රජයේ රෝහලක දූෂණයක්?

Derek69

Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    කවුරු හරි මට හරියටම කියපන්කෝ ඔය කියන පැනගිය හමුදා සෙබලා ඇත්තටම හමුදාවෙන් පැනගිය එකෙක්ද නැත්තම් තවමත් රාජකාරියේ ඉන්න එකෙක් නෙවෙද කියලා!

    හමුදාවට කැලැලක් එයි කියලද එහෙම දාන්නැත්තේ 😌

    අනිත් එක මේ ඩොක්ටයි ඔය කියන හමුදා නිළධාරියයි දෙන්න එක්ක මීට කලින් ඩිස්ඩි ඩිඩින් කරලාම නැල්ලුද? 😁

    නිළ නිවසද? නිළ නිවාස සංක්‍රීර්ණයක් නෙවෙද අනුරාධපුර හොස්පිටල් එකේ තියෙන්නෙ 😌

    අනිත් නිල නිවාස වල කවුරුත්ම ඉඳලා නැද්ද ළඟ එහෙම

    නෑ ඉතින් දැනගන්න ඇහුවෙ 😌
     
    • Like
    Reactions: inranasingha

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,416
    113
    Tropical Island Of Sri Lanka
    උබට නිකන් ආතල් එකක් ගිහින් වගේ නේද අහන්නේ? ලැජ්ජයි. කොල්ලෙක් නෙමේ පොන්නයෙක් වගේ උබ නම්. අනේ අනේ අපිටනම් වෙන්නේ නැ සින් එකේ ඉන්න එපා.. තොපේ මහ එකෙක්ට හරි ,ළගම එකෙක්ට හරි උකල යනකන් දන්නේ නැතිවෙයි. උබට කෙල්ලෙක් නම් සෙට් වෙලා ඉන්න එකක් නැ, පොන්නයෙක් වගේ පේනවා
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,707
    10,811
    113
    Sherwood වගේ තැනක
    කවුරු හරි මට හරියටම කියපන්කෝ ඔය කියන පැනගිය හමුදා සෙබලා ඇත්තටම හමුදාවෙන් පැනගිය එකෙක්ද නැත්තම් තවමත් රාජකාරියේ ඉන්න එකෙක් නෙවෙද කියලා!

    හමුදාවට කැලැලක් එයි කියලද එහෙම දාන්නැත්තේ 😌

    අනිත් එක මේ ඩොක්ටයි ඔය කියන හමුදා නිළධාරියයි දෙන්න එක්ක මීට කලින් ඩිස්ඩි ඩිඩින් කරලාම නැල්ලුද? 😁

    නිළ නිවසද? නිළ නිවාස සංක්‍රීර්ණයක් නෙවෙද අනුරාධපුර හොස්පිටල් එකේ තියෙන්නෙ 😌

    අනිත් නිල නිවාස වල කවුරුත්ම ඉඳලා නැද්ද ළඟ එහෙම

    නෑ ඉතින් දැනගන්න ඇහුවෙ 😌
    අතට අරං නේද ඉන්නෙ ?
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    කවුරු හරි මට හරියටම කියපන්කෝ ඔය කියන පැනගිය හමුදා සෙබලා ඇත්තටම හමුදාවෙන් පැනගිය එකෙක්ද නැත්තම් තවමත් රාජකාරියේ ඉන්න එකෙක් නෙවෙද කියලා!

    හමුදාවට කැලැලක් එයි කියලද එහෙම දාන්නැත්තේ 😌

    අනිත් එක මේ ඩොක්ටයි ඔය කියන හමුදා නිළධාරියයි දෙන්න එක්ක මීට කලින් ඩිස්ඩි ඩිඩින් කරලාම නැල්ලුද? 😁

