රජතුමාගේ බෝල දෙක

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    රජතුමාගේ බෝල දෙක

    පොදු අපේක්ෂකයා වෙන්නේ, අපේ මෛත්‍රිපාල සිරිසේන ඇමතිතුමාලු. හැබයි ඉතින් මහින්ද රාජපක්ෂ මහත්තයට වගේම, මෙයාටත් සහෝදර පරම්පරාවක් ඉන්නවා. කොන්ෆර්ම් කරයින් පස්සෙ දාමුකෝ කොම්පැරිසොන් එකක්. ඔය හැම එකාම හිතාගෙන උන්නට, මහින්ද මහත්තයා තමයි රට පාළණේ කොරන්නේ කියලා, ඒවා පට්ට පල් බොරු. රට පාළණය කොරන දෙන්නෙක් ඉන්නවා.

    එක්කෙනෙක් තමයි, රාජකීය දෛවඥ තැන්පත්, සිල්වත්, උගත්, නැනවත්, සුමනදාස උන්නෑහේ. අනික් කෙනා තමයි නින්දෙන් නැගිටලා ආපු රාවණා රජ්ජුරුවෝ. කවුරුත් දන්නේ නැති උනාට ඔය මහින්ද මහත්තය්ගෙ අතේ තියෙන රත්තරන් බෝලේ ඇතුලේ තමයි එයා ඉන්නේ.

    විභීෂණ ඉන්නේ, නාමල් බේබිගේ පොඩි බෝලේ. සමාවෙන්න පොඩි රත්තරන් බෝලේ ඇතුලේ. ඉතින් සිරිසේන තියා, රනිල් තියා, සෝභිත තියා, ඔබාමා ආවත් වැඩක් නෑ, බෝල දෙක උස්සන්නේ නැතිව. බෝල දෙකක් තියෙන පොර තමයි, රට පාළණේ කොරන්නේ. හරි හරි සිරිසේන මහත්තයටත් බෝල දෙකක්ම තියෙනවා. ඒක මම දන්නවා මම කියන්නේ ඔය රත්තරන් බෝල දෙක..
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මහින්ද කියන්නේ කිසිම කෙලෙහිගුණයක් දන්නේ නැති නායකයෙක්..දැක්කනේ ජෙනරල් සරත් ෆොන්සේකාගෙන් යුද්දේ ඉවරකරගන්න උදව් අරන් ඒ මනුස්සයව බලු කූඩුවට දාපු හැටි.ඒ මනුස්සයට මානසිකව වද දුන්න හැටි.ඒ මනුස්සයාගේ ළමයින්ට දුන්න වද.දැන් ඔය මිනීමරුවෝ කිය කිය මහින්දගේ උන් කියන JVP උන්ගේ කර උඩින් තමා ඔතනට මහින්ද ආවේ..ඒ කාලේ JVP එකේ උන් හරි හොදයි,උන්ගෙන් උදව් අරන් ගොඩ ගියාට පස්සේ දැන් තමා මිනීමරුවෝ වෙලා තියෙන්නේ.:lol:..චන්ද්‍රිකාගෙනුත් ඒ කාලේ සෑහෙන්න උදව් අරන් තියෙනවා..ඊට පස්සේ චන්ද්‍රිකාට එලෝ එලෝ ගැහුවා.මීඩියා වලින් ඒ ගෑනිව නැත්තටම නැති කරා.හරියට ඒ ගෑණි ප්‍රබාකරන් එක්ක බුදියගත්තා වගේ.මේ කිව්වේ ටිකක් විතරයි..එක පැත්තේ අයටත් එහෙම කරනවානම් අනික් මිනිස්සු ගැන මොන කතාද..
     
    • Like
    Reactions: killing machine

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    z_p04-Govt.-will-defeat-01.jpg



    මෙකා පිටුපස ඉන්නේ චන්ද්‍රිකා.
    චන්ද්‍රිකාට මාර වෛරයක් මහින්ද එක්ක තියෙන්නේ.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    z_p04-Govt.-will-defeat-01.jpg



    මෙකා පිටුපස ඉන්නේ චන්ද්‍රිකා.
    චන්ද්‍රිකාට මාර වෛරයක් මහින්ද එක්ක තියෙන්නේ.

    උබගෙන් කවුරුහරි උදව් අරන් උබව නැත්තටම නැති කරලා පාරට ඇදලා දැම්මොත් උබ ඌට මල් තියලා වදින්නේ නැහැනේ..ඒ වගේ තමා..:lol:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    z_p04-Govt.-will-defeat-01.jpg



    මෙකා පිටුපස ඉන්නේ චන්ද්‍රිකා.
    චන්ද්‍රිකාට මාර වෛරයක් මහින්ද එක්ක තියෙන්නේ.

    අනික ඔය fake බස්සලා මහින්දට පුක දෙන එක නවත්තපන්..කියන දෙයක් මේ id එකෙන් කියපන්..මහින්ද වගේ කොන්ද පණ නැති වැඩ කරන්නේ නැතුව.:P