රජයේ ආයතන වැඩ සඳහා BYD SHARK 6 දෙදහසක්

raaajit

Well-known member
  • Nov 4, 2007
    803
    952
    93
    මෙක කියෙව්වුවම ගැඹුරටම අසාදාරනෙ සයිස් එක තෙරෙනවා
    ratey asadarane vela thiyenne samanya minihata huttho thopi hire yavala apa dena tharamata choon vevi hitapiyaw malima gon dobby hattha
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,333
    113
    මේ කතවා හරි ඒත් මේ ඩොලර් නැති වෙලාවේ ඩොලර් ස චිත ඔවාට වියදම් කරන එක විනාශයක් මොකෝ 2027 වෙනකොට අපි ඩොලර් බිලියන 9 කට වැඩි සංචිතයක් තියෙන්න ඕනේ ණය ගෙවන්න තාම තියෙන්නේ පරණ ආණ්ඩුව කාලේ Build කරපු ඩොලර් බිලියන 6 ම තමා

    2027 අපි අනිවර්‍යයෙන්ම ණය ගෙවන්න ඕනේ බැහැයි කියලා හරියන්නේ නැහැ
    මෙන්න මෙහෙමයි සාර්තක විදියට අදහස් හුව මාරූ කරන්නෙ. කුණුහරුප කියලා සමහරු මැරෙන්න යනවා, උ දන්නෙත් නැ මොකක්ද මාතෘකාව කියලා
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,643
    8,372
    113
    බුලත්විටේ හපන් බිඩියක් ගහන් හිටපු කලුබන්ඩා මාමාට ඔව දුන්නම කොහොම එලවයිද කියල මම මේ කල්පනා කරන්නේ.. අනේ පව් වාහන ටික
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,333
    113
    බුලත්විටේ හපන් බිඩියක් ගහන් හිටපු කලුබන්ඩා මාමාට ඔව දුන්නම කොහොම එලවයිද කියල මම මේ කල්පනා කරන්නේ.. අනේ පව් වාහන ටික
    රටෙ ඉන්න හෙළ රාජ්ය සෙවකයො EV වලට එන්ජින් ඔයිල් මාරු කරලා තෙල් ගැහුවා කියලා ඉන්වොයිස් උත් හදයි, නල්ල මලෙ ජාතිය
     
    • Sad
    Reactions: netnet

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    ඒක නම් නියම වැඩක්.... ambulance එකේ ඉඳන් හැම එකාම තෙල් වලින් ගහනවා.
     
    • Like
    Reactions: netnet

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,957
    2,288
    113
    Birmingham
    මේ කතවා හරි ඒත් මේ ඩොලර් නැති වෙලාවේ ඩොලර් ස චිත ඔවාට වියදම් කරන එක විනාශයක් මොකෝ 2027 වෙනකොට අපි ඩොලර් බිලියන 9 කට වැඩි සංචිතයක් තියෙන්න ඕනේ ණය ගෙවන්න තාම තියෙන්නේ පරණ ආණ්ඩුව කාලේ Build කරපු ඩොලර් බිලියන 6 ම තමා

    2027 අපි අනිවර්‍යයෙන්ම ණය ගෙවන්න ඕනේ බැහැයි කියලා හරියන්නේ නැහැ
    ඩොලර් බිලියන 9ම ගෙව්වොත් ආයෙත් 0 වෙනවද බන් :baffled:
     

    raaajit

    Well-known member
  • Nov 4, 2007
    803
    952
    93
    රටෙ ඉන්න හෙළ රාජ්ය සෙවකයො EV වලට එන්ජින් ඔයිල් මාරු කරලා තෙල් ගැහුවා කියලා ඉන්වොයිස් උත් හදයි, නල්ල මලෙ ජාතිය
    yako buruwo kiyana dey therum ganin EV hndayi pakey hutthak neveyi kiyanne , apita tax ghala , apita ganna bari viidhata vahana vadi karala pakayala BYD ganna yana eka gana kiyanne , BYD kageda , ethakota eva deal neveida , prashney therunganin huttho pakey talk denne nathiva malima dobbbya , vahana oni nan alto padapiyaw thopi ave ehmane රුපියල් මිලියන 25 vahana illagena neveyne pakayla , mulu gana රුපියල් මිලියන 50600 , oka vena anduvak karanan http kohoma ka gahaiyda
     
