පුංචි දුපතේ රජයේ ජාතික පාසල් කියන්නේ සල්ලි කුට්ටි පිටින් තියෙන ආයතන
1 වසරට ළමයෙක් දාගන්න පොඩ්ඩක් දුර වුනාම ඉතින් කල්ල මරේ
අඩුම ගානේ ලක්ෂ 5ක් යනවා ජාතික පාසලකට ළමයෙක් දාගන්න
සමහර ඒවගේ 8-10 වගෙත් ඉල්ලනවා.
ඇයි මෙහෙම වෙන්නේ?
ආණ්ඩුව මේකට පියවරක් නොගන්නේ ඇයි?
දැන් කාලේ රජයට මේ වගේ පාසලකට කිසිම මුදලක් දරන්න වෙන්නේ නැහැ
බිල්ඩින් හදන්නේ ආදී ශිෂ්‍ය සංගමය, එතකොට පිහිනුම් තටාක, අර කෝට් මේ කෝට්
පරිඝනක විද්‍යාගාර
කිසිම අඩු පාඩුවක් නැහැ
මිනිස්සුන්ගෙන් ඇයි ලක්ෂ ගණන් ආණ්ඩුවේ යටතේ තියෙන මේ වගේ තැන් වලට ගන්න ක්‍රම හදල තියෙන්නේ?
සල්ලි තියෙන එකා හැමදාම දිනුම්
විභාගේ බි 3ක් හෝ සී 3ක් ගන්න එකා සල්ලි ගෙවල දොස්තර වෙනවා
විභාගේ ඒ 3ක් ගන්න එකා කට්ට කාගෙන රජයේ විශ්වවිද්‍යාලෙ පුටුවක් හොයනවා එක්කෝ ඒ එකයි බි 3යි ඇතුලට යන්නත් බැහැ
මේ සල්ලි ගැරීම නවත්තන්නේ නැත්තේ ඇයි