රඟපාන්න චාන්ස් එකක් ආවොත් රඟපානවාද?

saja

Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    ow ow ,nathnam
    උබලට රඟපාන්න චාන්ස් එකක් ආවොත් රඟපානවාද? මම Atlanta වැඩ කරලා කාලේ Walking Dead එකේ Zombie කෙනෙක්ට රඟපාලා තියෙනවා.
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,179
    1,416
    113
    oya TV drama wala podi podi charitha wala ragapana kollonta directors lage wife lagen,lady friends lagena ehema sexual request enawalu.. field eke inna bokkak kiwwe
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,893
    1
    15,235
    113
    රගපාන්න පුළුවන්නම් රගපානව. බැරි නිසා නිකන් දුන්නත් ඕන නෑ
     
    • Haha
    Reactions: Asmodeus

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,011
    153,061
    113
    හැමදාම රග පාන එක තමා කරන්නෙ
    මම වුර්තීය නලුවෙක් මෙහෙම හිටියට
    මේ ෆිල්ම් එකේ ඔබතුමා කරපු චරිතෙට තමයි මං ආසම.😊❤️❤️❤️

    MV5BNjJkYTc5N2UtMGRlMC00M2FmLTk0ZWMtOTYxNDUwNjI2YzljXkEyXkFqcGdeQXVyNDg4NjY5OTQ@._V1_.jpg
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මම හිටියා තේ හදන චරිතෙකට ,ප්රධාන නලුවා කඩේකට ඇවිත් තේකක් ඉල්ලනවා එතකොට වේටර් කෑ ගහලා වැඩි සීනි තේ එකාාායි කියනවා ඒ වෙලාවට ඇතුලේ ඉඳං "හරිිි හරී " කියන්ඩ තිබ්බේ 😂😁😁😁😁 මාව පෙන්නෑ හඬ විතරයි තිබ්බේ 😁😁😁😁😁
     

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    මාත් එක පාරක් ටෙලියක කොටසකට හිටිය. හැබයි 7 පාරක් බලලත් මාව හොයාගන්න බැරි උනා.
     

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    Man asai indian uncut web series eheka raga panna

    Superhero movies vala ragapanna kamathi na main roll denne nathi hinda. Marvel eke black widow ta hari scarlet wich ta hari CPR vage dena scene thiyanavana sulu charitha unata karanna kamathi