රජයේ කැම්පස් කුහකයෝ

theBlaze

Junior member
  • Aug 30, 2026
    96
    71
    18
    Private medical college epa kiyanne thanikarama unge monopoly eka kadena nisa.
    Rate minissunge salli walin igena gena a minissuntama gembar daanawa.
    තමන්ගේ සල්ලි වලින් පිටරට ගිහින් medicine degree කරන එවුන් එක්ක මුන් පට්ට තරහයි. මේ වගේ එවුන් doctors ලා වෙන්නේ job එකේ තියන status එකට විතරයි නැතුව මිනිසුන්ට ආදරේට නෙවෙයි.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,448
    16,287
    113

    Mun nidahas adyapanaya and nomile adyapanaya athare wenasa danne naha.
    Mun mehen igena gena rata gihin settle wenna hodai. Mehe ekek rata igena gena or mehe idan igena gena mehema service eka deddi munta awul.
     
    theBlaze

    Junior member
  • Aug 30, 2026
    96
    71
    18
    Mun nidahas adyapanaya and nomile adyapanaya athare wenasa danne naha.
    Mun mehen igena gena rata gihin settle wenna hodai. Mehe ekek rata igena gena or mehe idan igena gena mehema service eka deddi munta awul.
    තමන්ගේ සල්ලි වලින් පිටරට ගිහින් medicine degree කරපු එවුන් මෙහෙ වැඩකරනවා මෙහෙන් නිකන් ඉගෙන ගත්ත එවුන් පිටරට පනිනවා.
     
    • Like
    Reactions: waca

    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    1,285
    961
    113
    Colombo
    SoftwareEngineer.lk
    Private medical college epa kiyanne thanikarama unge monopoly eka kadena nisa.
    Rate minissunge salli walin igena gena a minissuntama gembar daanawa.
    pvt walata ganna low results. horata pass karanne. ithin e wenuwata, e ganna gana gov med walata ganna thawa faculties hadala.

    තමන්ගේ සල්ලි වලින් පිටරට ගිහින් medicine degree කරපු එවුන් මෙහෙ වැඩකරනවා මෙහෙන් නිකන් ඉගෙන ගත්ත එවුන් පිටරට පනිනවා.
    ow ow. okkoma kare baju salli walin thama. nubatath igena ganna chance ekak dunnane, igana ganne nathiwa salli nahaththi karata api monawa karannada.
    ------ Post added on Sep 23, 2026 at 6:20 PM
     
    • Haha
    Reactions: Bad_horse

    theBlaze

    Junior member
  • Aug 30, 2026
    96
    71
    18
    pvt walata ganna low results. horata pass karanne. ithin e wenuwata, e ganna gana gov med walata ganna thawa faculties hadala.

    ow ow. okkoma kare baju salli walin thama. nubatath igena ganna chance ekak dunnane, igana ganne nathiwa salli nahaththi karata api monawa karannada.
    ------ Post added on Sep 23, 2026 at 6:20 PM
    මම ඉගෙන ගත්තා.
     
    Last edited:

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,405
    15,097
    113
    🌎
    pvt walata ganna low results. horata pass karanne. ithin e wenuwata, e ganna gana gov med walata ganna thawa faculties hadala.

    ow ow. okkoma kare baju salli walin thama. nubatath igena ganna chance ekak dunnane, igana ganne nathiwa salli nahaththi karata api monawa karannada.
    ------ Post added on Sep 23, 2026 at 6:20 PM
    සිරාවටම දන්නේ නැති හින්දා අහන්නේ: වෙන රටවල් වල med schools වලට ගන්න අයට ලංකාවේ AL සබ්ජෙක්ට්ස් තුන දුන්නොත් AAA, AAB වගේ රිසල්ට් එකක් ගන්න පුලුවන්ද?

    එහෙමනම් ඔය කියන තර්කෙ ඇත්තක් තියනවා.
     
    Act 16 exam pass nathuwa mehe weda karanna baha neh.
     
    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    1,285
    961
    113
    Colombo
    SoftwareEngineer.lk
    සිරාවටම දන්නේ නැති හින්දා අහන්නේ: වෙන රටවල් වල med schools වලට ගන්න අයට ලංකාවේ AL සබ්ජෙක්ට්ස් තුන දුන්නොත් AAA, AAB වගේ රිසල්ට් එකක් ගන්න පුලුවන්ද?

    එහෙමනම් ඔය කියන තර්කෙ ඇත්තක් තියනවා.
    1 year wage mahansi unoth puluwan
    mehe ayata 1 month wage mahansi unoth ehe ewa puluwan
     
    • Like
    Reactions: clumsyhulk

    planner123

    Well-known member
  • May 22, 2018
    9,448
    16,287
    113
    ඊට පස්සෙ දරු පවුලත් එක්කම රට පනිනවා.
    Rata penapu un aaith awa mehe.
    MBBS ekata wada MD advanced. Kattak kanna ona sahenna comparatively. Not saying that MBBS is a piece of cake. But MD is accepted more in developed countries.
     
    • Like
    Reactions: waca