හොඳට iron කරපු සුදු ෂර්ට් එකක් ඇඳගෙන යන්න. ෂර්ට් එක කලිසමට යට නොකර උඩින් දාලා වුණත් කමක් නැහැ. හැබැයි පිළිවෙලට ඇඳගෙන යන්න.
පාවහන් සපත්තුම අවශ්‍ය නැහැ. නමුත් චාම් වෙන්න ඔ්නැ. හැබැයි පිළිවෙලට ඇඳගෙන යන්න.
අඳුරන කවුරුත් නැතත් කිසියම් විශේෂ සැලකිල්ලක් ලැබෙනව, මාණ්ඩලික නිලධාරීන්ගෙන් පවා. අත්දැකීමෙන් කියන්නෙ.

BOC Bank ekath maha sauthu thanak

දන්න එකෙක් ඉන්නව නම් අනිවා කෝල් කරනවා. එහෙම නැත්නම් ඉතින් කතා කරන විදිහ. හැසිරෙන විදිහ. හිනාව. අයි කන්ටෑක්. තැනේ හැටියට ඇනේ.
රජයේ ආයතනයක වැඩක් කරගන්න යන වෙලාව ඇදගෙන යන ඇදුම මත තීරණය වෙනවා. නීට් එකට ඇදලා පිළිවෙලකට ගියොත් ඉක්මනට එන්න පුලුවන්, ඩෙනිමයි ටී ෂර්ට් එකයි ඇදන් ගියොත් රස්තියාදු කාරයෙක්ගේ ගානට දාලා තමයි සලකන්නේ..

Eka hari katawakneමට මතකයි ඕ ලෙවල් කරන කාලේ පෝස්ටල් අයිඩෙන්ටිය හදාගන්න ගියා ;නැශනල් අයිඩෙන්ටිය වෙලාවට ඇවිත් තිබුනේ නැති නිසා, එතන හිටපු ගෑණියෙක් කියනවා ළමයි උනාම වෙලාවට ඕව හදාගන්න ඕනෙලු.![]()

කේන්ති යන එක පාලනය කරගන්න නිසා, එක පාරටම එහෙම කෑගහන්න යන්නෙ නෑ. මොනාහරි කරනව නම් ඒ ඉවසලා ඉවසලා බැරිමතැන තමයි.Ubata asadharanayak wage wenawa terenawa nam uba ewelema katha krnawadha natnam sadda natiwa innawada