රජයෙ අයගෙ පැන්ශන් පඩි දාලාද තියෙන්නේ ?

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    රජයෙ අයගෙ පැන්ශන් පඩි දාලාද තියෙන්නේ ?

    ගන්න යන්න පුලුවන් අයි එකෙ නම්බර් විදියට ද
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,117
    1
    11,129
    113
    Bankuwata giya salli gatta. ID one na. Pension ID eka aran yanna kiyapan . Naththath awak na.