රකියාවේ ප්‍රශ්න මැඩපවත්වා දීයුණුව

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,669
    10,258
    113
    තේ බොන්න හරි කන්න හරි යද්දී ලොක්කන්ව අල්ලගනින්.



    ගිහින් රටේ විස්තර වලට අමතරව ඔෆිස් එකේ ඒව. ඉස්සරහට තියෙන plans එහෙම කතා කරපං.



    ඉදලා හිතලා බොන්න එක සෙට් කරගනින්.

    සිගරට් බොන උන්ට පට්ට chances ලොක්කො එක්ක සිගරට් බොන්න යන එක.



    මං දන්න උන් ඉන්නවා සිගරට් වලින් ගොඩ ගිය උන්.



    පොඩි වැඩක් කරාම ලොකු කරලා කියන්න පුරුදු වෙන්න. පුළුවන් තරම් dependacies තියාගන්න Approvals, reviews වගේ හිච්චි ඒවට. ඇත්ත වැඩ වලට dependacies හදාගන්න එපා එතකොට වැඩ වැඩි වෙනවා.



    හැමදාම consistent output දෙන්න එපා. ඉදලා හිතලා වැරද්දක් කරපං. මේක නම් පරිස්සමෙන් හරියට කරොත් සෑහෙන්න highlight වෙන්න පුළුවන් වැඩක්. හැබැයි වැරැද්ද උබව එලවන්න පුළුවන් ජාතියේ එකක් නොවෙන්න ඕනේ සහ අනික් උන්ගේ වැරදි වලට වඩා highlight වෙන්න ඕනේ. නමට තියෙන visibility එක වැඩි වෙන තරමට හොදයි. හැබැයි ඕනෑවට වඩා කරාම නම චොර වෙනවා



    ගොන් ජෝක්ස් නැතුව කොලිටි ජෝක්ස් තැනට ඔබින විදියට අතාරින්න පුරුදු වෙන්න.





    ටයිප් කරන්න කම්මැලි බං
    Thanks bro ! Vatina deval thynava !
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,213
    4,944
    113
    Abyss
    ඉදලා හිතලා බොන්න එක සෙට් කරගනින්.

    සිගරට් බොන උන්ට පට්ට chances ලොක්කො එක්ක සිගරට් බොන්න යන එක.

    මං දන්න උන් ඉන්නවා සිගරට් වලින් ගොඩ ගිය උන්.

    ටයිප් කරන්න කම්මැලි බං
    bona kollo 1000 madde nobona kollo thama supiri 💪
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    bona kollo 1000 madde nobona kollo thama supiri 💪
    උබට කියනවා නෙමෙයි.
    නොබොන උන් වැඩි හරියක් හෙන කුජිත උන්.
    ඒ වගේ සක්කිලි වගේ බොන උනුත් හෙන කුජීතයි.
    මද්‍යාම ප්‍රතිපදාව තමයි
     
    • Like
    • Haha
    Reactions: hi.dushan and jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,213
    4,944
    113
    Abyss
    උබට කියනවා නෙමෙයි.
    නොබොන උන් වැඩි හරියක් හෙන කුජිත උන්.
    ඒ වගේ සක්කිලි වගේ බොන උනුත් හෙන කුජීතයි.
    මද්‍යාම ප්‍රතිපදාව තමයි
    na na mama ooka kiwwe ara mee dawas wala yana meme ekakata :lol: