රගපාන්න

fkguy

Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    රගපාන්න චාන්ස් එකක් ඇවිල්ල තියෙනවද?
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    නලු යාලුවෙක් ඉන්නව. මගෙන් අහල තියෙනව සෙට් කරන්නද කියලා. එක පයින් එපෝ කිව්ව.මට රගපාන්න කොහොමටත් බෑ කැමරාවක් නිකම් මූනට ඇල්ලුවත් දෙන්න හිතෙනව විසික් වෙන්න:ROFLMAO:
     
    • Haha
    Reactions: Ryan08

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    රගපාන්න skills නැහැ, දලදා පෙරහැරේ නටන්න නම් chance තිබුණා
    බෑ කියලා හිතුණා, ඉස්කෝලේ dancing team එකේ හිටියා
    වෙස් බැන්දේ නෑ O/L නිසා :(
     
    • Like
    Reactions: Ryan08

    Sen-lu

    Well-known member
  • රගපාන්න නම් උවමනාවක් නෑ. Sitcom එකක් වගේ ප්‍රඩියුස් කරන්න ආසයි. හැබැයි ලංකාවෙ හොඳට ලියන්න, ඩිරෙක්ට් කරන්න පුළුවන් එකෙක්ව තවම දැකල නැතිනිසා ඒක කරන්න ඕනකමක්නෑ.