    නිළ නිවසද? නිළ නිවාස සංක්‍රීර්ණයක් නෙවෙද අනුරාධපුර හොස්පිටල් එකේ තියෙන්නෙ 😌

    අනිත් නිල නිවාස වල කවුරුත්ම ඉඳලා නැද්ද ළඟ එහෙම

    නෑ ඉතින් දැනගන්න ඇහුවෙ 😌
    ow itin uba kiyana det wenna puluwan.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,135
    15,639
    113
    New Zealand
    අනුරාධපුරේ පොඩි කෙල්ලෝ සල්ලිවලටවිකිනෙන හැටි, ඉස්කෝලේ ඇතුලෙදි සල්ලිවලට ඇග අල්ලන්නදෙන ඒවා ගැන නිව්ස් ගියා, ත්‍රෙඩ් තිබ්බා. ඒවගේ පැත්තක මේවගේ දේවල් පුදුමයක් නෙමෙයි. අනුරාධාපුරේ එකෙක්ගෙන් ඒ පැත්ත ගැන අහලා බලපන්. ඒ පැත්ත දැන් ගන්න දෙයක් නෑ. කොළඹටවැඩීය ක්ලබ් දැන් එහෙ තියනවා.
     
    • Like
    Reactions: Cenon

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,217
    50,538
    113
    සේදවත්ත
    @SLK_sri වගේ පොලිස් හමුදාව එක්ක කුඩාකල සිදුවු අකටයුතුකම් නිසා කතාව ලියපු ජඩ ජනමාධ්‍යවේදීයෙක් තමා පුදගලයෙක් කියලා ලියන් නැතුව හමුදාවෙන් පැන ගිය කියලා දාල තියෙන්නේ . මුලික අරමුණ ආරක්ශක අංශ හෑල්ලු කිරීමක්. සේවයේ නැතිනම් ආයේ හිටපු එකෙන් වැඩක් නෑ වර්තමාන තත්වය තමා වැදගත්. රැකියාවක් කල පලියට මිනිස්සූ රහත් වෙනවද .

    සත්යේ සටහන බුද්දියේ විමසුමට
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,883
    48,721
    113
    ගේමක් වගේ මට නම් හිතෙන්‍නෙ..හරියටම දූෂණයක් වෙලා කියන්නෙත් නෑ..සමහර විට ඒ කෙනාගේ කොල්ල මද දන්නේ නෑ..අනික ඒකට මොකටද ඩොක්කු ස්ට්‍රයික් කරන්නේ..🤔

    හෙට දිවයින පුරා වෛද්‍ය වර්ජනයක්

    හෙට දිවයින පුරා වෛද්‍ය වර්ජනයක්​

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,217
    50,538
    113
    සේදවත්ත
    ගේමක් වගේ මට නම් හිතෙන්‍නෙ..හරියටම දූෂණයක් වෙලා කියන්නෙත් නෑ..සමහර විට ඒ කෙනාගේ කොල්ල මද දන්නේ නෑ..අනික ඒකට මොකටද ඩොක්කු ස්ට්‍රයික් කරන්නේ..🤔

    හෙට දිවයින පුරා වෛද්‍ය වර්ජනයක්

    හෙට දිවයින පුරා වෛද්‍ය වර්ජනයක්​

    මැස්සෙක් ගියත් මුං වර්ජනයක් කරන්න ඔන්න මෙන්න ඉන්නෙ 🤣 ෆුල් ආතල් සෙට් එකක් අපි බදු සල්ලි වලින් උගන්නලා යවන්නේ අපිට බේත් දෙන්න. අඩු කුලේ උන් ඉහල රැකියා වලට ගියාම සමාන්‍ය ජනතාවට ලැබෙන ප්‍රතිලාභ 🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,824
    169,301
    113
    එකමත් එක රටක
    ආ මේ ඉන්නේ උබ වගේ තව එකෙක් . .

    ඛේදනීය පුවතක් ලැබුනා කියලා කට පුරා හිනාවෙලා post එකක් දාල පස්සේ ක්ෂණික අයින්කරලා . .
    මුගේ පවුලේ මූ ඇර අනිත් ඔක්කොම ඉස්පිරිතාලේ වැඩ . මූ ගොබ්බය වගේ මේක දාල 🥱

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,096
    11,505
    113
    කවුරු හරි මට හරියටම කියපන්කෝ ඔය කියන පැනගිය හමුදා සෙබලා ඇත්තටම හමුදාවෙන් පැනගිය එකෙක්ද නැත්තම් තවමත් රාජකාරියේ ඉන්න එකෙක් නෙවෙද කියලා!

