රජයේ බස් වලින්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරිසේනට උනත් ල0ගම බස් ගන්ඩ පුලුවන් සල්ලි ගෙවල,:P උබ උම්බෑ ගෑවට ඔය බස් සියල්ලටම අදාල ඩිපො වලට සල්ලි ගෙවල අරන් තියෙන්නෙ.:)
     
    Last edited:
    රැවිටිලි කරුවන්ට හසු නොවන්න
    සැණින් එසැණින් හැරෙන තැපෑලෙන් පොරෝ පාර
    යහලුවන් 100 ලබා ගැනීමට නොහැකිව ඔබ කනස්සලෙන්ද
    යුග දිවිය ප්‍රීතිමත් නැතිද
    මෙන්න එකම විසදුම
    ඔබන පරක්කුවට 100ටම නග්ග ගන්න
    අදම දැන්ම ඔබේ මූසිකය තබා තද කරන්න
    පොඩි සිල්වා බලයලත් හයිව් ඇක්සෙප්ට් කරුවෝ
    වරු තුනෙන් 100ට නග්ගමි
    හරි ගිය පසු රෙප් වලින් ආධාර කරන්න

    ඉල්ලීම කල සැණින් ඇක්සෙප්ට් කරමි ගෑණු සමග උකුලු මුකුලු කර සිට ඔබේ කාලය නාස්ති නොකරමි

    මට හයිව් එකක් නෑ බන් තියෙන එකෙක් මටත් එකක් හදලා ලින්ක් එකක් දීපන්

    **හරි ගිය පසු රෙප් දෙන්න දැම්ම ඕන නෑ
     

    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    සිරිසේනට උනත් ල0ගම බස් ගන්ඩ පුලුවන් සල්ලි ගෙවල,:P උබ උම්බෑ ගෑවට ඔය බස් සියල්ලටම අදාල ඩිපො වලට සල්ලි ගෙවල අරන් තියෙන්නෙ.:)

    ඩිපෝවට විතරක් නෙවෙයි, කටවුට් වලට පෝස්ටර් වලට, ස්ටේජ් වලට, ග්‍රවුන්ඩ් එකට, ග්‍රවුන්ඩ් එක කොන්ක්‍රීට් කරන්ඩ, ඔය මිනිස්සුන්ගෙ කෑම වලට, බීම වලට, ඔය ඇඳන් ඉන්න ටී ශර්ට් කැප් වලට, නයිටීඑන් එකේ ලයිව් ටෙලි කාස්ට් කරන්න හැමදේටම මහින්ද මහත්තයාගේ දාඩිය මහන්සියෙන් හම්බ කරපු සල්ලි ගෙවල තියෙන්නේ. මුකුත් නිකම් හම්බවෙන්නෙ නෑ.