රජකුමරිගේ විවාහය
මේක ඉතින් රජ කාලේ කාතාවක් හොදේ...
ඕඔන් එකමත් එක කලෙක රජෙක් හිටියා පොරට දැන් පොරගේ දූ සිගිත්ත බන්දලා දෙන්න කෙනෙක් ඕනේ....
පොර ඉතිං අඬබෙර කරුව ගෙන්නලා රට වටේම යැවුවා පොඩි announcement එකක්,
මොකක්ද දන්වද ?? පොර අහන ප්රශ්ණ 3ට හරියටම උත්තර දෙන කෙනාට පොරගේ දුව දෙනවා කියලා,
දැන් කට්ටියට හිතෙනවා ඇති නේ රාජ කුමරියක් නිසා සැහෙන්න set 1 එන්න ඇති කියලා...
ඇත්තටම එකෙක්වත් අවේ නෑ මොකෝ රජා දැම්මා තව කොන්දේසියක් උත්තර දෙන්න බැරිඋනොත් හිස ගසා දානවා කියලා,
ඉතින් එහෙම කිවුවම රාජකුමරියක් උනත් කවුද කැමති ප්රශ්ණ 3ට බෙල්ල නැති කරගන්න..
දැන් ඉතින් රජාගේ පුරෝහිතලා, පඬිවරු හිටන් මේ ප්රශ්ණ 3ට උත්තර දෙන්න patta බයයි,
කොහොම හරි දවස් ගානක් ගියත් හිගන්නේක්වත් ආවේ නෑ...
වැඩේ හරියන්නේ නැති නිසා රජාගේ පුරෝහිතලා ගේමට බැස්සා
බැස්සේ වෙනමොකටවත් නෙමේ කොහොම හරි ප්රශ්ණ 3ට උත්තර දෙන්න බුවෙක් හොයන්න
දැන් සෙට් එක රටවටේ යනවා මේ ප්රශ්ණ 3ට උත්තර දෙන්න කෙනෙක් හොයන්
ඔහොම යනකොට සෙට් 1ට එළුවෝ බලාගන්න ගොපල්ලෙක් සෙට් වෙනවා අනිත් හැම එකාම බෑ කියපු එකේ මේ යකාව හරි කැමති කරගන්න ඕනේ කියලා සෙට් පොරට butter පාරක් ගලා වැඩේට කැමති කරගත්තා....
දැන් ගෝපල්ලා ඉස්සරහින් පුරෝහිතලා පිටිපස්සෙන් රජ මාලිගෙට යනවා...
ඔන්න දැන් තාම හොදම ජවනිකාව... රජා ප්රශ්ණ අහන්න යන්නේ...
පළවෙනි ප්රශ්ණේ විදියට රජා එක ඇඟිල්ලක් පෙන්නුවා
ගෝපල්ලා ඇඟිල්ලි දෙකක් පෙන්නුවා
උතරේ හරි
දෙවෙනි ප්රශ්ණේ විදියට රජා ඇඟිල්ලි දෙකක් පෙන්නුවා
ගෝපල්ලා ඇඟිල්ලි තුනක් පෙන්නුවා
උතරේ හරි
ඔන්න දැන් අන්තිම ප්රශ්ණේ..
රජා එක ඇඟිල්ලක් පෙන්නලා එකෙන් ලොකු රවුමක් ඇඳලා පෙන්නුවා
ගෝපල්ලා එක අතක ඇඟිලි වලින් රවුමක් හදලා අනිත් අතේ ඇඟිලිලක් යැවුවා ඒක ඇතුලෙන් (කට්ටිය දන්නවනේ සින්ග්නල් එක මොකක්ද කියලා
)
වැඩේ කියන්නේ උත්තරේ හරි
ප්රශ්ණ 3ටම උත්තර හරියට දීපු නිසා ගෝපල්ලට දුවව බැඳලා දීලා රජකමත් දුන්නා ගෝපල්ලට
දැන් රජාගේ පඬිවරු, පුරෝහිතලා set එකටම හෙන අවුල මොකෝ උන් දන්නේ නැති ප්රශ්ණ 3කට ගෝපල්ලා උතර දුන්නානේ
මේ සෙට් එක ගිහින් කලින් රජගෙන් ඇහුවා මොනාද ඒ ප්රශ්ණ තුන කියලා
රජා කිවුවා මං
පළවෙනි ප්රශ්ණේ විදියට එක ඇඟිල්ලක් පෙන්නලා ඇහුවේ මේලොකෙට 1කෙනක් බිහිවෙන්නේ කොහොමද කියලා
එකට උත්තරේ තමා දෙන්නෙක් එකතු උනාම කියන එක
දෙවෙනි ප්රශ්ණේ විදියට ඇඟිල්ලි දෙකක් පෙන්නලා ඇහුවේ මේලොකේ දෙන්නෙක් එකතු වුණාම මොකද වෙන්නේ කියන එක
එකට උත්තරේ තමා මේලොකේ දෙන්නෙක් එකතු වුණාම තුන්දෙනෙක් වෙනවා
අන්තිම ප්රශ්ණේ තමා මේ ලෝකේ රදාපවතින්නේ මොකක් මතද කියන එක
හැමෝම දන්නවා මේ ලෝකේ පවතිනේ මිනිස් වර්ගයාගේ බෝ වීම මත කියලා
දැන් පුරෝහිතලට මාර ප්රශ්ණේ ගොපල්ලා මේ ඔක්කම දන්නේ කොහොමද කියලා
ඉතින් සෙට් එක ගියා වර්තමාන රජා ගාවට ඒ කිවුවේ කලින් ගොපල්ලා ගාවට ගිහින් ඇහුවා
කොහොමද ප්රශ්ණ 3ට උත්තර දන්නේ කියලා
පොර හිනාවෙලා එහෙම කිවුවා උබලගේ රජා ඇහුවේ මාර ප්රශ්ණ 3ක්නේ
මුලින් එක ඇඟිල්ලක් පෙන්නලා ඇහුවා එක එළුවෙක් දෙන්න පුලුවන්ද කියලා
මොනා උනත් රජානේ බන් ඉතින් මං එළුවෝ දෙනෙක් දෙනම් කිවුවා...
ඊළගට පොර මගෙන් එළුවෝ දෙනෙක් ඉල්ලුව
එත් මොනා උනත් රජානේ බන් ඉතින් මං එළුවෝ තුන්දෙනෙක් දෙනම් කිවුවා...
මෙන්න මූ ඊළගට මගෙන් මුළු එළුපට්ටියම ඉල්ලුවා
එකට දෙන්න ඕනේ උත්තරේ තමා මං දුන්නේ මං අනිතිමට....

ඔන්න ඔහොම තමා උනේ......
හොදනන් bump එකක් හරි දාල යන්නෝ....

)වැඩේ කියන්නේ උත්තරේ හරි