උඹලගේ චන්දෙන් නායකයෝ බවට පත්වෙලා, උඹලගේ බදු මුදලින් හේවායෝ තියාගෙන, උඹලගේ බදු මුදලින් උන්ට තුවක්කු පතුරන් අරන් දීල, උන්ටම කියලා වෙඩිකන්න වුනාට සතුටු නැද්ද.
නහයට උඩින් වතුර ගිහින් ඉවරයි. කොහොමත් ගල් යුගේට යන එකේ $1-2 හරි $ ඔන්ලයින් පේමන්ට්ස් කරපල්ල. තව හින්දපල්ලා $ ටික මොකෝ කරන්නේ බලන්න.
ගන්න දෙයක් ඇත්තෙම නැත්තං ගනිල්ල vpn. උඹලගේ සල්ලිනේ. රටටම කියපල්ලා
උඹලට දෙන සහයෝගෙට මුන්ටත් සහය දියල්ල.

Last edited: