රජපක්ෂ පවුල Maldives පැනලා මාට්ටු! April 3

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    ඕකුන්ට සෑහෙන්න දූපත්, අයිති මාලදිවයිනේ.....පක්ශ විපක්ශ ඔක්කොම බඩු ගහන්න යන්නේ ඕවට....හාර්න් කැරියත් නාමලගේ පොට් එකට යනවා කියලා ආරන්ච්ජ්.
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ගෝටාට දැන් යාමට වුවමනාය..රාජපක්ස පවුලටම දැන් යාමට වුවමනාය.ඒ ගෙදර නොව ඇමරිකාවටයි.ලංකාවෙ රජයේ හොරකම් කිරීමට තිබු මුදල් සියල්ල දැන් රාජලක්ස වරු හොරා කා අවසානය..ඒ මුදල් විවිද ගිනුම් හරහා විවිද රටවල උන්ගේ ගිනුම් වල තැන්පත් කර හමාරය..දැන් රාජපක්ස වරුන්ට ඕනෑ මේ රටින් පැන ගැනීමටය..හොරෙන් පැන ගියොත් නඩු වැටෙයි..එබැවින් ජන නැගිටීමක් යනු සාධාරණ පැන යාමකි..මට බලයට එන්න කියුවේ ජනතාවයි කියු එකාම මට යන්න කියපු නිසා ගියා කියන්න මග බලා සිටී..ඒ නිසාම නිර්නාමික සමාජ මාධය විරෝධතාවක් සංවිධානය කරමින් සිටියි..ඔවුන් කියන්නෙ Gota go home
    ගමක සිරිපාල නම් සොරෙකු අල්ලා ගත් පසු ගන්නා පියවර කුමක්ද?
    Siripala Go Home කියා ගෙදර යවයිද?
    සිතන්න..
    විරෝධතාව මෙසේ වෙනස් විය යුතුය
    Arrest Rajapaksha ..Give our money
    රාජපක්ස වරු අත්අඩංගුවට ගනු
    සොරා කෑ අපේ මුදල් රාජසන්තක කරනු
    ලෙසයි..
    එයයි නියම දඬුවම.මගේ රට විනාස කල හොරුන්ට දෙන නියම දඩුවම එයයි..
    ගෝටාව ගෙදර යවන්න එපා උගේ ගෙදර ඇමරිකාවයි..රාජපක්සලාගෙ බලල් අතක් වෙන්න එපා..04වෙනිදා පාරට බහිමු සටන් පාට වෙනස් කරගමු
    #ArrestRajapaksha
    #GiveOurMoneyBack
    උපුටාගැනීමක් -
    #GoHomeGota #Heartysrilankan
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    ඕකුන්ට සෑහෙන්න දූපත්, අයිති මාලදිවයිනේ.....පක්ශ විපක්ශ ඔක්කොම බඩු ගහන්න යන්නේ ඕවට....හාර්න් කැරියත් නාමලගේ පොට් එකට යනවා කියලා ආරන්ච්ජ්.
    :angry:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,679
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    මෙහෙ කූල් උනාම කූඩැල්ලො ටික ආයෙම එයි

    ආයෙ ලංකාවට එන්නෙ නැති විදිහට යවන්න පුලුවන් මිනිස්සු හරියට එකතු උනොත්. පිටරට ඉන්න අයට තමයි ඒකට ලොකුම දේ කරන්න පුළුවන්. රාජපක්ෂ හොරු අතේ තියෙන්නෙ මහ බැංකුව.ඒ නිසා බැංකු වලට සල්ලි යවන්න එපා.
     
    • Like
    Reactions: RandomGuy

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Screenshot 2022-04-10 at 04.07.01.png