    හමුදාවට කැලැලක් එයි කියලද එහෙම දාන්නැත්තේ 😌

    අනිත් එක මේ ඩොක්ටයි ඔය කියන හමුදා නිළධාරියයි දෙන්න එක්ක මීට කලින් ඩිස්ඩි ඩිඩින් කරලාම නැල්ලුද? 😁

    නිළ නිවසද? නිළ නිවාස සංක්‍රීර්ණයක් නෙවෙද අනුරාධපුර හොස්පිටල් එකේ තියෙන්නෙ 😌

    අනිත් නිල නිවාස වල කවුරුත්ම ඉඳලා නැද්ද ළඟ එහෙම

    නෑ ඉතින් දැනගන්න ඇහුවෙ 😌
    අනුරාධපුර වෙලා තියෙන්නෙ, හෙළයෙක් වැඩෙ කරලා තියෙන්නෙ
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,827
    1,793
    113
    රජයේ රෝහල
    එක ගලෙන් කුරුල්ලො ගොඩක් බාගන්න පුලුවන් විදියක් බටලන්ද ගැන කතාවෙනකොටම ආවා. පුදුමයි නේද 🤔

    1. දොස්තර වර්ජනයක්
    2. රටේ මිනිස්සුයි දොස්තරලයි බෙදන්න අවස්ථාවක්. ඒකෙන් රටේ නොසන්සුන්තාවක්
    3. රණවිරු දඩයම කරේ තියන් යන්න අවස්ථාවක්
    4. ජාතික ආරක්ෂාව අනතුරේ
    5. අන්තර්ජාතික පචවීම්, සමූහ මිනීමැරුම් ගැන කතාව යටගහන්න අවස්ථාවක්

    මේ ඔක්කොම එකට එනවා. හරිම අහම්බයක්. 🤔😱
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,960
    9,824

    ගංජ ගහපු ජෙප්පෙක් ලියපු ඵකම හෑල්ල ජෙප්පෝ දාගෙන යනවා ඒ පාර හැමතැනම..😂😂

    ඵහෙන් කියනවා ඵල්ලුම් ගහ ගේන්න ඕනලු..හැබැයි සිරිසේන ඵල්ලුම් ගහ ගේන්න හදනකොට විරුද්ධව කෑගැහුවේ මාලිමා ජෙප්පොම තමයි ඒ දවස්වල.දැන් මැරිල ඉපදිලා වගේ සිල්වත් ජෙප්පෝ..😂😂
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,096
    11,505
    113
    ගංජ ගහපු ජෙප්පෙක් ලියපු ඵකම හෑල්ල ජෙප්පෝ දාගෙන යනවා ඒ පාර හැමතැනම..😂😂

    ඵහෙන් කියනවා ඵල්ලුම් ගහ ගේන්න ඕනලු..හැබැයි සිරිසේන ඵල්ලුම් ගහ ගේන්න හදනකොට විරුද්ධව කෑගැහුවේ මාලිමා ජෙප්පොම තමයි ඒ දවස්වල.දැන් මැරිල ඉපදිලා වගේ සිල්වත් ජෙප්පෝ..😂😂
    Jeppo kiwwuwada ellum gaha oney kiyala? Mata mathakai anura stage eke kiwwuwa genne na kiyala. Oka genawa nam hondhai koy aanduwa awath. Sirisenya? Oka hora, oya boruwata lanuwa gennalla boruwa kare
     
    • Haha
    Reactions: dimuthmike

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,636
    22,330
    113
    Gotland
    @SLK_sri වගේ පොලිස් හමුදාව එක්ක කුඩාකල සිදුවු අකටයුතුකම් නිසා කතාව ලියපු ජඩ ජනමාධ්‍යවේදීයෙක් තමා පුදගලයෙක් කියලා ලියන් නැතුව හමුදාවෙන් පැන ගිය කියලා දාල තියෙන්නේ . මුලික අරමුණ ආරක්ශක අංශ හෑල්ලු කිරීමක්. සේවයේ නැතිනම් ආයේ හිටපු එකෙන් වැඩක් නෑ වර්තමාන තත්වය තමා වැදගත්. රැකියාවක් කල පලියට මිනිස්සූ රහත් වෙනවද .

