රජකුගේ දින චරියාව.................!!!

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    රජකුගේ දින චරියාව.................!!!

    AEVJ.jpeg





    පුරාණ ලංකාවේ රජෙකුගේ දෛනික කාලසටහන
    මොන ආකාර වන්නට ඇත්ද?
    ඒ පිලිබඳ කරුණු සොයාබැලීමේදී "කඳවුරු සිරිත" නම්
    අපූරු ග්‍රන්ථයක් හමුවෙනවා. එම ග්‍රන්ථයෙන් විස්තර වන්නේ II වන පරාක්‍රමබාහු රජතුමාගේ දින චරියාවයි.
    II වන පරාක්‍රමබාහු යනු ලංකා ඉතිහාසයේ රන් අකුරින්
    ලියැවෙන නමක්. දඹදෙනිය රාජධානිය කරගනිමින්,
    ක්‍රි.ව. 1236 සිට ක්‍රි.ව. 1270 දක්වා වසර 34ක්
    රජකම් කල මෙතුමා තම පාලනකාලය තුලදී
    කාලිංගමාඝ, චන්ද්‍රභානු වැන්නන්ගේ විදේශ
    ආක්‍රමණවලට සාර්ථකව මුහුනදෙමින් ධාර්මික
    පාලනයක් ගෙන ගියා. එසේම විවිධ විශයන් ගැන
    මනා දැනුමක් තිබූ මෙතුමා "කලිකාල සාහිත්‍ය සර්වඥ
    පණ්ඩිත" යන ගෞරව නාමයෙන්ද පිදුම් ලැබුවා.
    "කඳවුරු සිරිත" ග්‍රන්ථයෙන් විස්තර වන්නේ එතුමාගේ
    දින චරියාව වුවත්, පුරාණ ලංකාවේ බොහෝ ධාර්මික
    රජවරුන් මීට සමාන දින චරියාවක් පවත්වාගන්නට
    ඇතැයි අපට උපකල්පනය කිරීමට පුලුවන්.



    AEUx.jpeg

    AEUh.jpeg

    AEU5.jpeg

    AETR.jpeg


    AEWX.jpeg




     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ අපේ දින චර්යාවම තමා බං වෙනසක් නෑ..
    පොඩි අවුලකට තියෙන්නෙ..
    රජතුමා උදේ හතරට නැගිටිනවා..
    මම නිදාගන්නෙ උදේ හයට..
    :dull:

    රෙප් කලින් දීලා බං
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    බිසෝ ගබඩාවේ පැය දෙකක් ගත කිරීම... දැන් ඉන්න උන් දවසෙම කරන්නේ ඕක විතරනේ :P
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ස්තුතියි මාචන් තව මේ වගේ අපේ ඉතිහාසය ගැන දෙවල් දාන්නකො...
    නැත්තන් තියෙන ලින්ක් හරි... :yes::yes: +5
     
    • Like
    Reactions: Pink panther