රගර් කී‍්‍රඩාවේ නීතිරිති

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    නැකැත් රාල;17633022 said:
    ඩී-නිමල් සක්කිලියට නම් ඉතින් සල්ලි දුන්නොත් මොන රූල් එක තිබ්බත් ඌ මැච් එක ගොඩ දාල දෙනවනේ..

    එකෙන්ම :P:P:P:P සක්කිලියා තුක් විතරක් කළු කොට රුහිතෙට දුවන නිමලා ..... :angry::angry::angry::angry:

    SANY1266.jpg
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    නැකැත් රාල;17633102 said:
    මේ නම්බර්ස් වලින් ෆෝවර්ඩ් ලගේ නම්බර් 2 ජර්සිය ඇරෙන්න අනිත් සියලුම ජර්සි ඇඳලා තියනවා.. එකම එක වතාවක් බ්ලයින්ඩ් වින්ග් එකත් ගසා තිබේ..

    අඩා ෆට්ටනේ මම නම් Prop ,Flanker විතරයි ..... :cool::cool::cool:
    කිරියේ අනුෂන්ගයා නම් ලගක් වෙනකන් ගැහුවා
     

    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    අප්පේ ඇතියන්තම් එළකිරියේ රගර් ගැන කතාකරන අල්පයක් ගෙන් තව එකෙක් හම්බඋනා .... එල එල :):):):):)

    මන් හිතුවෙ මේ thread එක නිකන් ඔහේ යයි කියලා .. එළ මචන් හම්බවෙන හැමවෙලාවකම අලුත් දේවල් කතා කරමු
     

    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    නැකැත් රාල;17630572 said:
    සහෝ ඉතිරි නීති ටිකත් දාන්න.. Line Out, scrum, maul, passing, offside playing, penalty, knock on, මේ හැම දේකටම අදාලව ගොඩක් නීති රීති තියනවා

    බොහොම වටින ත්‍රෙඩ් එකක්.. 7+

    thanks සහෝ මන් අනිවාර්යෙන්ම දාන්නම්
     

    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    මේ සැරේ ගොඩක් රූල්ස් වෙනස් කරල අන්තර් ජාතිකයෙන් .... අපේ රෙපා ල අලුත් ඒවාට හරියට කොරන්නේ නෑ කියල ගොඩක් Club මැච් වල සුද්දෝ රෙෆ් කලේ අපේ උන්ට ඉගෙන ගන්නත් එක්ක ....

    SKY Sport NZ channel එකේ නම් පට්ටට පෙන්නනවා අළුත් රූල්ස් එහෙම .. අළුත් රූල්ස් දාන එකනම් හොදයි
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එකෙන්ම :P:P:P:P සක්කිලියා තුක් විතරක් කළු කොට රුහිතෙට දුවන නිමලා ..... :angry::angry::angry::angry:

    SANY1266.jpg

    ඔය නපුන්සකයා නිසා තමයි මගේ රගර් ජීවිතේ එපා වුනේ.. මගේ 7's final year එකේ කැප්ටන්සිය මූ සල්ලි වලට හම්බයෙක්ට දුන්නා. මම අවුරුදු 13න් 1st xv ගැහුවේ නමුත් මම ආසම 7's මේ පක්කිලියා මාව කැප්ටන්සියෙන් කැපුවා ෆෝන් එකක් අර හම්බයා අරන් දුන්න නිසා. ඊට පස්සේ මම ඒකට ගේම ඉල්ලුවම මූ මාවයි ටීම් එකේ වයිස් කැප්ටන් වෙන්න හිටපු එකාවයි දෙන්නම රිසව් දැම්මා.. දෙයියනේ කියලා ටූනමන්ට් එක ගූ ගහගෙන පරාදයි..:rofl::rofl:
    ඊට පස්සේ මූ මාවයි ඌවයි under 19 නැෂනල් ට්‍රයල්ස් වලිනුත් කැපුවා.. මහ පක්කිලියෙක් ඕකා.. :angry::growl::growl: හම්බ සල්ලි වලට පු* දුන්නා.. අන්තිමට ඇවිත් මගෙන් සමාව ගත්තා.:rofl:
    ඕකා ගස්සන්නෙම ඕවර්ඒජ් ඒකෙන් පොඩි උන්ට චාන්ස් ලැබෙන්නේ නෑ..
    අපි ඕකට කියන්නේ ගෙඹි කකුල් කියලා