රජයේ රෝහල් මාස හයකට වසා දමන්න

lilman

Well-known member
  • May 10, 2009
    41,031
    54,674
    113
    Colombo
    උඹ ඉස්සරහ මිනිස්සු කීයක් මැරිලා තියනවද :angry:



    කොලඹ ජාතික රෝහලේ තිදෙනෙකුට කොරෝනා.. වාට්ටු දෙකක්, ශල්‍යාලාරයක් වසා දමයි..
    October 10, 2020 at 6:50 pm | lanka C news



    පානදුර රෝහලේ කොටසක් වසා දමයි.. වෛද්‍යවරු ඇතුළු 10ක් නිරෝධායනයේ..
    October 10, 2020 at 1:20 pm

    කොරෝනා ආසාදිතයෙක් හමුවේ.. මීගමුවේ පුද්ගලික රෝහලක් වසා දමයි..
    October 10, 2020 at 10:40 am

    ගම්පොල රෝහලේ දෙදෙනෙකුට කොරෝනා..
    October 10, 2020 at 10:00 am

    කුරුණෑගල රෝහලෙන් කොරෝනා ආසාදිතයෙන්.. සැක සහිත තවත් 20ක් එම රෝහලේ..
    October 10, 2020 at 12:02 am

    රිජ්වේ ආර්යා ළමා රෝහලේ දරුවෙකුට කොරෝනා.. කාර්ය මණ්ඩලය කොරෝනා පරීක්ෂාවට..
    October 9, 2020 at 10:00 am

    ගම්පහ රෝහලේ වෛද්‍යවරයෙකුට කොරෝනා..
    October 7, 2020 at 2:44 pm

    කොරෝනා තුට්ටුවකට නොතකා මහ පිරිස් පෝලිම්වල තෙරපෙති..
    October 9, 2020 at 8:02 am
    රෝහලේ සායන කටයුතු සදහා පැමිණෙන රෝගින් අතර කොවිඩ් 19 වෛසරය අසාධනය වු රෝගියෙකු සිටිය හොත් එම රෝගය සායනයට සහභාගි


    හලාවත රෝහලෙන් කොරෝනා රෝගියෙක් හමුවේ.. බෝවුන ක‍්‍රමයක් නොදනී..
    October 9, 2020 at 12:02 am

    :rolleyes2::rolleyes2::rolleyes2:

    ඉස්පිරිතාල ටික වහල රතු තරුවට වැඩේ බාර දෙමුද ?? මොකද කියන්නෙ බ්‍රෝ ??
     
    • Love
    • Haha
    Reactions: Dr.Amdan and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    උඹ ඉස්සරහ මිනිස්සු කීයක් මැරිලා තියනවද :angry:



    කොලඹ ජාතික රෝහලේ තිදෙනෙකුට කොරෝනා.. වාට්ටු දෙකක්, ශල්‍යාලාරයක් වසා දමයි..
    October 10, 2020 at 6:50 pm | lanka C news



    පානදුර රෝහලේ කොටසක් වසා දමයි.. වෛද්‍යවරු ඇතුළු 10ක් නිරෝධායනයේ..
    October 10, 2020 at 1:20 pm

    කොරෝනා ආසාදිතයෙක් හමුවේ.. මීගමුවේ පුද්ගලික රෝහලක් වසා දමයි..
    October 10, 2020 at 10:40 am

    ගම්පොල රෝහලේ දෙදෙනෙකුට කොරෝනා..
    October 10, 2020 at 10:00 am

    කුරුණෑගල රෝහලෙන් කොරෝනා ආසාදිතයෙන්.. සැක සහිත තවත් 20ක් එම රෝහලේ..
    October 10, 2020 at 12:02 am

    රිජ්වේ ආර්යා ළමා රෝහලේ දරුවෙකුට කොරෝනා.. කාර්ය මණ්ඩලය කොරෝනා පරීක්ෂාවට..
    October 9, 2020 at 10:00 am

    ගම්පහ රෝහලේ වෛද්‍යවරයෙකුට කොරෝනා..
    October 7, 2020 at 2:44 pm

    කොරෝනා තුට්ටුවකට නොතකා මහ පිරිස් පෝලිම්වල තෙරපෙති..
    October 9, 2020 at 8:02 am
    රෝහලේ සායන කටයුතු සදහා පැමිණෙන රෝගින් අතර කොවිඩ් 19 වෛසරය අසාධනය වු රෝගියෙකු සිටිය හොත් එම රෝගය සායනයට සහභාගි


    හලාවත රෝහලෙන් කොරෝනා රෝගියෙක් හමුවේ.. බෝවුන ක‍්‍රමයක් නොදනී..
    October 9, 2020 at 12:02 am

    :rolleyes2::rolleyes2::rolleyes2:
    කොරෝනා තියෙනවා කියලා රෝහල් වහන්න කියලද උබ ඔය නොකියා කියන්නේ . අපොයි යකෝ උබ දොස්තර කෙනෙක් කියලා නේද මේකේ ඉන්න ගොන්නු ටික අඳවගෙනන් හිටියේ 🤣🤣🤣🤣
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    ඉස්පිරිතාල ටික වහල රතු තරුවට වැඩේ බාර දෙමුද ?? මොකද කියන්නෙ බ්‍රෝ ??

