රගහල 2.0 - හෙළයේ මහා ගාන්ධර්වයාණෝ සමග ඉරේශාන් සහ ශ්‍රී මුදිත් 😍

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    නාකි මයිනලාගේ අවසාන තුරුම්පුව, 2000න් පස්සේ ටොක්සික් පුන්නකුවන්ට, ජාතිවාදය, ආගම් වාදය, දේශපාලන⁣ය ගැන ෆීල් එකක් නැති නිසා සංගීතය සපයලා හරි ගොඩ යන්න පුලුවන්ද බලනවා. එහෙන් අවුරා තාඹුවා, මෙහෙන් ඉරාජ් පොන්සියා
     
    • Like
    Reactions: SLK_sri

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    uba malabe da?
    මම නෙවෙයි ලොල් බැල්ලී
    ඉරෝසාන් කියන්නේ මාලබේ ඉන්න බයික් කට්ටක් පදින කලුවෙක් නේද
    ඌ කියපු හැටියට නං එහෙම තමා