ඇවන්ගාඞ් ගැන මා හා ප්රසිද්ද විවාදයකට එනු.. කලින් මෙන් පැන නොයනු.. – විජේදාගෙන් අනුරට යලිත් අභියෝගයක්..
November 7, 2015 at 10:40 am | lanka C news
ඇවන්ගාඞ් සිදුවීම ගැන ඕනෑම නාලිකාවක ඕනෑම වේලාවක තමන් හා විවාදයකට එන ලෙස අධිකරණ ඇති විජේදාස රාජපක්ෂ මහතා ජවිපෙ නායක අනුර දිසානායක මහතාට අභියෝග කරයි.
තමන් කලින්ද මේ අභියෝග කර ඇති බවද පවසන අධිකරණ ඇමතිවරයා ජවිපෙ නායකයා තැන තැන කියවමින් සිටිනු විනා තමන් හා විවාදයකට ආවේ නැතැයිද පවසයි.
විවාදයේදී තමන් පරාජය වුවහොත් දේශපාලනය අතහැර මන්ත්රීධූරයෙන්ද ඉවත් වන බව ඔහු කියා සිටියේය.
ඇවන්ගාඞ් ගණුදෙනුවේදී දුෂණයක් වී නැතැයි තමන් නොකියන නමුත් හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීමට තරම් කිසිදු සාක්ෂියක් නැති බවත් සඳහන් කරයි.
මීට පෙර අවස්ථාවක ඇමතිවරයා විසින් චෝදනා කර සිටියේ ජවිපෙ නායකයාට තමන් මිලියන 25ක මුදලක් දුන් බවත් එය ඔප්පු කල හැකි සාක්ෂි තමන් සතුව ඇති බවත් එය නැතැයි කියන්නේ නම් තමන් හා විවාදයකට එන ලෙසත්ය. කෙසේ වෙතත් ජවිපෙ නායකයා එම විවදයටද සහභාගී වුයේ නැත.

උබට ඔප්පු කරන්න උබ මොකෙද්ද බන්. උබට ඕනි නම් බොරු කියල හිතපන් නැත්තම් නිකා නිටපන්. අවෙන්ගඩ් ගැන පාර්ලිමේතු විවාදේ බැලුවනම් උබට තේරෙයි එක