    ඊට වඩා හොදයිනේ බං හමුදාවටම බාර දෙන එක

    කෝ දැන් රතු තරුව ?

    තරුව ඉනේ ගහගෙන ඇත්තේ උන්, එකෙක් ඉන්නවද පෙන්න, චන්දෙට කලින් නම් බෝඩ් ගහගෙන බඩු බෙදන්න ගියේ
     
    Last edited:
    • Like
    Reactions: lilman

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,291
    2,907
    113
    රජයේ රෝහල් වල දැන් කොරොනා තියෙනවා.රෝහල් මගින් කොරොනා යනවා.ඒක නිසා සියලූම රෝහල් මාස හයකට වසා දමන්න ඕන
    Shoook Gona .. gedara karaththyaak thibba nam muwa aniwa ekkan yanawa :lol:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    කොරෝනා තියෙනවා කියලා රෝහල් වහන්න කියලද උබ ඔය නොකියා කියන්නේ . අපොයි යකෝ උබ දොස්තර කෙනෙක් කියලා නේද මේකේ ඉන්න ගොන්නු ටික අඳවගෙනන් හිටියේ 🤣🤣🤣🤣
    තොපේ මහා එවුන්ම තමා සර් කිවව ගහලා එවල තියෙන්නේ staff බාගෙන් hospital run කරන්න කියලා

    හොයල බලපන් ඔය කිව්වා ඒවා වහල තියෙන්නේ දොස්තරලගේ උවමනාවටද කියලා


    කොහොමත් මේකෙන් ඉස්සෙල්ල මැරෙන්නේ ඉවක් බවක් නැතුව කඩේ යන මෝඩ බය්යෝ



    කෝ බං මේ චන්දෙට කලින් හොයා ගත්ත බේත්

    පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි......

    කොරෝනා පරදන ඖෂධය ලෝ ප‍්‍රකට ලාංකික ඖෂධ විද්‍යා මහැදුරා හෙලි කරයි.. දැනටත් අඩු මිලට ලංකාවේ ඇති තරම්….

    Yesterday, 03:26 PM- http://www.elakiri.com/forum/showpost.php?p=25234354&postcount=123

    කොරෝනා වසංගතය මැඩලීම සඳහා මීට පෙර මැලේරියා වසංගතය මර්ධනයට යොදා ගත් කුවිනීන් සහ හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන් ඖෂධ ශ්‍රී ලංකාවේ භාවිතා කළ හැකි බව ඖෂධ විද්‍යා මහාචාර්ය චන්න ජයසුමන පෙන්වා දෙයි.

    මිලෙන් ඉතා අඩු මෙම ඖෂධ පෙති මිලියන 3 කට ආසන්න ප්‍රමාණයක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සතුව ඇතැයිද පළමු අදියරේදී රෝගීන් ලෙස හදුනා ගෙන ඇති අයට සහ ඔවුන් හා ගැටුණු අයට මෙම ඖෂධය ලබා දීම අප්‍රමාදීයව ඇරඹිය යුතු බව ද ඔහු පවසයි.

    රෝගය 100% සුව කල හැකි බවට හෝ රෝගය වැළදීම 100% වැළක්විය හැකි බවට සහතිකයක් ලබා දිය නොහැකි වුවත් දැනට යොදා ගත හැකි, මිල අධික නොවන, පහසුවෙන් ලබා ගත හැකි එකම බටහිර ඖෂධය කුවිනීන් සහ හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන් නිසා එය ලබා දීමේ වරදක් නොදකින බවද මහාචාර්යවරයා පැවසීය.

    කෙසේ නමුත් මහජනතාව හිතුමතේ මෙම ඖෂධය භාවිතා නොකළ යුතු බවත් ඔක්කාරය, වමනය, අසාත්මිකතා මෙන්ම දෘෂ්ටි ආබාධ සංකුලතා ලෙස මතුවිය හැකි බවත් ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.

    වෛරසයෙන් ගැලවීමට අවශ්‍ය පියවර ගැනීම මෙම ඖෂධය නිසා කිසිසේත් අඩාල නොවිය යුතු බව පෙන්වා දෙන මහාචාර්ය ජයසුමන මෙය “ බෙහෙතක් නැති නිසා බෙහෙතක්” ලෙස සැලකීම වඩා සුදුසු බව ද පැවසීය. මේ සම්බන්ධයෙන් මහාචාර්ය වරයා සිය මුහුණු පොත තබා තිබූ සටහනක් පහත දැක්වේ.

