රජයට මිලියන 3500 ක ආදායමක් ඇවන්ගාඩ් එකෙන්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ඇවන්ගාඞ් ගැන මා හා ප‍්‍රසිද්ද විවාදයකට එනු.. කලින් මෙන් පැන නොයනු.. – විජේදාගෙන් අනුරට යලිත් අභියෝගයක්..

    November 7, 2015 at 10:40 am | lanka C news

    ඇවන්ගාඞ් සිදුවීම ගැන ඕනෑම නාලිකාවක ඕනෑම වේලාවක තමන් හා විවාදයකට එන ලෙස අධිකරණ ඇති විජේදාස රාජපක්‍ෂ මහතා ජවිපෙ නායක අනුර දිසානායක මහතාට අභියෝග කරයි.

    තමන් කලින්ද මේ අභියෝග කර ඇති බවද පවසන අධිකරණ ඇමතිවරයා ජවිපෙ නායකයා තැන තැන කියවමින් සිටිනු විනා තමන් හා විවාදයකට ආවේ නැතැයිද පවසයි.

    විවාදයේදී තමන් පරාජය වුවහොත් දේශපාලනය අතහැර මන්ත්‍රීධූරයෙන්ද ඉවත් වන බව ඔහු කියා සිටියේය.

    ඇවන්ගාඞ් ගණුදෙනුවේදී දුෂණයක් වී නැතැයි තමන් නොකියන නමුත් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීමට තරම් කිසිදු සාක්‍ෂියක් නැති බවත් සඳහන් කරයි.

    මීට පෙර අවස්ථාවක ඇමතිවරයා විසින් චෝදනා කර සිටියේ ජවිපෙ නායකයාට තමන් මිලියන 25ක මුදලක් දුන් බවත් එය ඔප්පු කල හැකි සාක්‍ෂි තමන් සතුව ඇති බවත් එය නැතැයි කියන්නේ නම් තමන් හා විවාදයකට එන ලෙසත්ය. කෙසේ වෙතත් ජවිපෙ නායකයා එම විවදයටද සහභාගී වුයේ නැත.

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඉතින් හරියට ඔප්පු කරපන් කෝ බලන්න.....ඕව හරියට පත්තරයක වත් සාක්ෂි ඇතුව දාපන් නිකම් ඕප දුප කියන්නේ නැතුව

    :lol: උබට ඔප්පු කරන්න උබ මොකෙද්ද බන්. උබට ඕනි නම් බොරු කියල හිතපන් නැත්තම් නිකා නිටපන්. අවෙන්ගඩ් ගැන පාර්ලිමේතු විවාදේ බැලුවනම් උබට තේරෙයි එක:)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    avent guarde එක පටන් ගත්තෙ 90 ගනන් වල (උබට මතකද ද්න්නෙ නෑ ලන්කාවට් ශරුක් කාන් අපු සන්ගීත සන්ද්‍රශ්නය කට hand grenede එකක් ගෑහුව එකෙ security දුන්නෙත් avent guarde එක) කොස්ට් ගාර්ඩ් පටන් ගත්තෙ 2010 somalian piracy පටන්ගත්තෙ 2005 විතර 2008 විතර ඉදලා ලන්කාවෙන් සුද්දො onboard security team නෑවු වල නග්ගලා යවන්න පටන් ගත්තා. සුවස් වලින් නෑවු නගින සුද්දා ලන්කාවෙ ගාල්ලෙන් හරි කෝලබින් හරි වෙපන් එකත් එක්ක බහිනවා ඌව නවික හමුද ආර්ක්ශාව දීල ගෙනත් උගෙ වෙපන් එක නාවික හමුදා ආමරියක තියලා ඌ අපහු රට යනකොට වේපොන් එකඊ ඌඊ නාවික හමුදා ආරක්ශව යටතෙම ඒයාර්පොර්ට් එකට හරි නෑවට හරි යවනවා,ඔය වෙපොන් එක තියා ගන්නවට නාවික හමුදාවට වෙපොන් එකට දවසකට ඩොලර් 10 කුත් පතුරමකට ඩොලර් 1 ගානෙත් හම්ම්බ වෙනවා ඔන්න ඔක තමඊ උබලා රටට නෑතිඋනා කියන මහාලොකු අදායම (උපරිම මාසෙකට ඩොලර් 10000ක් විතර මෙකත් කෙලින්ම ආන්ඩුවට මිනිස්සුන්ට සත පහක් වත් එන්නෙ නෑ).

    රක්නා ලන්කා ඊ ඈවන්ගාර්ඩ් එකඊ කලෙ වෙපොන් දීලා අපෙ රටෙ මිනිස්සු නෑවු වලට නග්ගපු එතකොට නෑවෙ යන මිනිහට ගෙවන ගානත් එන්නෙ ලන්කාවට( ආන්ඩුවට නවේ)

    හමුදාව කියන්නෙ නිලදාරි විතරක් නේමෙ හමුදා නිලදාරීන් ගොඩක් හොදට ඉගෙනගෙන ඉන්නෙ උන්ට එලියෙ job තියනවා උන් sea marshal යන්නෙ නෑ ලක්ශ් එකහමාරකට එයල ඔය කොම්පනියෙ ඉනෙන්නෙ ලක්ශ 5-6 පඩියකට. නමුත් හමුදාවෙන් එන nco ලට තමඊ මෙක හොද මොකද ඌ ට විශ්‍රාම ගියාම යන්න තෑනක් නෑ එක්කො සෙශුරිට්ය් ශොම්පනියක 10-15 දාහෙ පඩියට ගෙට්ටු ඈර ඈර එක එකා ට නෑවි නෑවි ඉන්න ඔනෙ නෑත්නම් ත්‍රීවීල් කරයෙල් වෙන්නඔනෙ. ඊට වඩ හොද නෑද්ද තමන් දන්න කියන රස්සාව කරල හොදපඩියක් ගන්න එක.

    අනික කොස්ට් ගාර්ඩ් එක ඔය සීන් එකෙ හිටියෙත් නෑ දෑන් ඉන්නෙත් නෑ ඔක්කොම කරන්නෙ නාවික හමුදාවෙන්. රජයෙ හමුදාවලට ඔක කරන්න් පුලුවන්නම් ඔය එක රටක්වත් අම්බානෙක සල්ලි වියදම් කරලා task force 150 කියලාමහමුද මෑද නෑවු තියාගෙන නහීන්නෙ නෑ.නෑවකට සොල්දාදුවො දෙන්නා ගනෙ දාල යව්න්න පුලුවන්නෙ.ඔය වගෙ ලාබෙට හිතන්න ගිහින් ඉතාලිය කෙලවා ගත්තා.

    ඔය වගේම මිලේනියම් සිටි වගේ පාවාදීමක් වෙලා කියන කතාව පදනම් වෙන්නත් කොහොමද කියන්නකෝ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇවන්ගාඞ් ගැන මා හා ප‍්‍රසිද්ද විවාදයකට එනු.. කලින් මෙන් පැන නොයනු.. – විජේදාගෙන් අනුරට යලිත් අභියෝගයක්..

    November 7, 2015 at 10:40 am | lanka C news

    ඇවන්ගාඞ් සිදුවීම ගැන ඕනෑම නාලිකාවක ඕනෑම වේලාවක තමන් හා විවාදයකට එන ලෙස අධිකරණ ඇති විජේදාස රාජපක්‍ෂ මහතා ජවිපෙ නායක අනුර දිසානායක මහතාට අභියෝග කරයි.

    තමන් කලින්ද මේ අභියෝග කර ඇති බවද පවසන අධිකරණ ඇමතිවරයා ජවිපෙ නායකයා තැන තැන කියවමින් සිටිනු විනා තමන් හා විවාදයකට ආවේ නැතැයිද පවසයි.

    විවාදයේදී තමන් පරාජය වුවහොත් දේශපාලනය අතහැර මන්ත්‍රීධූරයෙන්ද ඉවත් වන බව ඔහු කියා සිටියේය.

    ඇවන්ගාඞ් ගණුදෙනුවේදී දුෂණයක් වී නැතැයි තමන් නොකියන නමුත් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීමට තරම් කිසිදු සාක්‍ෂියක් නැති බවත් සඳහන් කරයි.

    මීට පෙර අවස්ථාවක ඇමතිවරයා විසින් චෝදනා කර සිටියේ ජවිපෙ නායකයාට තමන් මිලියන 25ක මුදලක් දුන් බවත් එය ඔප්පු කල හැකි සාක්‍ෂි තමන් සතුව ඇති බවත් එය නැතැයි කියන්නේ නම් තමන් හා විවාදයකට එන ලෙසත්ය. කෙසේ වෙතත් ජවිපෙ නායකයා එම විවදයටද සහභාගී වුයේ නැත.

    :lol::lol: එතින් ඔප්පු කරන්න පුලුවන්නම් ප්‍රසිද්ද කලානම් එවරණේ:lol:. කියා කියා ඉන්නේ නැතුව. මු සරත් ෆොන්සේකාටත් සල්ලි දීල. මුට ලක්ෂ 25 50 ගැනේ දෙන්නේ සල්ලි කොහෙන්ද දන්නේ නැහැ ඔච්චර
     
    :lol: උබට ඔප්පු කරන්න උබ මොකෙද්ද බන්. උබට ඕනි නම් බොරු කියල හිතපන් නැත්තම් නිකා නිටපන්. අවෙන්ගඩ් ගැන පාර්ලිමේතු විවාදේ බැලුවනම් උබට තේරෙයි එක:)

    ඉතිං බං අර විජේදාස කාරයා කතා කරන්නේ විවාද ගානකට ඇයි ඔය අනුරයා එන්නේ නැත්තේ ? ගිහින් කියන්න බැරියැ විජේදාස ගේ කණට ඇඟිලි ගහගන්න..

    අනේ බං මමත් දැක්කා ඔය පාර්ලිමේන්තු කතාව.....උඹලට ඔවා පරම සත්‍යය වුණාට පත්තරයක් කියවන ලෝකේ වෙන දේවල් දන්න අනුරල ගැන දන්න අපිට ඕව පරම සත්‍යය නෙමෙයි....

    ඇවන්ගාඩ් ගැන උඹ දන්නේ අනුරයා කියන ටික විතරයි...ගොනා
     
    • Like
    Reactions: SHAPE_SHIFTER_007

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෙතන ජෙ වි පි කාරයෝ දන්න කෙහෙල්මලක් නැ අනුර ගේ ඒවා ම කියනව මිසක්

    මාත් කියන්නේ විස්තර හොයල බලල තමයි ඒ ගැන වබෝදයක් නැති තැන වල කතා කරන්නේ නැහැ. නැතුව සියල්ල ඩතල නෙමයි. මෙතැ උබල සියල්ල දත්ලාවගේ කතා කරන්නේ සි නිව්ස් බලලද
     
    උඹට දැන් විජේදාස පේන්නේ සි නිව්ස් වගේද? මම දැම්මේ විජේදාසම කියපු කතාව...සියල්ල දත් නම් ඒ ගැන පැහැදිලිව කියනවකෝ මොකද්ද මෙතන තියන මහා බරපතල අපරාධය, ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන?
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    avent guarde එක පටන් ගත්තෙ 90 ගනන් වල (උබට මතකද ද්න්නෙ නෑ ලන්කාවට් ශරුක් කාන් අපු සන්ගීත සන්ද්‍රශ්නය කට hand grenede එකක් ගෑහුව එකෙ security දුන්නෙත් avent guarde එක) කොස්ට් ගාර්ඩ් පටන් ගත්තෙ 2010 somalian piracy පටන්ගත්තෙ 2005 විතර 2008 විතර ඉදලා ලන්කාවෙන් සුද්දො onboard security team නෑවු වල නග්ගලා යවන්න පටන් ගත්තා. සුවස් වලින් නෑවු නගින සුද්දා ලන්කාවෙ ගාල්ලෙන් හරි කෝලබින් හරි වෙපන් එකත් එක්ක බහිනවා ඌව නවික හමුද ආර්ක්ශාව දීල ගෙනත් උගෙ වෙපන් එක නාවික හමුදා ආමරියක තියලා ඌ අපහු රට යනකොට වේපොන් එකඊ ඌඊ නාවික හමුදා ආරක්ශව යටතෙම ඒයාර්පොර්ට් එකට හරි නෑවට හරි යවනවා,ඔය වෙපොන් එක තියා ගන්නවට නාවික හමුදාවට වෙපොන් එකට දවසකට ඩොලර් 10 කුත් පතුරමකට ඩොලර් 1 ගානෙත් හම්ම්බ වෙනවා ඔන්න ඔක තමඊ උබලා රටට නෑතිඋනා කියන මහාලොකු අදායම (උපරිම මාසෙකට ඩොලර් 10000ක් විතර මෙකත් කෙලින්ම ආන්ඩුවට මිනිස්සුන්ට සත පහක් වත් එන්නෙ නෑ).

    රක්නා ලන්කා ඊ ඈවන්ගාර්ඩ් එකඊ කලෙ වෙපොන් දීලා අපෙ රටෙ මිනිස්සු නෑවු වලට නග්ගපු එතකොට නෑවෙ යන මිනිහට ගෙවන ගානත් එන්නෙ ලන්කාවට( ආන්ඩුවට නවේ)

    හමුදාව කියන්නෙ නිලදාරි විතරක් නේමෙ හමුදා නිලදාරීන් ගොඩක් හොදට ඉගෙනගෙන ඉන්නෙ උන්ට එලියෙ job තියනවා උන් sea marshal යන්නෙ නෑ ලක්ශ් එකහමාරකට එයල ඔය කොම්පනියෙ ඉනෙන්නෙ ලක්ශ 5-6 පඩියකට. නමුත් හමුදාවෙන් එන nco ලට තමඊ මෙක හොද මොකද ඌ ට විශ්‍රාම ගියාම යන්න තෑනක් නෑ එක්කො සෙශුරිට්ය් ශොම්පනියක 10-15 දාහෙ පඩියට ගෙට්ටු ඈර ඈර එක එකා ට නෑවි නෑවි ඉන්න ඔනෙ නෑත්නම් ත්‍රීවීල් කරයෙල් වෙන්නඔනෙ. ඊට වඩ හොද නෑද්ද තමන් දන්න කියන රස්සාව කරල හොදපඩියක් ගන්න එක.

    අනික කොස්ට් ගාර්ඩ් එක ඔය සීන් එකෙ හිටියෙත් නෑ දෑන් ඉන්නෙත් නෑ ඔක්කොම කරන්නෙ නාවික හමුදාවෙන්. රජයෙ හමුදාවලට ඔක කරන්න් පුලුවන්නම් ඔය එක රටක්වත් අම්බානෙක සල්ලි වියදම් කරලා task force 150 කියලාමහමුද මෑද නෑවු තියාගෙන නහීන්නෙ නෑ.නෑවකට සොල්දාදුවො දෙන්නා ගනෙ දාල යව්න්න පුලුවන්නෙ.ඔය වගෙ ලාබෙට හිතන්න ගිහින් ඉතාලිය කෙලවා ගත්තා.

    thank you for enlightening us bro.. learned something new
     
    • Like
    Reactions: sarika406

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    විජේදාසට ඕනි තරම් සංකය ලේකන ඉදිරිපත් කරන්න පුළුවන්. එත් ඔය සමාගමෙන් ලැබිල තිඔයන මුදල් වලට වඩා රජයට ලබාගන්න තිබ්බ මුදල් ගොඩක් වැඩි. කොච්චර ගොටව සුද්දකරන්න හැදුවත් වැඩක් නැහැ වහල්ලුනේ. ඕක තමයි ලොකුම වංචාව මත කාලයේ සිද්දවෙච්ච සලලි ආකාරයක් රජයට අහිමි කරලා තියනවා හයි එස් ගෝටා ඇතුළු පිරිවර. දැන් වෙලා තියෙන්නේ ඒ සල්ලි වලින් කොටසක් ගිහින් තියනවා මාරපනලට, විජ්දාසලට ඕකුන් බල්ලෝ වගේ බුරන්නේ එකයි. කොහොමත් මුන් ලොයර්ලානේ එතින්. සේවාදායකයාගේ පැත්තට කතා කරනවා. ගහලත් වෙඩි තියලත් බය කරන්න බැරිව තිබ්බ කට ලස්සනට සල්ලි වලට වහුනේ

    දැන් ඔහොමවත් කියපන්.... ලැජ්ජයි යකෝ.... තොපි ගැන.... :lol::lol::lol:
     
    • Like
    Reactions: sarika406

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    Billions, trillions ganan hamba karala nam thiyenawa. eth karapu hama labbe project ekakma china walata rata wikunala naya wela kare. apu trillions walin wechcha labbak nam ne.

    Me salli walin wennathi raja kariya hambayonta free makkama tours denawa kiwi samaharawita :lol:
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අයියෝ ෆොන්සේකා

    දැන් ෆොන්සේකාට වෙඩි වගේ දෙන්නේ අපේ යහපාලන සෙට් එකනේ :lol::lol::lol:
    ෆිල්ඩ් මාර්ෂල්

    ඇප නොමැත :(:(

    හොද වැඩේ ඕකට. උ‍ෟට ඔය පලදෙන්නෙ ඌ කරපු දේවලට. ‍ඒ කියන්නෙ ආමි එකේ ඉන්න කොට කරපුවාටත් එක්ක. :lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    avent guarde එක පටන් ගත්තෙ 90 ගනන් වල (උබට මතකද ද්න්නෙ නෑ ලන්කාවට් ශරුක් කාන් අපු සන්ගීත සන්ද්‍රශ්නය කට hand grenede එකක් ගෑහුව එකෙ security දුන්නෙත් avent guarde එක) කොස්ට් ගාර්ඩ් පටන් ගත්තෙ 2010 somalian piracy පටන්ගත්තෙ 2005 විතර 2008 විතර ඉදලා ලන්කාවෙන් සුද්දො onboard security team නෑවු වල නග්ගලා යවන්න පටන් ගත්තා. සුවස් වලින් නෑවු නගින සුද්දා ලන්කාවෙ ගාල්ලෙන් හරි කෝලබින් හරි වෙපන් එකත් එක්ක බහිනවා ඌව නවික හමුද ආර්ක්ශාව දීල ගෙනත් උගෙ වෙපන් එක නාවික හමුදා ආමරියක තියලා ඌ අපහු රට යනකොට වේපොන් එකඊ ඌඊ නාවික හමුදා ආරක්ශව යටතෙම ඒයාර්පොර්ට් එකට හරි නෑවට හරි යවනවා,ඔය වෙපොන් එක තියා ගන්නවට නාවික හමුදාවට වෙපොන් එකට දවසකට ඩොලර් 10 කුත් පතුරමකට ඩොලර් 1 ගානෙත් හම්ම්බ වෙනවා ඔන්න ඔක තමඊ උබලා රටට නෑතිඋනා කියන මහාලොකු අදායම (උපරිම මාසෙකට ඩොලර් 10000ක් විතර මෙකත් කෙලින්ම ආන්ඩුවට මිනිස්සුන්ට සත පහක් වත් එන්නෙ නෑ).

    රක්නා ලන්කා ඊ ඈවන්ගාර්ඩ් එකඊ කලෙ වෙපොන් දීලා අපෙ රටෙ මිනිස්සු නෑවු වලට නග්ගපු එතකොට නෑවෙ යන මිනිහට ගෙවන ගානත් එන්නෙ ලන්කාවට( ආන්ඩුවට නවේ)

    හමුදාව කියන්නෙ නිලදාරි විතරක් නේමෙ හමුදා නිලදාරීන් ගොඩක් හොදට ඉගෙනගෙන ඉන්නෙ උන්ට එලියෙ job තියනවා උන් sea marshal යන්නෙ නෑ ලක්ශ් එකහමාරකට එයල ඔය කොම්පනියෙ ඉනෙන්නෙ ලක්ශ 5-6 පඩියකට. නමුත් හමුදාවෙන් එන nco ලට තමඊ මෙක හොද මොකද ඌ ට විශ්‍රාම ගියාම යන්න තෑනක් නෑ එක්කො සෙශුරිට්ය් ශොම්පනියක 10-15 දාහෙ පඩියට ගෙට්ටු ඈර ඈර එක එකා ට නෑවි නෑවි ඉන්න ඔනෙ නෑත්නම් ත්‍රීවීල් කරයෙල් වෙන්නඔනෙ. ඊට වඩ හොද නෑද්ද තමන් දන්න කියන රස්සාව කරල හොදපඩියක් ගන්න එක.

    අනික කොස්ට් ගාර්ඩ් එක ඔය සීන් එකෙ හිටියෙත් නෑ දෑන් ඉන්නෙත් නෑ ඔක්කොම කරන්නෙ නාවික හමුදාවෙන්. රජයෙ හමුදාවලට ඔක කරන්න් පුලුවන්නම් ඔය එක රටක්වත් අම්බානෙක සල්ලි වියදම් කරලා task force 150 කියලාමහමුද මෑද නෑවු තියාගෙන නහීන්නෙ නෑ.නෑවකට සොල්දාදුවො දෙන්නා ගනෙ දාල යව්න්න පුලුවන්නෙ.ඔය වගෙ ලාබෙට හිතන්න ගිහින් ඉතාලිය කෙලවා ගත්තා.

    තැන්ක යූ මචන් බෙදා ගත්තාට තොරතුරැ....
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ඔය වගේම මිලේනියම් සිටි වගේ පාවාදීමක් වෙලා කියන කතාව පදනම් වෙන්නත් කොහොමද කියන්නකෝ

    මිලෙනියම් සිටි කියන්නෙ ලන්කාවෙ වෙච්ච විශාලම පාවාදීමක් එකෙ විවාදයක් නෑ. මම හිතන්නෙ උබත් එකට එකඝවෙනවා. එකෙත් උනෙ අල්ත් ආන්ඩුවක් පත් වෙච්ච ගමන් පොලිසියෙ අය ලකුනු දාගන්න safe house එක ගෑන රනිල්ට කිව්වා. ඒ වගෙම තමඊ මෙකත් උනෙ සෑහෙන කාලයක් අවුලක් නෑතිව සිද්ද වෙච්ච දෙයක් ආන්ඩුව මාරු වෙච්ච ගමන් පොලිසියට ලොකු ප්‍රශ්නයක් උනා. ඔන්න ඔක තමඊ තිලක් මාරපන මෙ සිද්දිය මිලෙනියම් සිටි සිද්දියට සමාන කරෙ. මෙක ඈවිල්ල වියාපාරයක් එහෙම නෑතිව මෙක රටෙ ආරක්ශාවට තර්ජනයක් නෙවීඊ.

    ඔකෙ ලොකුම විහිලුව කියන්නෙ කොලබත් ගාල්ලත් හාබර් දෙකෙම වරාය පොලිසි තිවිලත් මෙක අන්ඩු මරු වෙනකන් අවුරුදුගානක්ම පොලිසියට නොපෙනිච්ච එක.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    avent guarde එක පටන් ගත්තෙ 90 ගනන් වල (උබට මතකද ද්න්නෙ නෑ ලන්කාවට් ශරුක් කාන් අපු සන්ගීත සන්ද්‍රශ්නය කට hand grenede එකක් ගෑහුව එකෙ security දුන්නෙත් avent guarde එක) කොස්ට් ගාර්ඩ් පටන් ගත්තෙ 2010 somalian piracy පටන්ගත්තෙ 2005 විතර 2008.........................

    උඹ හොඳ පැහැදිලි කිරීමක් කරල තියේනව මචන්. එත් උඹ ඔය කියල තියෙන්නේ OBST (OnBoard Security Supply) ජොබ් වලින් ආදායම හම්බ වෙන එක පැත්තක් විතරයි. ඔය ජොබ් පෞද්ගලික අංශයට ගියාට පස්සෙ ඒ නැව් වල එන සී මාර්ෂල්ල එයාර් පොර්ට් එකට ගෙනිහින් රට යවන එකයි (Disembarking) එයාර් පොර්ට් එකට එන එවුන් නැව් වලට නග්ගන එකයි (Embarking) කරන්න ගත්තේ ෂිපින් ඒජන්සි වලින්. මෙහෙ ඉන්න ඒජන්ට්ල වෙන රටවල් වල තියෙන Ambry Risk, Salama Fikira වගේ සිකුරිටි කොම්පැනි එක්ක සම්බන්දීකරන කටයුතු කරපු එක තමයි කරේ. (මොකද ඒ කොම්පැනි වලට ලංකාවේ ශිපින්ග් ලයිසන් අරන් උන්ගෙ බ්‍රාන්ච් පටන් ගන්න එක පාඩුයි.)

    නැව් වලට නගින්න එන මාර්ශල්ල සමහර වෙලාවට මෙහෙට එන්නෙ නව එන්න (ETA) දවස් ගානකට කලින්. ඉතින් උන් මෙහෙ ආවම නැවට නග්ගන කන් හෝටලේක නවත්තන්න ඕන. මේ ජොබ් එක නිසා ගාල්ල පැත්තේ හෝටල් විලා ගොඩක් දියුණු උනා. මේ ජොබ් එක කරන එවුන් දන්නව සමහර වෙලාවට ගාල්ලෙ හොටෙල් ෆුල් වෙලා කොළබ නවත්තන්න වෙන වෙලාවල් තියෙනව. සාමානයෙන් එක පාර 10-15 කණ්ඩායම් එන්නෙ. හොටෙල් දියුණු වෙනව කියන්නේ ඒ ආශ්‍රිතව තියෙන තව කීයක් රස්සා දියුණු වෙනව කියන එකද. ඒ ඇරුනම මේ බිස්නස් එක නිසා ට්‍රාන්ස්පෝර්ට් කොම්පැනි වලටත් සරු උනා. දවසට දෙතුන් පාරක් කටුනායක ඉඳන් හයිවේ එකේ ගාල්ලටයි ගාල්ලේ ඉඳන් කටුනායකටයි ලෝඩ් එක අදින්න ගියාම එක ට්‍රිප් එකකට කීයක් වදිනවා කියලද හිතන්නේ.

    මේකෙන් හම්බ වෙන මුදල් කීයටවත් තනි පුද්ගලයෙක් ගේ සාක්කුවට විතරක් ගියේ නෑ. මුදල් සාමාන්‍ය මිනිස්සු අතරෙත් බෙදිලා ගියා. කොහොම උනත් මේ ජොබ් එක වැඩිය ෂුවර් කරන්න අමාරුයි. කොල්ල කාරයෝ නැති උනොත් බිස්නස් එකත් නවතිනව. (මේක ගැන වෙනම ත්‍රෙඩ් එකක් දාන්න පුළුවන්. සෝමාලියන් පයිරසි එක කියන්නෙ ඇමරිකන් කාරයොයි බ්‍රිටිෂ් එවුනුයි එකතුවෙලා කරන වවාගෙන කෑමක්.) අනිත් එක දැන් ඉන්දියන් එවුන් මේ බිස්නස් එකට ඇහැ ගහගෙන ඉන්නෙ. උන්ගෙ රේට්ස් අපිට වඩා අඩුයි.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    විජේදාසට ඕනි තරම් සංකය ලේකන ඉදිරිපත් කරන්න පුළුවන්. එත් ඔය සමාගමෙන් ලැබිල තිඔයන මුදල් වලට වඩා රජයට ලබාගන්න තිබ්බ මුදල් ගොඩක් වැඩි. කොච්චර ගොටව සුද්දකරන්න හැදුවත් වැඩක් නැහැ වහල්ලුනේ. ඕක තමයි ලොකුම වංචාව මත කාලයේ සිද්දවෙච්ච සලලි ආකාරයක් රජයට අහිමි කරලා තියනවා හයි එස් ගෝටා ඇතුළු පිරිවර. දැන් වෙලා තියෙන්නේ ඒ සල්ලි වලින් කොටසක් ගිහින් තියනවා මාරපනලට, විජ්දාසලට ඕකුන් බල්ලෝ වගේ බුරන්නේ එකයි. කොහොමත් මුන් ලොයර්ලානේ එතින්. සේවාදායකයාගේ පැත්තට කතා කරනවා. ගහලත් වෙඩි තියලත් බය කරන්න බැරිව තිබ්බ කට ලස්සනට සල්ලි වලට වහුනේ
    yes machan
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මිලෙනියම් සිටි කියන්නෙ ලන්කාවෙ වෙච්ච විශාලම පාවාදීමක් එකෙ විවාදයක් නෑ. මම හිතන්නෙ උබත් එකට එකඝවෙනවා. එකෙත් උනෙ අල්ත් ආන්ඩුවක් පත් වෙච්ච ගමන් පොලිසියෙ අය ලකුනු දාගන්න safe house එක ගෑන රනිල්ට කිව්වා. ඒ වගෙම තමඊ මෙකත් උනෙ සෑහෙන කාලයක් අවුලක් නෑතිව සිද්ද වෙච්ච දෙයක් ආන්ඩුව මාරු වෙච්ච ගමන් පොලිසියට ලොකු ප්‍රශ්නයක් උනා. ඔන්න ඔක තමඊ තිලක් මාරපන මෙ සිද්දිය මිලෙනියම් සිටි සිද්දියට සමාන කරෙ. මෙක ඈවිල්ල වියාපාරයක් එහෙම නෑතිව මෙක රටෙ ආරක්ශාවට තර්ජනයක් නෙවීඊ.

    ඔකෙ ලොකුම විහිලුව කියන්නෙ කොලබත් ගාල්ලත් හාබර් දෙකෙම වරාය පොලිසි තිවිලත් මෙක අන්ඩු මරු වෙනකන් අවුරුදුගානක්ම පොලිසියට නොපෙනිච්ච එක.

    ඕක එහෙම පිටින්ම මාද්‍ය සංදර්ශනයක් බන්. ෆ්ලෝටින් ආමරි එකේ ඉඳන් ආයුධ වෙන නැවකට පටවද්දී අනිවාර්යෙන් ෆොලොටින් ආමරි එකේ නිලධාරියෙකුයි ආමි එකේ නිලධරියෙකුයි බෝට්ටුවෙන් නැවට යන්න ඕන ප්රූෆ් එකක් විදියට. අනිත් එක ඕකෙ තියෙන හැම වෙපන් එකක්ම අවුරුද්දකට පාරක් ලයිසන් එක අලුත් කරන්නන ඕන. (flag status renewal) නැත්නම් ඕව වෙන රටවල පාවිච්චි කරන්න තහනම්. එත් මේක පත්තර වල ගියේ ලියාපදිංචි නොකළ හොර අවි තිබුන කියල.
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113

    උඹ හොඳ පැහැදිලි කිරීමක් කරල තියේනව මචන්. එත් උඹ ඔය කියල තියෙන්නේ OBST (OnBoard Security Supply) ජොබ් වලින් ආදායම හම්බ වෙන එක පැත්තක් විතරයි. ඔය ජොබ් පෞද්ගලික අංශයට ගියාට පස්සෙ ඒ නැව් වල එන සී මාර්ෂල්ල එයාර් පොර්ට් එකට ගෙනිහින් රට යවන එකයි (Disembarking) එයාර් පොර්ට් එකට එන එවුන් නැව් වලට නග්ගන එකයි (Embarking) කරන්න ගත්තේ ෂිපින් ඒජන්සි වලින්. මෙහෙ ඉන්න ඒජන්ට්ල වෙන රටවල් වල තියෙන Ambry Risk, Salama Fikira වගේ සිකුරිටි කොම්පැනි එක්ක සම්බන්දීකරන කටයුතු කරපු එක තමයි කරේ. (මොකද ඒ කොම්පැනි වලට ලංකාවේ ශිපින්ග් ලයිසන් අරන් උන්ගෙ බ්‍රාන්ච් පටන් ගන්න එක පාඩුයි.)

    නැව් වලට නගින්න එන මාර්ශල්ල සමහර වෙලාවට මෙහෙට එන්නෙ නව එන්න (ETA) දවස් ගානකට කලින්. ඉතින් උන් මෙහෙ ආවම නැවට නග්ගන කන් හෝටලේක නවත්තන්න ඕන. මේ ජොබ් එක නිසා ගාල්ල පැත්තේ හෝටල් විලා ගොඩක් දියුණු උනා. මේ ජොබ් එක කරන එවුන් දන්නව සමහර වෙලාවට ගාල්ලෙ හොටෙල් ෆුල් වෙලා කොළබ නවත්තන්න වෙන වෙලාවල් තියෙනව. සාමානයෙන් එක පාර 10-15 කණ්ඩායම් එන්නෙ. හොටෙල් දියුණු වෙනව කියන්නේ ඒ ආශ්‍රිතව තියෙන තව කීයක් රස්සා දියුණු වෙනව කියන එකද. ඒ ඇරුනම මේ බිස්නස් එක නිසා ට්‍රාන්ස්පෝර්ට් කොම්පැනි වලටත් සරු උනා. දවසට දෙතුන් පාරක් කටුනායක ඉඳන් හයිවේ එකේ ගාල්ලටයි ගාල්ලේ ඉඳන් කටුනායකටයි ලෝඩ් එක අදින්න ගියාම එක ට්‍රිප් එකකට කීයක් වදිනවා කියලද හිතන්නේ.

    මේකෙන් හම්බ වෙන මුදල් කීයටවත් තනි පුද්ගලයෙක් ගේ සාක්කුවට විතරක් ගියේ නෑ. මුදල් සාමාන්‍ය මිනිස්සු අතරෙත් බෙදිලා ගියා. කොහොම උනත් මේ ජොබ් එක වැඩිය ෂුවර් කරන්න අමාරුයි. කොල්ල කාරයෝ නැති උනොත් බිස්නස් එකත් නවතිනව. (මේක ගැන වෙනම ත්‍රෙඩ් එකක් දාන්න පුළුවන්. සෝමාලියන් පයිරසි එක කියන්නෙ ඇමරිකන් කාරයොයි බ්‍රිටිෂ් එවුනුයි එකතුවෙලා කරන වවාගෙන කෑමක්.) අනිත් එක දැන් ඉන්දියන් එවුන් මේ බිස්නස් එකට ඇහැ ගහගෙන ඉන්නෙ. උන්ගෙ රේට්ස් අපිට වඩා අඩුයි.

    උබ කියන කතාවෙත් ඈත්තක් තියනවා. aventguard බෑලුවෙ බිස්නස් එකෙ මොනොපොලි එක හදා ගන්න. හෑබඊ මචන් foreign operates ල ගාල්ලෙන් නගින එක නෑවතිලා නෑ උන් වෙපන් තිබ්බෙ avnguard නෑවෙ.දෑනටමත් බිස්නස් එක නෑවතිගෙන එන්නෙ මොකද 2012 ඊදලා මෙ වෙනකම් උන් ඈටක් කරලා තියෙන්නෙ එකම එක මාලු බොට්ටුවක් විතරඊ ඉතින් ලගදිම මෙක නවතිවි. දෑන් privet security company's වලට තියන හොදම පෑත්ත තමඊ west Africa පෑත්ත අපෙ රටෙ අය්ටත් sustain වෙන්න නම් ඒ පෑත්තට යන්න වෙනවා.
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113

    ඕක එහෙම පිටින්ම මාද්‍ය සංදර්ශනයක් බන්. ෆ්ලෝටින් ආමරි එකේ ඉඳන් ආයුධ වෙන නැවකට පටවද්දී අනිවාර්යෙන් ෆොලොටින් ආමරි එකේ නිලධාරියෙකුයි ආමි එකේ නිලධරියෙකුයි බෝට්ටුවෙන් නැවට යන්න ඕන ප්රූෆ් එකක් විදියට. අනිත් එක ඕකෙ තියෙන හැම වෙපන් එකක්ම අවුරුද්දකට පාරක් ලයිසන් එක අලුත් කරන්නන ඕන. (flag status renewal) නැත්නම් ඕව වෙන රටවල පාවිච්චි කරන්න තහනම්. එත් මේක පත්තර වල ගියේ ලියාපදිංචි නොකළ හොර අවි තිබුන කියල.

    :yes::yes::yes:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    උබ කියන කතාවෙත් ඈත්තක් තියනවා. aventguard බෑලුවෙ බිස්නස් එකෙ මොනොපොලි එක හදා ගන්න. හෑබඊ මචන් foreign operates ල ගාල්ලෙන් නගින එක නෑවතිලා නෑ උන් වෙපන් තිබ්බෙ avnguard නෑවෙ.දෑනටමත් බිස්නස් එක නෑවතිගෙන එන්නෙ මොකද 2012 ඊදලා මෙ වෙනකම් උන් ඈටක් කරලා තියෙන්නෙ එකම එක මාලු බොට්ටුවක් විතරඊ ඉතින් ලගදිම මෙක නවතිවි. දෑන් privet security company's වලට තියන හොදම පෑත්ත තමඊ west Africa පෑත්ත අපෙ රටෙ අය්ටත් sustain වෙන්න නම් ඒ පෑත්තට යන්න වෙනවා.

    :yes::yes: Umba shipping field ekeda?