    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,643
    8,372
    113
    ඒක නම් නියම වැඩක්.... ambulance එකේ ඉඳන් හැම එකාම තෙල් වලින් ගහනවා.
    ekath hari balan giyaama. habei owage maintenance hariyata une nattam wenne 2x waste ekak thami passata
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    ඩොලර් බිලියන 9ම ගෙව්වොත් ආයෙත් 0 වෙනවද බන් :baffled:
    ඩොලර් බිලියන නවයක් ගෙවන්න නෙවෙයි මචං මම කිව්වේ IMF එකෙන් කියලා තියෙනවා අපිට 2027 වෙන කොට Export වැඩි කරලා ඩොලර් බිලියන 9 කට වැඩි සංචිතයක් මහා බැංකුවේ තියෙන්න ඕනේ කියලා

    මෙතන ප්‍රශ්නය තියෙන්නේ කලින් ආණ්ඩුව හදපු සංචිත සතයකින් වැඩි නොකර තියෙන සංචිත ත් අඩු කරන එක
     
    • Love
    Reactions: SomiBoyz

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,333
    113
    apita tax ghala , apita ganna bari viidhata vahana vadi karala pakayala BYD ganna yana eka gana kiyanne , BYD kageda
    Theruna, mama kiyanne rajayak hatiyata salli ithurui kiyalaa, hora kamath adu wela thawa thel sallith naasthi wenne na.

    Minisunta car ganna bari eka wenama kathawak
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,333
    113
    gatthata kamk naha samnaya minisuntath vahana ganna puluvan level ekak hadala pakayala ave ehma kiyagenane e onimanan alto padapiyaw pakayala natthan bus vala palayaw malima hattha
    ඔබෙ රතය වැගන් ආර් රතයක්ද?
     

    raaajit

    Well-known member
  • Nov 4, 2007
    803
    952
    93
    Theruna, mama kiyanne rajayak hatiyata salli ithurui kiyalaa, hora kamath adu wela thawa thel sallith naasthi wenne na.

    Minisunta car ganna bari eka wenama kathawak
    Venama kathavak venne kohomada httho vahanayakata danna puluvan ganath api direct tax vidihhata anduvata gevala thava vahana vala gananuth anduven vadi karala un luxery vahana anduvata gatthama harida , eva janathavadida , hena janatha sanvedi anduney huttho meva ethakota ehma harida , nikan palayan bun yanna malima dobiyo magulak kiyavanava
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,333
    113
    Venama kathavak venne kohomada httho vahanayakata danna puluvan ganath api direct tax vidihhata anduvata gevala thava vahana vala gananuth anduven vadi karala un luxery vahana anduvata gatthama harida , eva janathavadavadida , hena janatha sanvedi anduney huttho meva ethakota ehma harida , nikan palayan bun yanna malima dobiyo magulak kiyavanava
    උඹ වැඩ කරපන්කො ආන්ඩුවට ඔච්චරම ශුඅර් නම්
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,648
    113
    ඉවසලා ඉඳපල්ලා
    මොන දේ කරන්නත් රාජ්‍ය යාන්ත්‍රණය හොඳින් දුවන්න ඕනේ
    තව ටික දවසකින් පොදු ප්‍රවාහනය සුපිරයටම හැදෙද්දි
    තොපි නිකං දුන්නත් වාහන ගන්නැතිවෙයි
    වාහන කියන්නේ ජීවිතේම නෙමෙයි බොලව්
    යටින් වැඩ ටික ගානට කෙරීගෙන යනවා

    ජනතාව දිගටම මාලිමාව සමඟයි
     

    raaajit

    Well-known member
  • Nov 4, 2007
    803
    952
    93
    ඉවසලා ඉඳපල්ලා
    මොන දේ කරන්නත් රාජ්‍ය යාන්ත්‍රණය හොඳින් දුවන්න ඕනේ
    තව ටික දවසකින් පොදු ප්‍රවාහනය සුපිරයටම හැදෙද්දි
    තොපි නිකං දුන්නත් වාහන ගන්නැතිවෙයි
    වාහන කියන්නේ ජීවිතේම නෙමෙයි බොලව්
    යටින් වැඩ ටික ගානට කෙරීගෙන යනවා

    ජනතාව දිගට මාලිමාව සමඟයි
    Yatin neveyi gedi pitin udinma රුපියල් මිලියන 50600 k deela danna yanne :ROFLMAO:
     
    • Sad
    Reactions: 2osama