    “හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන්- Hydroxychloroquine (HCQ) බලාපොරොත්තුව”



    අදින් ශතවර්ෂ 5 කට පමණ පෙර වත්මන් දකුණු ඇමරිකාවේ පේරු රාජ්‍ය ප්‍රදේශයේ ප්‍රබලව නැගුනු “ඉන්කා රාජධානියට” අයත් ජනයා උණ රෝගවලින් මිදීමට සින්කොනා ශාකයෙන් නිස්සාරණය කරගත් යුෂ යොදා ගත්හ. පසුව මේ යුෂ විශ්ලේෂණයෙන් බටහිර විද්‍යාඥයෝ “කුවිනීන්” ඖෂධය නිපැදවූහ. පසුගිය වසර 100 පමණ කාලයේ ලොවපුරා කෝටි සංඛ්‍යාත ජනතාව මැලේරියාවෙන් ගැලවීමට කුවිනීන් ඖෂධ යොදා ගත්හ.

    මැලේරියා උණට අමතරව තවත් උණ රෝග කිහිපයකටත්, රූමටොයිඩ වර්ගයේ හන්දි අමාරු සඳහාත් “ක්ලොරෝකුවීන්” සහ “හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන්” ඖෂධ ලෙස සාර්ථක විය. ඊට අමතරව වෛරස් දමනය සඳහා ද “ක්ලොරෝකුවීන්” සහ “හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන්” සාර්ථක බව තහවුරු වූ කරුණකි. කොරෝනාවට පෙර ලෝකය බියපත් කළ SARS වෛරසය මර්නධයට එය සමත්කම් පෙන්වීය.

    “හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන්” කොරෝනා වෛරසය මර්ධනයට යොදා ගත හැකි බව පසුගිය සති කිහිපයේ බටහිර විද්‍යාඥ කණ්ඩායම් කිහිපයක් පෙන්වා දී ඇත. “හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන්” කොරෝනාවෙන් වැළකීමට සහ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට මේ වනවිටත් රටවල් කිහිපයක් නොනිල ලෙස අරඹා ඇත. මෙය මිලෙන් ඉතා අඩු ඖෂධයකි; ලොව පුරා සුලභය.

    දැනට ඇති තත්වය අනුව ලෝකය කොරෝනාවෙන් ගැලවෙන මඟ පේරු වැසියන් සියවස් ගණනාවකට පෙර උණ රෝගවලින් මිදුණු මඟම බව පෙනේ. ඉදිරි සති 2 තුළ මෙහි සාර්ථක අසාර්ථක බව තහවුරු වනු ඇත.

    – චන්න ජයසුමන FB


    ඒකට අපහාස කරපු ගු කුක්කෝ



    -----------------------------------------------------------


    කොරෝනා පරදන ඖෂධය ලෝ ප‍්‍රකට ලාංකික ඖෂධ විද්‍යා මහැදුරා හෙලි කරයි.. දැනටත් අඩු මිලට ලංකාවේ ඇති තරම්….





    -----------------------------------------------

    මහතුනි අවසානයේදි කොරෝනා වසන්ගතයෙන් බේරිමේ මාර්ගය උදාවි ඇත.... ඇමරිකාවෙන් පවා අනුමත කර ඇමරිකාවේ රෝගින්ටද එම බෙහෙත ලබා දීමට පියවර ගෙන ඇත...

    ශ‍්‍රී ලංකාවේ සිටිට කොරෝනා ආසාදිත රෝගීන් සදහා මැලේරියා රෝගීන්ට ලබාදෙන ‘හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින්’ ඖෂධය නිර්දේශ කිරීමට සෞඛ්‍ය බලධාරීන් විසින් තීරණය කර තිබේ.

    දැනටමත් අමෙරිකානු ආහාර හා ඖෂධ පාලක අධිකාරිය විසින් කොරෝනා ආසාධිතයන් සදහා ඖෂධය ලබා දීමට අනුමත කර ඇත.

    සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් පත් කරන ලද විශේෂඥ වෛද්‍ය කමිටුව විසින් මෙම ඖෂධය කොරෝනා රෝගීන්ට ලබාදෙන ලෙස නිර්දේශ කිරීමට තීන්දු කර තිබේ.

    මෙම ඖෂධය මගින් කොරෝනා රෝගීන්ගේ සංකූලතාවල අඩුවන බව පර්යේෂණවලදී තහවුරු වී ඇත.


    ------------------------------------------------------------------------