මහේශ බාබු

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,425
    6,309
    113
    මහේශ බාබු කියන එකා මේන් කැරැක්ටර් එකට දාලා ෆිල්ම්ස් ගහන්නෙ ඇයි ඉන්දියාවෙ :baffled:
    ඌට රගපාන්න නෝමල් මිනිහෙක්ට තරම්වත් බෑ කියලා පේන්නෙ නැද්ද බන් ඕව හදන උන්ටයි ඕවට සල්ලි යට කරන උන්ටයි
     
    Praveen1989

    Well-known member
  • Sep 29, 2025
    446
    347
    63
    Positive or negative marketing දැන් බලන්න උබ මෙතන thread එකකුත් දාලනේ.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,425
    6,309
    113
    Positive or negative marketing දැන් බලන්න උබ මෙතන thread එකකුත් දාලනේ.
    ඇත්තට ම එහෙම හිස් ෆිල්ම් ගහන්නෙ ඇයි කියලායි මට දැන ගන්න ඕන. කලු සල්ලි සුදු කරනව ද?
     
    • Like
    Reactions: Yin And Yang

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,528
    5,471
    113
    Colombo
    මහේශ බාබු කියන එකා මේන් කැරැක්ටර් එකට දාලා ෆිල්ම්ස් ගහන්නෙ ඇයි ඉන්දියාවෙ :baffled:
    ඌට රගපාන්න නෝමල් මිනිහෙක්ට තරම්වත් බෑ කියලා පේන්නෙ නැද්ද බන් ඕව හදන උන්ටයි ඕවට සල්ලි යට කරන උන්ටයි
    උන් හෙන ගොන් නේ බන්...ඉන්දියන් ඩස්පි
     
    • Like
    • Sad
    Reactions: Voltage and Mr.dark

    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,100
    2,329
    113
    මහේශ බාබු කියන එකා මේන් කැරැක්ටර් එකට දාලා ෆිල්ම්ස් ගහන්නෙ ඇයි ඉන්දියාවෙ :baffled:
    ඌට රගපාන්න නෝමල් මිනිහෙක්ට තරම්වත් බෑ කියලා පේන්නෙ නැද්ද බන් ඕව හදන උන්ටයි ඕවට සල්ලි යට කරන උන්ටයි
    Sri Lankan version

    https://elakiri.com/threads/මල-මගුලයි-යකෝ-මුන්ට-රඟපාන්න-බෑනේ.2226880/#post-30998412
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,425
    6,309
    113
    Ow matath set na uuwa. Hindi,Tamil,Telegu film wala unge kohomath over acting scene eka tyenawa. Malayalam tamayi maru.
    උබට ඕවගෙ වෙනස තේරෙනවද? මට නම් එහෙම හින්දි විතරයි වෙනස් එකක් පේන්නෙ.අනිත් ඔක්කොම එක වගේ භාශාවෙන් මට හොයාගන්න බෑ මොකද්ද කියල.ඔක්කොම අන්ඩර දෙමල වගේ
     
    • Sad
    Reactions: Yin And Yang

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,295
    1
    16,886
    113
    −273.15°C
    උබට ඕවගෙ වෙනස තේරෙනවද? මට නම් එහෙම හින්දි විතරයි වෙනස් එකක් පේන්නෙ.අනිත් ඔක්කොම එක වගේ භාශාවෙන් මට හොයාගන්න බෑ මොකද්ද කියල.ඔක්කොම අන්ඩර දෙමල වගේ
    Lang wenasa therenawa hodata.