රජයෙන් ණයට කමු

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,405
    113
    අනිවා ඔව් මචන්.මගෙත් ඔය ලොකු පක්ෂ සීන් නෑ.ඒත් මට වත්මන් ජනාදිපතිතුමා ගැන ලොකු පැහදීමක් තියෙනව.මොකද මිනිහගෙ ලොකු සීන් නැති නිසා.ඔය රාජපක්ෂලගෙ වගේ ඒකාදිපති,ධනපතිවාදී ආකල්ප මිනිහගෙ නැති එකම ලොකු දෙයක්නෙ.රාජපක්ෂ ආන්ඩුවෙන් මේ රටේ සම්පත් අයුතු විදිහට පාවිච්චි කලේ නිකන් ඒගොල්ලන්ගෙ පුද්ගලික බූදලේ වගේ.මිනිස්සු දැන් මේ පොඩි පොඩි දේවල් අල්ලගෙන කෑගැහුවට ආපහු රාජපක්ෂ බලේට අවයින් පස්සෙ බලපන්කො වෙන දේ........

    ආයෙත් රෙප් දෙන්ඩ විදියක් නෑ.. උඹේ කතාව හරියට හරි..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එව්ව ලාභ ලැබෙන විදිහට කරන්න රජය දැනගන්න ඕනෙ ඕව පාඩු ලබන්නෙ අඩු ගානට දීම නිසාම නෙමේනෙ ඇතුලෙ තියෙන හොරවැඩනෙ ලොකුම හේතුව :dull: :dull:
    හැබැයි කෝච්චියෙ බස් එකේ හොරෙන් යන උන්නං ලෝකෙට ණයයි කියල බයින එක නං විහිළුවක් තමා :dull: :dull:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,405
    113
    එව්ව ලාභ ලැබෙන විදිහට කරන්න රජය දැනගන්න ඕනෙ ඕව පාඩු ලබන්නෙ අඩු ගානට දීම නිසාම නෙමේනෙ ඇතුලෙ තියෙන හොරවැඩනෙ ලොකුම හේතුව :dull: :dull:
    හැබැයි කෝච්චියෙ බස් එකේ හොරෙන් යන උන්නං ලෝකෙට ණයයි කියල බයින එක නං විහිළුවක් තමා :dull: :dull:

    ඒකත් හරි.. :yes:
    උඹ පිලිගන්නව නේ මම කියන කතාව.. රජයකට සම්පත් මවන්ඩ බෑ.. සල්ලි කොලනං අච්චු ගහන්ඩ පුලුවන්... :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒකත් හරි.. :yes:
    උඹ පිලිගන්නව නේ මම කියන කතාව.. රජයකට සම්පත් මවන්ඩ බෑ.. සල්ලි කොලනං අච්චු ගහන්ඩ පුලුවන්... :lol:

    !පිස්සු හුත්තෙක්, අගොඩ ඉදන් ada ude awe, anurada ponnya, wesa sakkili baiyo, wsws පොන්නයා=සොහොන
    :rolleyes: :rolleyes:
    මොකෑ බං මේ ? :dull: :dull:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,405
    113
    දැං අර එකෙක් කියල ඌ තුන්වේලම කන්නෙ හන්දියෙ කඩෙන් පාන් රාත්තලක් අරන්ලු..
    ඒ වුණාට ඇත්තටම බැලින්නං, කොත්තු රයිස් පීස අරව මේව කන්නෙ..
    ළඟ තියෙනව 50000-100000 යනකං ෆෝන්..
    හැමෝම ළඟම වාහනයක් තියෙනව..
    අධිවේගී ඉන්ටර්නෙට් පහසුකම්..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,405
    113
    !පිස්සු හුත්තෙක්, අගොඩ ඉදන් ada ude awe, anurada ponnya, wesa sakkili baiyo, wsws පොන්නයා=සොහොන
    :rolleyes: :rolleyes:
    මොකෑ බං මේ ? :dull: :dull:

    අනේ මංද බං, උන්ට මේව තේරෙන්නෙ නෑ.. පිස්සො කවුද කියල දැං උඹට තේරෙනවනෙ..
    මම මෙතන එක ටැග් එකක් වත් දාල නෑ..
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    :lol: ඒක ඉතිං එහෙම තමා
    එහෙනං ඉතිං රටකට රජයක් ඕනෙත් නෑ..
    අපිට ඒ කාලෙ උගන්නල තියෙනව නේ, රජයක කාර්ය භාරය මොකක්ද කියල

