රජයේ රෝහලක දූෂණයක්?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @SLK_sri වගේ පොලිස් හමුදාව එක්ක කුඩාකල සිදුවු අකටයුතුකම් නිසා කතාව ලියපු ජඩ ජනමාධ්‍යවේදීයෙක් තමා පුදගලයෙක් කියලා ලියන් නැතුව හමුදාවෙන් පැන ගිය කියලා දාල තියෙන්නේ . මුලික අරමුණ ආරක්ශක අංශ හෑල්ලු කිරීමක්. සේවයේ නැතිනම් ආයේ හිටපු එකෙන් වැඩක් නෑ වර්තමාන තත්වය තමා වැදගත්. රැකියාවක් කල පලියට මිනිස්සූ රහත් වෙනවද .

    සත්යේ සටහන බුද්දියේ විමසුමට
    හමුදාවෙන් පැන ගිය ekekta හමුදාවෙන් පැන giya kiyanne nathuwa wena mona kiyannada?
    minissu rahath wela nahai kiyala ehema hukanna puluwanda ponnayo

    මට හිතෙන්නෙම ඔයාගේ පාදර් පොලිසියේ හිටපු සහ සහෝදරයෙක් හමුදාවේ ඉන්නව කියල දොන්

    ow wenna puluwan, ekane ohoma katha karanne
    ------ Post added on Mar 12, 2025 at 9:15 AM
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,535
    113

    FB එකේ මේ කොමෙන්ට් එක දාලාතියෙන ලිංමැඩියා වෙන රටකට ගිහින් බැලුවා නම් ජංගි වගේ එව්ව ඇඳන් කෙල්ලෝ මහ රෑටත් ජොගින් යනවා කිසිම කරදරයක් වෙන්නේ නැතුව. දූපත් මානසිකත්වයෙන් ඉන්න ලිංමැඩි බයියෝත් එක්ක රටක් දියුණු කරන්නේ කොහොමද. 2500යේ ලිංමැඩි සොන්නලු :rofl:
     

    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    උබට නිකන් ආතල් එකක් ගිහින් වගේ නේද අහන්නේ? ලැජ්ජයි. කොල්ලෙක් නෙමේ පොන්නයෙක් වගේ උබ නම්. අනේ අනේ අපිටනම් වෙන්නේ නැ සින් එකේ ඉන්න එපා.. තොපේ මහ එකෙක්ට හරි ,ළගම එකෙක්ට හරි උකල යනකන් දන්නේ නැතිවෙයි. උබට කෙල්ලෙක් නම් සෙට් වෙලා ඉන්න එකක් නැ, පොන්නයෙක් වගේ පේනවා
    😂 උබනෙ මෙතන මංපොර අවදාන ගණිකාවක් වෙලා පොන්නයෙක් වෙලා ඉන්නෙ