රජයේ ආයතනයකට යනකොට

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    රජයේ ආයතනයකට යනකොට

    රජයේ මොකක් හරි ආයතනයකට ගිහිල්ලා වැඩක් කරගන්න කලින් උබලා අදුරන කෙනෙක් කන්ටෑක් කරලද යන්නෙ ,මොකද ගොඩක් තැන් වලින් ඇදුරන එකෙක් හිටියෙ නැත්නම් වැඩක් කරගන්න බෑනෙ ඕකුන්ගෙන්,
     
    • Like
    Reactions: awjas2621

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    හොඳට iron කරපු සුදු ෂර්ට් එකක් ඇඳගෙන යන්න. ෂර්ට් එක කලිසමට යට නොකර උඩින් දාලා වුණත් කමක් නැහැ. හැබැයි පිළිවෙලට ඇඳගෙන යන්න.

    පාවහන් සපත්තුම අවශ්‍ය නැහැ. නමුත් චාම් වෙන්න ඔ්නැ. හැබැයි පිළිවෙලට ඇඳගෙන යන්න.

    අඳුරන කවුරුත් නැතත් කිසියම් විශේෂ සැලකිල්ලක් ලැබෙනව, මාණ්ඩලික නිලධාරීන්ගෙන් පවා. අත්දැකීමෙන් කියන්නෙ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    හොඳට iron කරපු සුදු ෂර්ට් එකක් ඇඳගෙන යන්න. ෂර්ට් එක කලිසමට යට නොකර උඩින් දාලා වුණත් කමක් නැහැ. හැබැයි පිළිවෙලට ඇඳගෙන යන්න.

    පාවහන් සපත්තුම අවශ්‍ය නැහැ. නමුත් චාම් වෙන්න ඔ්නැ. හැබැයි පිළිවෙලට ඇඳගෙන යන්න.

    අඳුරන කවුරුත් නැතත් කිසියම් විශේෂ සැලකිල්ලක් ලැබෙනව, මාණ්ඩලික නිලධාරීන්ගෙන් පවා. අත්දැකීමෙන් කියන්නෙ.

    ගොඩක් ස්තූතියි ට්‍රික් එකට :love::love:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,656
    113
    දන්න එකෙක් ඉන්නව නම් අනිවා කෝල් කරනවා. එහෙම නැත්නම් ඉතින් කතා කරන විදිහ. හැසිරෙන විදිහ. හිනාව. අයි කන්ටෑක්. තැනේ හැටියට ඇනේ.
     
    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    රජයේ ආයතනයක වැඩක් කරගන්න යන ව‌ෙලාව ඇදග‌ෙන යන ඇදුම මත තීරණය ව‌ෙනවා. නීට් එකට ඇදලා පිළිව‌ෙලකට ගිය‌ොත් ඉක්මනට එන්න පුලුවන්, ඩ‌ෙනිමයි ටී ෂර්ට් එකයි ඇදන් ගිය‌ොත් රස්තියාදු කාරය‌ෙක්ග‌ේ ගානට දාලා තමයි සලකන්න‌ේ..
     
    Threadripper

    Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    මට මතකයි ඕ ලෙවල් කරන කාලේ පෝස්ටල් අයිඩෙන්ටිය හදාගන්න ගියා ;නැශනල් අයිඩෙන්ටිය වෙලාවට ඇවිත් තිබුනේ නැති නිසා, එතන හිටපු ගෑණියෙක් කියනවා ළමයි උනාම වෙලාවට ඕව හදාගන්න ඕනෙලු.:angry:
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    දන්න එකෙක් ඉන්නව නම් අනිවා කෝල් කරනවා. එහෙම නැත්නම් ඉතින් කතා කරන විදිහ. හැසිරෙන විදිහ. හිනාව. අයි කන්ටෑක්. තැනේ හැටියට ඇනේ.

    Ubata asadharanayak wage wenawa terenawa nam uba ewelema katha krnawadha natnam sadda natiwa innawada
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    රජයේ ආයතනයක වැඩක් කරගන්න යන ව‌ෙලාව ඇදග‌ෙන යන ඇදුම මත තීරණය ව‌ෙනවා. නීට් එකට ඇදලා පිළිව‌ෙලකට ගිය‌ොත් ඉක්මනට එන්න පුලුවන්, ඩ‌ෙනිමයි ටී ෂර්ට් එකයි ඇදන් ගිය‌ොත් රස්තියාදු කාරය‌ෙක්ග‌ේ ගානට දාලා තමයි සලකන්න‌ේ..

    Hari ela bn,:cool::cool:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මට මතකයි ඕ ලෙවල් කරන කාලේ පෝස්ටල් අයිඩෙන්ටිය හදාගන්න ගියා ;නැශනල් අයිඩෙන්ටිය වෙලාවට ඇවිත් තිබුනේ නැති නිසා, එතන හිටපු ගෑණියෙක් කියනවා ළමයි උනාම වෙලාවට ඕව හදාගන්න ඕනෙලු.:angry:
    Eka hari katawakne:angry::angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,656
    113
    Ubata asadharanayak wage wenawa terenawa nam uba ewelema katha krnawadha natnam sadda natiwa innawada
    කේන්ති යන එක පාලනය කරගන්න නිසා, එක පාරටම එහෙම කෑගහන්න යන්නෙ නෑ. මොනාහරි කරනව නම් ඒ ඉවසලා ඉවසලා බැරිමතැන තමයි.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    හොඳට iron කරපු සුදු ෂර්ට් එකක් ඇඳගෙන යන්න. ෂර්ට් එක කලිසමට යට නොකර උඩින් දාලා වුණත් කමක් නැහැ. හැබැයි පිළිවෙලට ඇඳගෙන යන්න.

    පාවහන් සපත්තුම අවශ්‍ය නැහැ. නමුත් චාම් වෙන්න ඔ්නැ. හැබැයි පිළිවෙලට ඇඳගෙන යන්න.

    අඳුරන කවුරුත් නැතත් කිසියම් විශේෂ සැලකිල්ලක් ලැබෙනව, මාණ්ඩලික නිලධාරීන්ගෙන් පවා. අත්දැකීමෙන් කියන්නෙ.

    සිරා මේකනම්
    මාත් නිතරම යන්නේ සුදු ෂර්ට් එකයි කලු කලිසමයි ඇදලා මේ වගේ වැඩ වලට
    සපත්තු දාලා
    අද පාස්පෝර්ට් හදන්න ගියා අදත් එහෙමයි ගියේ
    මෙහෙම ගියාම විශේෂ සැලකිල්ලක් තියෙනවා
    ලයිසන් එක ගන්න පොලිසියට ගියත් මේ විදිය තමයි
    ගියපු ගමන් ගන්න පුලුවන්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    දැං ඉස්සරට වඩා හොදයි නේද
    ගොඩක් වෙලාවට කිසිම අවුලක් නැතුව ඔය වැඩ කරගන්න පුලුවන්
    හොදට ඇදල යන එකේ වාසියක් තියනවා, විශේශයෙන් පොලීසියට වගේ යනවා නම්