    සත්යේ සටහන බුද්දියේ විමසුමට

    මට හිතෙන්නෙම ඔයාගේ පාදර් පොලිසියේ හිටපු සහ සහෝදරයෙක් හමුදාවේ ඉන්නව කියල දොන්
     
    • Like
    Reactions: SLK_sri

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,960
    9,824
    113
    Jeppo kiwwuwada ellum gaha oney kiyala? Mata mathakai anura stage eke kiwwuwa genne na kiyala. Oka genawa nam hondhai koy aanduwa awath. Sirisenya? Oka hora, oya boruwata lanuwa gennalla boruwa kare

    ජෙප්පෝ කියන්නේ උඹල වගේ ඔය වීඩියෝ වල කොමන්ට්ස් දාන උන් කියන්නේ..උඹලට ඉතිං ඔක්කොම හොරු නේ උඹලා හැර..උෟ ගේන්න හදපු ඵකට විරුද්ධ වුනානේ කොහොමහරි.දැන් ඒවා උන්ටම මතක නෑ..😂
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,957
    113
    Panadura
    ගංජ ගහපු ජෙප්පෙක් ලියපු ඵකම හෑල්ල ජෙප්පෝ දාගෙන යනවා ඒ පාර හැමතැනම..😂😂

    ඵහෙන් කියනවා ඵල්ලුම් ගහ ගේන්න ඕනලු..හැබැයි සිරිසේන ඵල්ලුම් ගහ ගේන්න හදනකොට විරුද්ධව කෑගැහුවේ මාලිමා ජෙප්පොම තමයි ඒ දවස්වල.දැන් මැරිල ඉපදිලා වගේ සිල්වත් ජෙප්පෝ..😂😂
    නූගත් උන්ගෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද...

    අනුරාධපුරේ පොඩි කෙල්ලෝ සල්ලිවලටවිකිනෙන හැටි, ඉස්කෝලේ ඇතුලෙදි සල්ලිවලට ඇග අල්ලන්නදෙන ඒවා ගැන නිව්ස් ගියා, ත්‍රෙඩ් තිබ්බා. ඒවගේ පැත්තක මේවගේ දේවල් පුදුමයක් නෙමෙයි. අනුරාධාපුරේ එකෙක්ගෙන් ඒ පැත්ත ගැන අහලා බලපන්. ඒ පැත්ත දැන් ගන්න දෙයක් නෑ. කොළඹටවැඩීය ක්ලබ් දැන් එහෙ තියනවා.
    Government school වල නේද.අර පොඩි එකෙකුත් ප්‍රින්සිපල්ට ගහන වීඩියෝ එකක් ගියේ...ආපෝ මේවට ලමයි යවලා ගන්න දෙයක් නැතිවෙනවා...
     
    • Haha
    Reactions: dimuthmike

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,960
    9,824
    113
    නූගත් උන්ගෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද...

    Government school වල නේද.අර පොඩි එකෙකුත් ප්‍රින්සිපල්ට ගහන වීඩියෝ එකක් ගියේ...ආපෝ මේවට ලමයි යවලා ගන්න දෙයක් නැතිවෙනවා...

    ඒකටත් අන්තිමට සීයා තමා පලි..😂
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,468
    17,705
    113
    එක ගලෙන් කුරුල්ලො ගොඩක් බාගන්න පුලුවන් විදියක් බටලන්ද ගැන කතාවෙනකොටම ආවා. පුදුමයි නේද 🤔

    1. දොස්තර වර්ජනයක්
    2. රටේ මිනිස්සුයි දොස්තරලයි බෙදන්න අවස්ථාවක්. ඒකෙන් රටේ නොසන්සුන්තාවක්
    3. රණවිරු දඩයම කරේ තියන් යන්න අවස්ථාවක්
    4. ජාතික ආරක්ෂාව අනතුරේ
    5. අන්තර්ජාතික පචවීම්, සමූහ මිනීමැරුම් ගැන කතාව යටගහන්න අවස්ථාවක්

    මේ ඔක්කොම එකට එනවා. හරිම අහම්බයක්. 🤔😱
    ඔව් ඔව් රනිල් තමා..:lol: