Aniwa hamoma set wela hadamu
Nice poem![]()
![]()
surakimu lak mawa panase ...
nice machan
+ added
oyath enna anith paththata wela inne nathuwa..![]()
අපට පෙර රට පෙරට දමා හදවතට වඩා බුද්ධියෙන් එකාවන්ව පෙල ගැසෙමු....
lassana nirmanayak...!![]()


සුරකිමු ලක්බිම ඉටුකර යුතුකම...!!!
නිර්මාණය ගොඩක් හොඳයි යාළුවා...
අද එලකිරි එකට ආවහම පොඩි දුකක් ඇති උනා මට නම්. මගෙ වැරැද්දක්ද දන්නෙ නෑ. ඒත් මට නම් අපේ ජාතික කොඩිය පේන්න නෑ කලින් පාර වගේ.
හැබැයි ඇඩ් එකක් නම් තියෙනව 14 වෙනිදට සමහරුන්ට වැදගත් වෙන දෙයකට සම්බන්ධව... :S
හ්ම්ම්... ජීටී ට අමතක වෙන්න ඇති සහමරවිට...හපොයි , ඇඩ් වලට ඉතින් සල්ලි හම්බෙනවනෙ,,, ඒ උනත් ජාතික කොඩිය පැත්තෙන්වත් දැම්මොත් නරකද නේද?
