රජයට මිලියන 3500 ක ආදායමක් ඇවන්ගාඩ් එකෙන්

realpissa

Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83
    විජේදාසට ඕනි තරම් සංකය ලේකන ඉදිරිපත් කරන්න පුළුවන්. එත් ඔය සමාගමෙන් ලැබිල තිඔයන මුදල් වලට වඩා රජයට ලබාගන්න තිබ්බ මුදල් ගොඩක් වැඩි. කොච්චර ගොටව සුද්දකරන්න හැදුවත් වැඩක් නැහැ වහල්ලුනේ. ඕක තමයි ලොකුම වංචාව මත කාලයේ සිද්දවෙච්ච සලලි ආකාරයක් රජයට අහිමි කරලා තියනවා හයි එස් ගෝටා ඇතුළු පිරිවර. දැන් වෙලා තියෙන්නේ ඒ සල්ලි වලින් කොටසක් ගිහින් තියනවා මාරපනලට, විජ්දාසලට ඕකුන් බල්ලෝ වගේ බුරන්නේ එකයි. කොහොමත් මුන් ලොයර්ලානේ එතින්. සේවාදායකයාගේ පැත්තට කතා කරනවා. ගහලත් වෙඩි තියලත් බය කරන්න බැරිව තිබ්බ කට ලස්සනට සල්ලි වලට වහුනේ
    උඹ ඉතින් ඔක්කොම දන්න එකානෙ.
    අයි බං මාස 11 ක් ගිහිනුත් ලබ්බක්වත් අල්ලන්න බැරි උනේ? :shocked:
    :shocked:
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    :lol: උබට ඔප්පු කරන්න උබ මොකෙද්ද බන්. උබට ඕනි නම් බොරු කියල හිතපන් නැත්තම් නිකා නිටපන්. අවෙන්ගඩ් ගැන පාර්ලිමේතු විවාදේ බැලුවනම් උබට තේරෙයි එක:)
    ඔහොම තමයි බන්. පච ඔප්පු කරන්න බෑ තමයි.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උඹ ඉතින් ඔක්කොම දන්න එකානෙ.
    අයි බං මාස 11 ක් ගිහිනුත් ලබ්බක්වත් අල්ලන්න බැරි උනේ? :shocked:
    :shocked:

    :D ලබ්බක් වත් අල්ලනේ කොහොමද විජේදාසලා මරපනලා වජිර අබේවර්දනලා ඔක්කොම සක්කුවෙනේ:D....
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රඹා;19250407 said:
    ඔහොම තමයි බන්. පච ඔප්පු කරන්න බෑ තමයි.

    :D පච නම් ආණ්ඩු දන්නා පුළුවන් නේ ගෝටාට අනුර කුමාර කුමාර් ගුණ රත්නම්ව අත්අඩංගුවට ගන්න කිව්වා කියන්නේ:D ගොට නඩු දැම්මේ දිගට හරහට සන්දේ ලීඩර් එකට එහෙම. වජිර අබේවර්දනලා මාරපනල පාර්ලිමේතුවේ සද්ද නැතුව ඉන්නේ. එකනේ.

    අවෙන්ගඩ් එකාට විජේදාස සපෝට් කරනවා කියපු ගමන් ලක්ෂ 25 දුන්න කියනවා

    දැන් ඒ කතාවම එස් එෆ් ටත් කියනවා:D


    ඕකට උබත් පොඩ්ඩක් බැනපන් පරසිද්ද වෙලා උබටත් 25 දුන්න කියයි. :D
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ආයිත් රේප් කපන්න පටන් අරන් තියෙන්නේ මේ මැසේජ් එක දාලා අදාළ පුද්ගලයා කාලෙකට පස්සේ ඔන්ලයින් ඇවිත් ත්හින්නේ
    රජයට මිලියන 3500 ක... 11-07-2015 10:04 PM අම්මට හොරිකඩ බල්ලෙක් හුකල ඉපදුන lolla-ane me hema ekatama hota danne netiwa palayan yann
     
    ආයිත් රේප් කපන්න පටන් අරන් තියෙන්නේ මේ මැසේජ් එක දාලා අදාළ පුද්ගලයා කාලෙකට පස්සේ ඔන්ලයින් ඇවිත් ත්හින්නේ
    රජයට මිලියන 3500 ක... 11-07-2015 10:04 PM අම්මට හොරිකඩ බල්ලෙක් හුකල ඉපදුන lolla-ane me hema ekatama hota danne netiwa palayan yann

    ඉතිං බං අන්න අර විජේදාසයා අනුරට ඕනම ටිවි නාලිකාවක ප්‍රසිද්ධ විවාදයකට එන්න කියනවා.....ගිහින් අනුරට පුළුවන්නේ විජේදාසට උත්තර නැති වෙන්න කියලා එන්න...ඇයි බැරි?

    ඔන්න චාන්ස් එක අනුරට ගිහින් කියන්න කියන්න
     
    මම ඇහුවා අනුර කාරයා ගේ කතාව උගෙ මුලු කතාවේම තියෙන්නේ මෙන්න මේ පොයින්ට් ටික

    1. ලංකාවේ නයිජිරියානු තානාපති නයිජිරියානු රජයයි, ඇවන්ගාඩ් එකයි අතර බිස්නස් ඇති කරන්න මුල් වුනා කියලා
    2. ආයුධ තියෙන හිටියේ බලපත්‍ර ඇතුවද? එහෙම නැතුව බලපත්‍ර තියාගන්න පුළුවන් ද කියන එක..

    පැය භාගයත් වෙච්ච කතාවේ ඇස් ලොකු කර කර කට ඇද කර කර කිව්ව ටික තමයි ඔය ටික....

    අනුරයට හැකියාවක් තියනවා පොඩි දේ පට්ට ලොකු කරලා කියන මාකටින් හැකියාවක් ඇත්තටම ජෙවිපි උන්ට (විමල් ට වුනත් ) හොඳ මාකටින් හැකියාවක් තියන අය...ඒක තමයි මෙතන වෙන්නේ
     

    chamath97

    Member
    Jul 16, 2015
    22
    2
    3
    avent guarde එක පටන් ගත්තෙ 90 ගනන් වල (උබට මතකද ද්න්නෙ නෑ ලන්කාවට් ශරුක් කාන් අපු සන්ගීත සන්ද්‍රශ්නය කට hand grenede එකක් ගෑහුව එකෙ security දුන්නෙත් avent guarde එක) කොස්ට් ගාර්ඩ් පටන් ගත්තෙ 2010 somalian piracy පටන්ගත්තෙ 2005 විතර 2008 විතර ඉදලා ලන්කාවෙන් සුද්දො onboard security team නෑවු වල නග්ගලා යවන්න පටන් ගත්තා. සුවස් වලින් නෑවු නගින සුද්දා ලන්කාවෙ ගාල්ලෙන් හරි කෝලබින් හරි වෙපන් එකත් එක්ක බහිනවා ඌව නවික හමුද ආර්ක්ශාව දීල ගෙනත් උගෙ වෙපන් එක නාවික හමුදා ආමරියක තියලා ඌ අපහු රට යනකොට වේපොන් එකඊ ඌඊ නාවික හමුදා ආරක්ශව යටතෙම ඒයාර්පොර්ට් එකට හරි නෑවට හරි යවනවා,ඔය වෙපොන් එක තියා ගන්නවට නාවික හමුදාවට වෙපොන් එකට දවසකට ඩොලර් 10 කුත් පතුරමකට ඩොලර් 1 ගානෙත් හම්ම්බ වෙනවා ඔන්න ඔක තමඊ උබලා රටට නෑතිඋනා කියන මහාලොකු අදායම (උපරිම මාසෙකට ඩොලර් 10000ක් විතර මෙකත් කෙලින්ම ආන්ඩුවට මිනිස්සුන්ට සත පහක් වත් එන්නෙ නෑ).

    රක්නා ලන්කා ඊ ඈවන්ගාර්ඩ් එකඊ කලෙ වෙපොන් දීලා අපෙ රටෙ මිනිස්සු නෑවු වලට නග්ගපු එතකොට නෑවෙ යන මිනිහට ගෙවන ගානත් එන්නෙ ලන්කාවට( ආන්ඩුවට නවේ)

    හමුදාව කියන්නෙ නිලදාරි විතරක් නේමෙ හමුදා නිලදාරීන් ගොඩක් හොදට ඉගෙනගෙන ඉන්නෙ උන්ට එලියෙ job තියනවා උන් sea marshal යන්නෙ නෑ ලක්ශ් එකහමාරකට එයල ඔය කොම්පනියෙ ඉනෙන්නෙ ලක්ශ 5-6 පඩියකට. නමුත් හමුදාවෙන් එන nco ලට තමඊ මෙක හොද මොකද ඌ ට විශ්‍රාම ගියාම යන්න තෑනක් නෑ එක්කො සෙශුරිට්ය් ශොම්පනියක 10-15 දාහෙ පඩියට ගෙට්ටු ඈර ඈර එක එකා ට නෑවි නෑවි ඉන්න ඔනෙ නෑත්නම් ත්‍රීවීල් කරයෙල් වෙන්නඔනෙ. ඊට වඩ හොද නෑද්ද තමන් දන්න කියන රස්සාව කරල හොදපඩියක් ගන්න එක.

    අනික කොස්ට් ගාර්ඩ් එක ඔය සීන් එකෙ හිටියෙත් නෑ දෑන් ඉන්නෙත් නෑ ඔක්කොම කරන්නෙ නාවික හමුදාවෙන්. රජයෙ හමුදාවලට ඔක කරන්න් පුලුවන්නම් ඔය එක රටක්වත් අම්බානෙක සල්ලි වියදම් කරලා task force 150 කියලාමහමුද මෑද නෑවු තියාගෙන නහීන්නෙ නෑ.නෑවකට සොල්දාදුවො දෙන්නා ගනෙ දාල යව්න්න පුලුවන්නෙ.ඔය වගෙ ලාබෙට හිතන්න ගිහින් ඉතාලිය කෙලවා ගත්තා.

    :baffled::baffled:
     
    • Like
    Reactions: sarika406