අනුර , අනේ පර්ලිමේන්තුව වටේ ජොගින් පාත් එකේ හැමදාම දිව්වනම් අපිව හදන්න කලින් රට හැදෙනව . නිකං ශෝ දාන්න තුන් කාලක් ඇදලා ඩෙක්ස් දාගෙන දුවලා රේන්ජ් රෝවර් එකේ නැගලා ගියා වැඩක් නෑ , හැමදාම කරන්න ඕනේ අඩුම සතියට දෙපාරක්වත් සෙශන් එක ඉවර වෙලා පාර්ලිමේන්තුවේ චේන්ජ් කරන් දුවන්න පුලුවන් නම් හොදයි