රජයයිද ලොව තිරිසනුන්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    රජයයිද ලොව තිරිසනුන්

    spotty-seal.jpg


    ලොවම අන්ධකාරයෙන් ගිලගෙන,
    පහන් දැල්ලක
    සේයාවකුද නොමැතිව..
    තිරිසනුන් වන් මිනිසුන් රජයයිද
    ලොව මේ ලෙස..
    දැහැමින් පිරි බිමක්
    මා පතන්නේ නම් කෙලෙසකද?

     

    nwnbs

    Member
    මේව ගැන නම් කතාකරල වැඩක් නෑ යාළුවා... මිනිස්සුද තිරිසන්නුද කියල හිතාගන්න බෑ සමහරු කරන වැඩ දැක්කාම... සත්ව හිංසනය... කතාකල යුතු තවත් මාතෘකාවක්...
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    ඒක ඇත්ත...දැනටත් කොහොමත් ඒක වැඩිවේගෙන එන්නේ....හැම අතින්ම....
    ලැජ්ජාවයි, බයයි නැතිවුන දවසට....කතා කරලා වැඩක් නෑ.....
    සත්ව හිංසනය ගැන කියනවා නමි.... ඒක ගැන කතා කරලා වැඩක් නෑ... කතා කරන්න ගියහම සමහර පර්ණ දේවල් මතක් වෙනවා..... ( උඹ දන්නවානේ ඒ ගැන.... )

    සහෝදරයාගෙ නිර්මාණය...?

    11.gif
    11.gif
    11.gif
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    මිනිස්සුන්නට මිනිසත්කම් අමතක උන කාලයක් මේක......
    තව මොන කතාද සහෝ....
    වෙනම අපායවල් හදන්න වේවි මේ අයව යවන්න