාබ්වාදය ගැන දාපු ත්‍රෙඩ් එකක් තියෙනවා නං පෙන්නපන් මං එතන කතා කරන්නන් ..
    මං විල්පත්තු කේස් එකේදී ඒකට විරුද්ධව කතා කරා බදියුදීන් සවුදි රජය එක්ක එකතු වෙලා කරන ව්යාප්තවාදය ගැන .. අම්පාරේ මඩකලපුවේ ෂරියා ඉස්කෝල හදන එකට විරුද්දව කතා කරා .. ඒ ඇරේ ඔය ඒක එකා කඩ වර්ජනය කරපන් , බිස්නස් වලට කෙල කරපන් ස්ටිකර් ගහගනින් කියල කියන ගොන් ආතල් වලට උල්පන්දම් දෙන්න මට උවමනාවක් නෑ ! මට බොදු බලෙත් එකයි තව්හිඩ් ජමාදුත් එකයි ..