රජයේ ජාතික පාසැල්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    පුංචි දුපතේ රජයේ ජාතික පාසල් කියන්නේ සල්ලි කුට්ටි පිටින් තියෙන ආයතන

    1 වසරට ළමයෙක් දාගන්න පොඩ්ඩක් දුර වුනාම ඉතින් කල්ල මරේ

    අඩුම ගානේ ලක්ෂ 5ක් යනවා ජාතික පාසලකට ළමයෙක් දාගන්න

    සමහර ඒවගේ 8-10 වගෙත් ඉල්ලනවා.

    ඇයි මෙහෙම වෙන්නේ?

    ආණ්ඩුව මේකට පියවරක් නොගන්නේ ඇයි?

    දැන් කාලේ රජයට මේ වගේ පාසලකට කිසිම මුදලක් දරන්න වෙන්නේ නැහැ

    බිල්ඩින් හදන්නේ ආදී ශිෂ්‍ය සංගමය, එතකොට පිහිනුම් තටාක, අර කෝට් මේ කෝට්
    පරිඝනක විද්‍යාගාර

    කිසිම අඩු පාඩුවක් නැහැ

    මිනිස්සුන්ගෙන් ඇයි ලක්ෂ ගණන් ආණ්ඩුවේ යටතේ තියෙන මේ වගේ තැන් වලට ගන්න ක්‍රම හදල තියෙන්නේ?

    සල්ලි තියෙන එකා හැමදාම දිනුම්

    විභාගේ බි 3ක් හෝ සී 3ක් ගන්න එකා සල්ලි ගෙවල දොස්තර වෙනවා
    විභාගේ ඒ 3ක් ගන්න එකා කට්ට කාගෙන රජයේ විශ්වවිද්‍යාලෙ පුටුවක් හොයනවා එක්කෝ ඒ එකයි බි 3යි ඇතුලට යන්නත් බැහැ

    මේ සල්ලි ගැරීම නවත්තන්නේ නැත්තේ ඇයි


     
    • Like
    Reactions: 2osama

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,718
    113
    සේදවත්ත
    එක තමා IMF එකෙන් කිව්වේ විශ්ව විද්‍යල වලින් සල්ලි අරන් ඒ පාසල් ගානටම ඒවා ගේන්න කියලා . පේනවද ඒ ජාතික පාසල් වල දියුණුව සහ තරගකාරි අධපාන රටාව .
     
    • Like
    Reactions: NiyamaSinhalaya

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ලගම ඉස්කෝලෙට ළමයා දැම්මා නම් ඉවරයි නේ
    රාජපස්සලා රට බංකොලොත් කරාට පස්සෙ ලඟම ඉස්කෝලෙට ලමයව දායි
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,991
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය ජනප්‍රිය පාසල් දියුණුවෙලා තියෙන්නෙ සල්ලි ගන්න නිසා. නැතුව ආණ්ඩුවේ හපන්කමකට නෙවෙයි
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    දැන් ආණ්ඩුවේ ඉස්කෝලවලට සල්ලි ගන්න පුළුවන් කියල තියෙන්නේ මොන නිතිය යටතේද?
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    රාජපස්සලා රට බංකොලොත් කරාට පස්සෙ ලඟම ඉස්කෝලෙට ලමයව දායි
    මම උබේ ගෑනිගෙ කිම්බට නම් බඩු ටික ල‌ෝඩ් කරා උබට හ‌ොද ක‌ොල්ලෙක් වදලා ද‌ෙයි උබේ ගෑනි. ප‌ොන්නයට ඉස්කෝලෙට දාලා ද‌ෙන්න බැරිනම් මම දාලා ද‌ෙන්නම්කෝ. :lol: :lol: :lol: :lol: ප‌ොන්න පැටියට ක‌ොන්දක් වත් නෑනේ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මම උබේ ගෑනිගෙ කිම්බට නම් බඩු ටික ල‌ෝඩ් කරා උබට හ‌ොද ක‌ොල්ලෙක් වදලා ද‌ෙයි උබේ ගෑනි. ප‌ොන්නයට ඉස්කෝලෙට දාලා ද‌ෙන්න බැරිනම් මම දාලා ද‌ෙන්නම්කෝ. :lol: :lol: :lol: :lol: ප‌ොන්න පැටියට ක‌ොන්දක් වත් නෑනේ
    උඹෙ අම්මගෙ කුනු හුත්තෙ ෆොටෝ එකක් එවන්නං කිව්ව නේද. ඉක්මනය එවපන් පොන්න පැටියෝ
     

    Similar threads