රකියාවේ ප්‍රශ්න මැඩපවත්වා දීයුණුව

slsal

Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    මචන් රකියාවේ ප්‍රශ්න මැඩපවත්වා දීයුණුව සලසා ගන්ඩ පුළුවන් දේවල් මොනවාද ?
    උදාහරණ විදිහට ඉන්දියන් mantra (youtube ) , හොද ගාථා , positive energy එන ගස් හිටවීම ,feng shui , වෙන සුබ දේවල් උබලට වැඩ කරපු .
    මම දන්නා එකක් තමා තමන්ගේ මේසෙ දොර දිසාවට මුහුණ දාල තිබීම . මෙහෙම නැති කොට වගතුවක් නැ කියලා අත්දැකීමෙන් දන්නවා .
    ( joke එකකට ගන්ඩ එපා මැට්ටෝ )
     
    • Haha
    • Like
    Reactions: TNHM and Tz4400

    hena7

    Well-known member
  • Dec 17, 2023
    379
    289
    63
    මචන් රකියාවේ ප්‍රශ්න මැඩපවත්වා දීයුණුව සලසා ගන්ඩ පුළුවන් දේවල් මොනවාද ?
    උදාහරණ විදිහට ඉන්දියන් mantra (youtube ) , හොද ගාථා , positive energy එන ගස් හිටවීම ,feng shui , වෙන සුබ දේවල් උබලට වැඩ කරපු .
    මම දන්නා එකක් තමා තමන්ගේ මේසෙ දොර දිසාවට මුහුණ දාල තිබීම . මෙහෙම නැති කොට වගතුවක් නැ කියලා අත්දැකීමෙන් දන්නවා .
    ( joke එකකට ගන්ඩ එපා මැට්ටෝ )
    පොත් රාක්ක තමන්ට පිටිපසෙන් තියන්ඩ හොද නැ කියනවා නේද
     
    • Like
    Reactions: slsal

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    පොත් රාක්ක තමන්ට පිටිපසෙන් තියන්ඩ හොද නැ කියනවා නේද
    owe ehema ekak thiyanawa. aye bn enna office room piliwala nath unta hamadama karadara. diunowakuth na
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,013
    12,387
    113
    Behind u :p
    මන්තරයක් තියනව 200$
    සුරයක් තියනව 500$
    කැමති නම් කියහන්
     
    • Haha
    Reactions: slsal

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,357
    15,625
    113
    ලොල්.
    මන්ත්‍ර කියලා job කරන්න බෑ.
    Politics ටිකක් කරලා network වේයන්. එහෙනම් ලාෆින් බුද්දව පුකේ ගහත්තත් ඉස්සරහට යන්න බෑ
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,681
    10,269
    113
    ලොල්.
    මන්ත්‍ර කියලා job කරන්න බෑ.
    Politics ටිකක් කරලා network වේයන්. එහෙනම් ලාෆින් බුද්දව පුකේ ගහත්තත් ඉස්සරහට යන්න බෑ
    Podi tips tikak hari example ekak hri dennako!
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    issella thamange skills hada ganin. and mind eka hada ganin. natuwa mantara kiynnai wikara karanna uba hithuwe me magic lokayak kiyalada? :D


    skill hadagana godak kal bn. qualifications skills onawatath wada wadi. namuth owa wadak na eka kelamata okkoma iwari 😝

    up
    ------ Post added on May 7, 2025 at 2:38 PM
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,357
    15,625
    113
    Podi tips tikak hari example ekak hri dennako!
    තේ බොන්න හරි කන්න හරි යද්දී ලොක්කන්ව අල්ලගනින්.



    ගිහින් රටේ විස්තර වලට අමතරව ඔෆිස් එකේ ඒව. ඉස්සරහට තියෙන plans එහෙම කතා කරපං.



    ඉදලා හිතලා බොන්න එක සෙට් කරගනින්.

    සිගරට් බොන උන්ට පට්ට chances ලොක්කො එක්ක සිගරට් බොන්න යන එක.



    මං දන්න උන් ඉන්නවා සිගරට් වලින් ගොඩ ගිය උන්.



    පොඩි වැඩක් කරාම ලොකු කරලා කියන්න පුරුදු වෙන්න. පුළුවන් තරම් dependacies තියාගන්න Approvals, reviews වගේ හිච්චි ඒවට. ඇත්ත වැඩ වලට dependacies හදාගන්න එපා එතකොට වැඩ වැඩි වෙනවා.



    හැමදාම consistent output දෙන්න එපා. ඉදලා හිතලා වැරද්දක් කරපං. මේක නම් පරිස්සමෙන් හරියට කරොත් සෑහෙන්න highlight වෙන්න පුළුවන් වැඩක්. හැබැයි වැරැද්ද උබව එලවන්න පුළුවන් ජාතියේ එකක් නොවෙන්න ඕනේ සහ අනික් උන්ගේ වැරදි වලට වඩා highlight වෙන්න ඕනේ. නමට තියෙන visibility එක වැඩි වෙන තරමට හොදයි. හැබැයි ඕනෑවට වඩා කරාම නම චොර වෙනවා



    ගොන් ජෝක්ස් නැතුව කොලිටි ජෝක්ස් තැනට ඔබින විදියට අතාරින්න පුරුදු වෙන්න.





    ටයිප් කරන්න කම්මැලි බං