රජයේ කාර්යාලවල එකවර චිත්‍රපට දර්ශනයක්

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඒකත් පෙ.ව. 9.30 ඉදලා... අයිස් ගහන්න තියන වෙලාවනෙ මේ අඩු වෙන්නේ...

    රාජ්‍ය අංශයේ සේවකයින් අතර වාර්ගික හා සංස්කෘතික සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා නව්‍ය පියවර කිහිපයක් ගැනීමට අධිකරණ අමාත්‍යාංශය පසුගියදා තීරණය කර තිබුණි. සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ උත්සාහයක් ලෙස සියලුම රජයේ කාර්යාලවල එකවර චිත්‍රපට දර්ශනයක් පැවැත්වීම එවැනි එක් පියවරකි.

    සංහිඳියාව තේමා කර ගත් චිත්‍රපටයක් පෙරවරු 9.30 ට සියලුම පළාත්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමේ කාර්යාලවල ප්‍රදර්ශනය කළ යුතු බවට අමාත්‍යාංශය යෝජනා කර ඇත.

    මෙම වැඩසටහන යටතේ තිරගත වන පළමු චිත්‍රපටය 'ඉන්වික්ටස්' Invictus(2009) වන අතර, නැසීගිය දකුණු අප්‍රිකානු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා දකුණු අප්‍රිකානු රග්බි කපිතාන්වරයා සමඟ එක්ව වර්ණභේදවාදයේ පීඩනයට ලක්වූ ක්‍රීඩාවෙන් තම රට එක්සේසත් කිරීමට සහ ආර්ථික හා වාර්ගික භේදයෙන් මිදීමට දායක වූ ආකාරය පෙන්නුම් කරයි.

    https://www.gossiplankanews.com/2023/06/invictus-government-office-film.html
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අම්මෝ යකෝ, මේවනෙ ආතල් කියන්නේ! :ROFLMAO::ROFLMAO:
    අවුරුදු ගාණක් තිස්සේ මොළ හේදිච්ච එවුන්ගේ ආකල්ප ෆිලුමක් බැලුවයි කියල වෙනස් වෙනවද ඕයි?
    යකෝ, ඔයිට හොඳයි එදාට නිවාඩුවක් දීල ඕක ඩවුන්ලෝඩ් කරන බලන්න කිව්වා නම්!
    එහෙම නැතිනම් ඔෆිස් එකේ ඔක්කොම එවුන් හෝල් එකකට ගෙනල්ල වැලක් දාන්න තියෙන්නේ!
    තූ නොදකින් ගොම්බෙට්ටන්ගේ මොළේ! 🤮🤮
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,991
    152,994
    113
    මේක පෙන්නුවා නම් හරි. 🥴

    MV5BOTA5MzQ3MzI1NV5BMl5BanBnXkFtZTgwNTcxNTYxMTE@._V1_.jpg
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,112
    1
    28,658
    113
    මුන්ට ඔය film වල තියෙන English තේරෙනවාද බං?

    ඒක නෙවෙයි හොදම ආතල් එක. වැඩක් කරගන්න ගියාම "දැන් ඒක කරන සර්ලා මිස්ලා ෆිල්ම් එකක් බලනවා ඒ නිසා පැය තුනක් විතර ඉන්න වෙයි"
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    එදාට වැඩ කරගන්න එන මිනිස්සුන්ට මොකද වෙන්නේ? උං ෆිල්ම් එක බලල ඉවර වෙනකන් ඉන්න ඕනද...

    මෙහෙමයි මචං ඕක බලල ඇවිත් පට්ට ෆාස්ට් වැඩ කරයි හැබැයි උදේ මිස් උන වැඩ ටිකත් එක්කම නේ?
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,685
    6,010
    113
    @ගෙදර
    අනේ මන්දා බං
    මේකේ හැදෙනවා හැදෙනවා කියලා මේකේ ලැගගෙන ඉන්න එක තේරුමක් නෑ වගේ දැන් නම්
     
    • Like
    Reactions: NRTG and ttj

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Anthimeydi Ranil , Basil ediriyey padhiri vee navey...Pohottuwata Amathikam 6 denna promis karai.Ranilge riju prathipaththi bend wei😂
     
    • Like
    Reactions: NRTG and ttj