    පොහොසත් මිනිහගෙන් වැඩි පුර බදු ගන්ඩ විදියක් නැත්තං, මේ බදු ක්‍රමෙන් වෙන්නෙ අපෙන් අරං අපිටම දෙන එක තමා.. තව ඕනෙනං පිටරටිනුත් ණයට කන්ඩ පුලුවන්...

    salli thiyana ekaagen wadiyen gannawanan ithin uuta sallii nathi ekaata wada respect ekak denna wenawa. Illegal widihata nathuwa hari widihata salli hewwanan ugen yapena ekaata koranna deyak na u thamanta wada superior kiyana eka piligannawa arenna. rawulai kadai dekama beraganna ba ban :P Tax wala aramuna thiyena ekaagen aran duppathata deemanan wadi kal yanna kalin duppath eka makabawila yanawa :P Tax wala aramuna wenna oni salli thiyena ungen salli aran sanwardana katayuthu sadaha yodona eka misak robinhood wage bolada theory newe :P Iskola wala guruwaru ugannapu okkoma harinan melahata me rata hena sanwardithayi ban :rofl:
     
    Last edited:

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    අනිවා ඔව් මචන්.මගෙත් ඔය ලොකු පක්ෂ සීන් නෑ.ඒත් මට වත්මන් ජනාදිපතිතුමා ගැන ලොකු පැහදීමක් තියෙනව.මොකද මිනිහගෙ ලොකු සීන් නැති නිසා.ඔය රාජපක්ෂලගෙ වගේ ඒකාදිපති,ධනපතිවාදී ආකල්ප මිනිහගෙ නැති එකම ලොකු දෙයක්නෙ.රාජපක්ෂ ආන්ඩුවෙන් මේ රටේ සම්පත් අයුතු විදිහට පාවිච්චි කලේ නිකන් ඒගොල්ලන්ගෙ පුද්ගලික බූදලේ වගේ.මිනිස්සු දැන් මේ පොඩි පොඩි දේවල් අල්ලගෙන කෑගැහුවට ආපහු රාජපක්ෂ බලේට අවයින් පස්සෙ බලපන්කො වෙන දේ........

    12963552_188345394885885_8538513722425466114_n.jpg
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    සුද්දට කඩේ යනවා නෙමෙයි ... එත් අපේ රටවල් මහා ලොකුවට සමාජවාදී කිව්වට අපේ රටක පාර අතුගාන කෙනෙකුට පුලුවන්ද හවසට හොද කඩේකට ගිහිල්ල කෑම කන්න . සල්ලි තියන එකාට ලොකු ගෙවල් සල්ලි නැති අයට පැල්පත් ... හැබැය් අපි ධනවාදී කියල කියන රටවල ඒවා එහෙම නෑ . ඔක්කොටම සමතැන තියෙනවා .
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එතකොට රජය කියන දේ මොකටද තියෙන්නේ. අම්තිලට මන්ත්රිලාට ජිවත් වෙන්න ඕනි නිසා ද ??
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,452
    1,401
    113
    A sensible post. Even in the case of employment as soon as you pass an exam Sri Lankans expect the government to give you a job. ???
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,405
    113
    සුද්දට කඩේ යනවා නෙමෙයි ... එත් අපේ රටවල් මහා ලොකුවට සමාජවාදී කිව්වට අපේ රටක පාර අතුගාන කෙනෙකුට පුලුවන්ද හවසට හොද කඩේකට ගිහිල්ල කෑම කන්න . සල්ලි තියන එකාට ලොකු ගෙවල් සල්ලි නැති අයට පැල්පත් ... හැබැය් අපි ධනවාදී කියල කියන රටවල ඒවා එහෙම නෑ . ඔක්කොටම සමතැන තියෙනවා .

    අපේ තියෙන්නෙ ඔක්කොම වචනවල විතරයි... :lol:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    අපිට පුතාලගෙන් වැඩක් නෑනෙ මචන්.චන්දෙ ඉල්ලුවෙ පුතා නෙමෙයිනෙ.......:P:rolleyes::rolleyes::)

    ubta dn wedak nethiwa ethi.ewunat ub issar kiww dewal ekkath blhn.ub mahindat bennane lamai gen kiyl.dn ei mew pennuwam yaka naginne:D
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    හැම රටකම ඉතින් බදු ගහනවනේ බන් ජනතාවට සහන දෙන්න. හැබැයි අපිට ණය ගන්න වෙලා තියෙන්නේ අපේ නිෂ්පාදනය අඩු නිසානේ.