රජයට සහය දක්වන්න

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,267
    29,971
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹලගේ චන්දෙන් නායකයෝ බවට පත්වෙලා, උඹලගේ බදු මුදලින් හේවායෝ තියාගෙන, උඹලගේ බදු මුදලින් උන්ට තුවක්කු පතුරන් අරන් දීල, උන්ටම කියලා වෙඩිකන්න වුනාට සතුටු නැද්ද.🤡

    නහයට උඩින් වතුර ගිහින් ඉවරයි. කොහොමත් ගල් යුගේට යන එකේ $1-2 හරි $ ඔන්ලයින් පේමන්ට්ස් කරපල්ල. තව හින්දපල්ලා $ ටික මොකෝ කරන්නේ බලන්න.
    ගන්න දෙයක් ඇත්තෙම නැත්තං ගනිල්ල vpn. උඹලගේ සල්ලිනේ. රටටම කියපල්ලා❤️ උඹලට දෙන සහයෝගෙට මුන්ටත් සහය දියල්ල.😘
     
    Last edited:
    • Like
    Reactions: Cypress