රජයේ ගස් වෙද නිලධාරී සංගමය

cat123

Well-known member
  • Sep 25, 2007
    2,707
    4,459
    113
    ඒ කාලේ ඉදන්ම අපිට දියුණු වෙන්න උවමනාවක් තිබිලා නෑ
    😂
    😂
    😂
    😂
    සුද්දා නැත්නම් ඉවරයි

    40763805_1113737192124744_6813235341814661120_n.jpg
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy

    ගස් වෙද නිලධාරී:lol::lol:


    ඕයි ඕයි ශ්‍රි විභූතියට හානි වෙනවලු
    සිංහලු නම් එදත් එකයි අදත් එකයි
     
    • Haha
    Reactions: NRTG and HmNRazor

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,832
    39,806
    113
    Homagama
    ඒ කාලේ ඉදන්ම අපිට දියුණු වෙන්න උවමනාවක් තිබිලා නෑ
    😂
    😂
    😂
    😂
    සුද්දා නැත්නම් ඉවරයි

    40763805_1113737192124744_6813235341814661120_n.jpg

    ආයුර්වේදකාරයෝ එක්ක නොනිමි වලියක හිටියත් ⁣මේක ව්‍යාජ ලිපියක් කියලා කියන්නට ඕ⁣නා. කාලයෙන් කාලයට උඩ එන කවුරුහරි හදපු පැරඩියක්.
     
    • Like
    Reactions: NRTG and nygel

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ලංකාව බේරගන්න දැන්ම වරෙන් කොල්ලනේ 2022/07/13 Now
     
    • Like
    Reactions: NRTG

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඒ කාලේ ඉදන්ම අපිට දියුණු වෙන්න උවමනාවක් තිබිලා නෑ
    😂
    😂
    😂
    😂
    සුද්දා නැත්නම් ඉවරයි

    40763805_1113737192124744_6813235341814661120_n.jpg
    Meka edit ekak bn... o ehema use karanna gaththe passe kalekadine..anika oya language style ekath venas
     
    • Like
    Reactions: 2osama

    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,893
    8,255
    113
    ඔය රජයේ ගස් වෙද නිලධාරී සංගමය තමයි පසු කාලීනව රජයේ වෛද්‍ය නිලධාරී සංගමය වෙලා තියෙන්නේ. ඒකනේ ඔය එක රැයින් කාබනික පොහොර ගෙනාවේ.
     
    • Like
    Reactions: NRTG

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    Iskoola Potha ෆොන්ට් එක ඒ කාලෙත් තිබිලා වගේ 🤡👉👌
    මේක එඩිටක් කියල තේරුම් ගන්න බැල්ලිගෙ පුතාලනේ මේ රට හදන්න එන්නේ 🤡👉👌
     

    pipe

    Active member
  • Dec 20, 2018
    320
    -338
    43
    ඔය ඩොක්ටර් පොන්නයෝ නම් රටට සාපයක්. වාහනෙත් යනවා වෙද නලාව කරේ දාගෙන. හරියට ෆ්‍රිෆෙක්ට් බැජ් එක ගහගෙන බස් එකේ යනවා වගේ.ඕකුන්ව වැඩිය කරේ තියා ගන්න හොද නැහැ. කොවිඩ් ඩෙංගු වැඩි උනාම fb පොස්ට් එකක් දැම්මම ඇති වයිද්‍යවරු දෙයියෝය කියලා. මතකනේ ආමි කාරයෝ කරේ තියාගෙන උන විනාසේ.
     
    • Like
    Reactions: NRTG